Ow bn.. aye aluthen wahana gennna dunnath future rates ekka wahana pattama ganan wey.. mam nam danna hamotama kiyanne aluth wahanayak ganna balagena nam me welawe nam athe tiyana wahane wikunanna dagalanna epa kiyala.. wikunuwa kiyala ganna hoda wahanekuth naha, salli bank eke damma kiyala hambena interest ekkuth naha,dan wikunala hanbena salli wala watinakamath adu wenawa tawa awruddak yanakota..අය තව අවුරුදු 10 ට වත් ඔය වාහන ලංකාවට එන් නෑ. අපරාදේ මොඩ වැඩක්. 3wheel future එකක් තමයි එන්නෙ
Kauda bn kiyanney... Nethinwei ney.. thawa kalayakata genney . Genawath limit karaiඑල මචන්. ජය!
හැබැයි මෙන්න මේ උබ කියලා තියන කතාවනම් ඉස්සරහට වෙන්නේ නෑ.
"තව අවුරුද්දකින් විතර ආයෙ වාහන ගේන්න දෙනවා. එතකොට හොද එකක් අරන් ටිකක් ඉතිරිත් වේවි."
Ammata hukana ratak kiyanne ekaneයකඩ කබල් වලට යන කලහප කරලා එකට එකක් තියලා විකුනණවා
මාර මිට්ටෝ තමයි ඉන්නේ
Poy gahuwanam kariyawa hama gahanna onaමූගේ බස හැසිරවීමෙන් මට නම් පෙනී ගිය දේ,
මේ පොඩි හුත්තික් කොල්ලෙක්.
මූට වාහන ගැන කිසිම දැනුමක් නෑ. (එකෙක් අහනව තියෙන පොඩි කාර් එක මොකක්ද කියල ඒකට මූ දෙන උත්තරේ)
මූට අදුරන එකෙක් තමයි මේ කතාව කියල තියෙන්නෙ.( බොහෝවිට ගනන් හිලව් එක්කම මූවත් රවට්ටන්න කිව්ව වෙන්න පුලුවන්)
වාහන ගනන් තමයි නමුත් ඔහොම ගනන් නෑ. අනික ඔහොම හරක් නෑ තාම ඒව ගන්න තරම්.
උබට දෙයක් ගැන බොරුවක් කියන්න ඕනි නම් ඒ ගැන වටේ පිටාව එහෙමත් නැත්තම් ඒවට related හුගක් දේවල් ගැන අද්‍යනය කරන්න වෙනව. එහෙම කරල තමයි ඒක ගැන බොරුව කියන්න ඕනි. එහෙම නැතුව කිව්වට පස්සෙ මේකෙ ඉන්න වාහන ලෙවකාපු ඔස්තාර් කෙනෙක් ඕක ගැන උබෙන් ඇහුවොත් උබ කොර වෙනව. එහෙනම් අපි ගියා ගුඩ්ලක්. අලුත් බොරුවක රිවීව් එකකින් හම්බෙමු.!
Ooka daara poiyyak gahala thiyenne. Meke un siraa aran muta uttharath deelaAmmata hukana ratak kiyanne ekane
Poy gahuwanam kariyawa hama gahanna ona
------ Post added on Jul 7, 2021 at 9:50 PM
මාර පොයි කාරයෙක් නේ උබත්
මේකේ ඉන්න උනුත් රැවටෙනවානේ 
රත්තරං ගන්නෙ කොහොමද මචන්?ගොඩක් වටින වාහන වල අවශ්‍යතාවක් නෑ මචං. ගමනක් යන්න හොදම කන්ඩිෂන් එකට ලාන්සර් එක හදල තියෙන්නෙ. ආරංචිවල හැටියට වාහන ගෙන්වන්න දේවි අවුරුද්දක් ඇතුලත වගේ. එහෙම උනොත් පට්ට විදියට මිල අඩු වෙයි. රත්තරං අරන් තියන එක කෝකටත් නුවණට හුරුයි.
රත්රන් විකුණන ඩීලර් ලා ඉන්නවා. මම රත්තරන් ගත්තෙ නෑ. වෙන කීපයකට ආයෝජනය කරා. උඹට රත්තරං ගන්න උවමනා නම් ගෑස්පහ තොග මිලට රත්රන් විකුණන අය ඉන්නවා. ගිහින් කථා කරල අඩු තැනකින් ගනින්.රත්තරං ගන්නෙ කොහොමද මචන්?