Don't Buy Mahindra KUV 100 NXT

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,218
    10,469
    113
    වහලෙන් වතුර එනවා. දවසට ඔය ග්ෲප් එකේ අවුල් බරගානක් වැටෙනවා..අපේ උන් ඔය වාහනේ ගන්න ඉක්මන් උනා වැඩි මට හිතෙන විදිහට..පව් වාහන ගන්න මිනිස්සු. වාහනේ හොද වෙන්න පුලුවන් ඒත්..
    එත් කම්මැලි සිංහලු ඇසෙම්බල් කරන එක නිසා වාහනේ ගැන සාදරන බයක් තියෙනවා :lol: :lol:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,837
    9,537
    113
    Arkham City
    වහලෙන් වතුර එනවා. දවසට ඔය ග්ෲප් එකේ අවුල් බරගානක් වැටෙනවා..අපේ උන් ඔය වාහනේ ගන්න ඉක්මන් උනා වැඩි මට හිතෙන විදිහට..පව් වාහන ගන්න මිනිස්සු. වාහනේ හොද වෙන්න පුලුවන් ඒත්..
    එත් කම්මැලි සිංහලු ඇසෙම්බල් කරන එක නිසා වාහනේ ගැන සාදරන බයක් තියෙනවා :lol: :lol:

    happa bn

    Lankawe unge next vehicle eka thama oka :(

    aye Japan wahana gennanawa boru
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,165
    13,028
    113
    33
    ෆින්ලන්ඩ්
    ඒක නම් ජාරම සිද්දිය. හරි නම් one to one replacemant එකක් දෙන්න ඕන.

    මුන් කිසිම ටෙස්ට් එකක් නොකර මන් හිතන්නේ එළියට දන්නේ.

    පව් වැඩේ ගන්න මිනිස්සු. වග කිවයුතු ආයතනයත් ඉක්මන් විසදුම් දෙන්නේ නෑ නේ. නඩු කියලා ඔප්පු කරන්න ම වෙනවා.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,218
    10,469
    113
    ඒක නම් ජාරම සිද්දිය. හරි නම් one to one replacemant එකක් දෙන්න ඕන.

    මුන් කිසිම ටෙස්ට් එකක් නොකර මන් හිතන්නේ එළියට දන්නේ.

    පව් වැඩේ ගන්න මිනිස්සු. වග කිවයුතු ආයතනයත් ඉක්මන් විසදුම් දෙන්නේ නෑ නේ. නඩු කියලා ඔප්පු කරන්න ම වෙනවා.
    ඔව් බන් පාරට දාලා මාස 6ක් වත් නැතුව ඇති ඕවා..ලක්ශ 36ක් දීලා ගන්නේ ඔය වගේ දේවල් බලාපොරොත්තුවෙන් නෙමේ මිනිස්සු..
    Bike ekak ganna tibbe munta 🤦‍♂️🤦‍♂️
    siraawata kohomt temenwane
    මතකද ක්විඩ් ආපු කාලෙත් ඔහොම වතුර ලීක් එකක වීඩියෝ එකක් ශෙයාර් වුනා.
    ක්ව්ඩ් මෙච්චර ඉක්මනට ෆේල් උනේ නෑ බන්..අනික ක්විඩ් ඒ වෙනකොට ගොඩක් සෙල් වෙලා තිබ්බා..මේවා 50ක් වත් තාම විකුනලා නැතුව ඇති.. ඇඩ්වාන්ස් ගෙවලා Que එකක් ඉන්න ඕනේ වාහනේ ගන්න

    Sinhalu paw itin :(
    sinhaluntamai wenne :rolleyes:
    Mekanm ape unge yhiyena muusala kammalikamata wechcha deyak
    :lol::lol:
    ------ Post added on Jul 4, 2021 at 7:51 PM

    happa bn

    Lankawe unge next vehicle eka thama oka :(

    aye Japan wahana gennanawa boru
    ow mid range maka. mg eka tma high ekk
    ------ Post added on Jul 4, 2021 at 8:00 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    ක්ව්ඩ් මෙච්චර ඉක්මනට ෆේල් උනේ නෑ බන්..අනික ක්විඩ් ඒ වෙනකොට ගොඩක් සෙල් වෙලා තිබ්බා..මේවා 50ක් වත් තාම විකුනලා නැතුව ඇති.. ඇඩ්වාන්ස් ගෙවලා Que එකක් ඉන්න ඕනේ වාහනේ ගන්න
    1000 කිට්ටුව අනිවා විකුණලා ඇති.එක කම්පැනි එකක සෙල්ස් කරන උන් විසි ගානකට ඕක දීලා තිබ්බා
    මේකනම් බිඩින් එකෙන් ලීක් වෙන එකක් වගේ.