දරුවනි වාහනය විකුණුව

Undead

Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    අය තව අවුරුදු 10 ට වත් ඔය වාහන ලංකාවට එන් නෑ. අපරාදේ මොඩ වැඩක්. 3wheel future එකක් තමයි එන්නෙ
    Ow bn.. aye aluthen wahana gennna dunnath future rates ekka wahana pattama ganan wey.. mam nam danna hamotama kiyanne aluth wahanayak ganna balagena nam me welawe nam athe tiyana wahane wikunanna dagalanna epa kiyala.. wikunuwa kiyala ganna hoda wahanekuth naha, salli bank eke damma kiyala hambena interest ekkuth naha,dan wikunala hanbena salli wala watinakamath adu wenawa tawa awruddak yanakota..
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,592
    1,857
    113
    එතකොට හොද එකක් අරන් ටිකක් ඉතිරිත් වේවි :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    එල මචන්. ජය!
    හැබැයි මෙන්න මේ උබ කියලා තියන කතාවනම් ඉස්සරහට වෙන්නේ නෑ. :(


    "තව අවුරුද්දකින් විතර ආයෙ වාහන ගේන්න දෙනවා. එතකොට හොද එකක් අරන් ටිකක් ඉතිරිත් වේවි."
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    අයෙත් වාහන ගෙන්න පුලුවන්ද ? ගෙනාවත් ගන්න පුලුවන්ද ? මේ යන විදිය එක්ක
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    828
    557
    93
    එල මචන්. ජය!
    හැබැයි මෙන්න මේ උබ කියලා තියන කතාවනම් ඉස්සරහට වෙන්නේ නෑ. :(


    "තව අවුරුද්දකින් විතර ආයෙ වාහන ගේන්න දෙනවා. එතකොට හොද එකක් අරන් ටිකක් ඉතිරිත් වේවි."
    Kauda bn kiyanney... Nethinwei ney.. thawa kalayakata genney . Genawath limit karai
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    693
    352
    63
    Wahana guaranteed enne na thawa awrudu 2k minimum. MD SUV eka enawa assembled by micro next year. Ekath around 7.5 mil
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,226
    12,470
    113
    Piliyandala
    තව අවුරුද්දකින් වාහන ගෙන්න දෙනවා නේද ....

    දෙනවා නේද.....
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,650
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යකඩ කබල් වලට යන කල🤣 හප කරලා එකට එකක් තියලා විකුනණවා🤣 මාර මිට්ටෝ තමයි ඉන්නේ
    Ammata hukana ratak kiyanne ekane

    මූගේ බස හැසිරවීමෙන් මට නම් පෙනී ගිය දේ,
    මේ පොඩි හුත්තික් කොල්ලෙක්.
    මූට වාහන ගැන කිසිම දැනුමක් නෑ. (එකෙක් අහනව තියෙන පොඩි කාර් එක මොකක්ද කියල ඒකට මූ දෙන උත්තරේ)
    මූට අදුරන එකෙක් තමයි මේ කතාව කියල තියෙන්නෙ.( බොහෝවිට ගනන් හිලව් එක්කම මූවත් රවට්ටන්න කිව්ව වෙන්න පුලුවන්)
    වාහන ගනන් තමයි නමුත් ඔහොම ගනන් නෑ. අනික ඔහොම හරක් නෑ තාම ඒව ගන්න තරම්.
    උබට දෙයක් ගැන බොරුවක් කියන්න ඕනි නම් ඒ ගැන වටේ පිටාව එහෙමත් නැත්තම් ඒවට related හුගක් දේවල් ගැන අද්‍යනය කරන්න වෙනව. එහෙම කරල තමයි ඒක ගැන බොරුව කියන්න ඕනි. එහෙම නැතුව කිව්වට පස්සෙ මේකෙ ඉන්න වාහන ලෙවකාපු ඔස්තාර් කෙනෙක් ඕක ගැන උබෙන් ඇහුවොත් උබ කොර වෙනව. එහෙනම් අපි ගියා ගුඩ්ලක්. අලුත් බොරුවක රිවීව් එකකින් හම්බෙමු.!
    Poy gahuwanam kariyawa hama gahanna ona
    ------ Post added on Jul 7, 2021 at 9:50 PM
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,687
    4,947
    113
    Pandora
    • Like
    Reactions: tinto brass

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    ගොඩක් වටින වාහන වල අවශ්‍යතාවක් නෑ මචං. ගමනක් යන්න හොදම කන්ඩිෂන් එකට ලාන්සර් එක හදල තියෙන්නෙ. ආරංචිවල හැටියට වාහන ගෙන්වන්න දේවි අවුරුද්දක් ඇතුලත වගේ. එහෙම උනොත් පට්ට විදියට මිල අඩු වෙයි. රත්තරං අරන් තියන එක කෝකටත් නුවණට හුරුයි.
    රත්තරං ගන්නෙ කොහොමද මචන්?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,644
    6,406
    113
    රත්තරං ගන්නෙ කොහොමද මචන්?
    රත්රන් විකුණන ඩීලර් ලා ඉන්නවා. මම රත්තරන් ගත්තෙ නෑ. වෙන කීපයකට ආයෝජනය කරා. උඹට රත්තරං ගන්න උවමනා නම් ගෑස්පහ තොග මිලට රත්රන් විකුණන අය ඉන්නවා. ගිහින් කථා කරල අඩු තැනකින් ගනින්.