Sinopharm eka Canada, australia walata valid nedda ban

arovis20

Active member
  • Dec 14, 2020
    284
    132
    43
    Sinopharm eka gahuwoth canada, australia wage country wlata immigrate karnawanam valid ne neda ban, ehema giya aya face karapu problem ehema tiynawada , experience tiyena ekak pm ekak dapan, gahanna kalin
     
    • Like
    Reactions: malakadss

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Chinese Vaccine eka loke Ratawala 160k withara Reject karanawa.....Indiyaawatawath yanna baha...RIP Dambadiva Wandanaa nada
    Screenshot_20210701_130916_com.android.chrome.jpg
    Screenshot_20210708_194447_com.android.chrome.jpg
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    පකිස්තාන්, බන්ග්ලාදේශ් පයිසර් ගහන්නේ ඒකයි. උන්ගේ රට යන එවුන්ට ඕනේ හින්දා. රට යන්න ඉන්න එවුන්ට පයිසර් ගහනවා
     
    • Like
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy
    රට යන්න ඉන්න උන්ට සල්ලි දීලාවත් ගහන්න වැක්සීන් හැම එකෙන්ම තිබ්බ නම් හරි.
     
    • Like
    Reactions: jay-shan and shenat

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    පකිස්තාන්, බන්ග්ලාදේශ් පයිසර් ගහන්නේ ඒකයි. උන්ගේ රට යන එවුන්ට ඕනේ හින්දා. රට යන්න ඉන්න එවුන්ට පයිසර් ගහනවා
    Un degolloma Chinese gahuwe...Pfizer tikak Covax eken Pinata hambunaa...habayi apey wage Sallie deela gaththe naa
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Basil rata giye kohomada ban ethakota

    Matath next year yanna thiyenawa. Salli deela hari Pfizer eka gahaganna thibbanam hari

    Un okkoma Rate Minissunta kalin Pfizer vida gaththa pavul pitin.....Kohomath Thaama vaccine passport scene eka US wala patan aran naha
     
    • Like
    Reactions: fdk

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Un degolloma Chinese gahuwe...Pfizer tikak Covax eken Pinata hambunaa...habayi apey wage Sallie deela gaththe naa
    උන් දෙගොල්ලොම සල්ලි දීලා ඕඩර් කරලා තියෙන්නේ.. පකිස්තානේ තියෙනවා පයිසර්ලගේ ශාඛාවකුත්.
     
    • Like
    Reactions: shenat