Questions MSc Ausi Student යන්න HELP

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මචංලා, මටත් උපදෙසක් දෙන්න කෝ. කෙල්ල ඉන්නේ Aussie. PhD එක කරන්නෙ. එතකොට කෙල්ල මෙහෙ ආවම marry කරලා dependent යන්න පුළුවන් ද? Next year වගේ.

    BSc, MSc (Biotechnology) එක්ක 4 years experience එක්ක.

    දන්න කෙනෙක් ඉන්නවනම් උපදෙසක් දෙන්න කෝ.
    වැඩක් නෑ කෙල්ලට වෙන PHD (Pretty Huge Dick) එකකින් වැඩේ දෙනවා ඇති එකෙක්.
     
    • Love
    Reactions: koj500

    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    මචංලා, මටත් උපදෙසක් දෙන්න කෝ. කෙල්ල ඉන්නේ Aussie. PhD එක කරන්නෙ. එතකොට කෙල්ල මෙහෙ ආවම marry කරලා dependent යන්න පුළුවන් ද? Next year වගේ.

    BSc, MSc (Biotechnology) එක්ක 4 years experience එක්ක.

    දන්න කෙනෙක් ඉන්නවනම් උපදෙසක් දෙන්න කෝ.
    Next year borders open kaloth puluwan. habyi ube dependent visa eka grant wenkam ubata lankawe inna wenwa. hodama de Ausi borders open kalama, uba tourist visa ekak(or student visa) dala Ausi waren. eeta passe, ausi waladi kellwa marry karapan.
    lankawedi uba kellwa bandoth, ubata ube visa eka grant wenakm inna wenwa.
     
    • Like
    Reactions: koj500

    shenat

    Well-known member
  • May 13, 2007
    58,248
    86,445
    113
    ආශ්චර්යමත් රටක

    ලංකාවට ආවොත් නං අබ සරණයි.

    කෙල්ලට එන්න කලින් PR එක දාගන්න වැඩ set කරගන්න කියන්න උබව secondary applicant විදියට දාලා.
     
    • Like
    Reactions: koj500

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816

    මචං, එහෙ ගිහින් PR නැති අයට legally marry කරන්න පුළුවන් ද?

    Next year වගේ එන්න ඉන්නේ. ඇවිත් marry කරලා යන්න. ඊට පස්සේ dependent දාලා යන්න හිතුවේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,248
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    මචං, එහෙ ගිහින් PR නැති අයට legally marry කරන්න පුළුවන් ද?

    Next year වගේ එන්න ඉන්නේ. ඇවිත් marry කරලා යන්න. ඊට පස්සේ dependent දාලා යන්න හිතුවේ.

    ඇවිත් ආපහු යන්න පුළුවන් උන කාලෙක නං කමක් නෑ. මේ දවස්වල temporary visa තියෙන අයට රටින් පිටට ආවොත් ආයෙ යන්න අමාරුයි. Dependant දාන්න ඕන නෑ වෙනම. එකම application එකේ උබට secondary applicant වෙන්න පුළුවන්.
     
    එහෙම ද මචං. ආයේ visa renewal thiyenawa කිව්වා. Kiyanna ඕනි. Thanks mchn.. 😊👍
     
    • Like
    Reactions: shenat

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,646
    2,338
    113
    මචං, එහෙ ගිහින් PR නැති අයට legally marry කරන්න පුළුවන් ද?

    Next year වගේ එන්න ඉන්නේ. ඇවිත් marry කරලා යන්න. ඊට පස්සේ dependent දාලා යන්න හිතුවේ.
    pissuda enna epa me inne awit ynna beriwa
     
    • Like
    Reactions: koj500 and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,248
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම ද මචං. ආයේ visa renewal thiyenawa කිව්වා. Kiyanna ඕනි. Thanks mchn.. 😊👍

    ඔව්. අනික උබට බැඳලම ඉන්න ඕන නෑ උබව partner විදියට දාන්න. (De facto partner) හොඳම වැඩේ එහෙම try කරන එක. ආවොත් නං යනවා බොරු.
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    pissuda enna epa me inne awit ynna beriwa
    අඩේ උඹ ව හිර වෙලා ද මෙහෙ. 😑
    ඔව්. අනික උබට බැඳලම ඉන්න ඕන නෑ උබව partner විදියට දාන්න. (De facto partner) හොඳම වැඩේ එහෙම try කරන එක. ආවොත් නං යනවා බොරු.
    එතකොට එයාගෙ වීසා renewal එකට අවුලක් වෙයිද දන්නේ නෑ. ඕවා දන්නේ නෑ නේ බං. නෑදෑයෝ හිටියා ට නෑයන් වේයන්. කිසි දෙයක් කියලා දෙන්නේ නැහැ.
    Thanks මචං දන්න දෙයක් කියලා දුන්නා ට. 👍😊
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,248
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    අඩේ උඹ ව හිර වෙලා ද මෙහෙ. 😑

    එතකොට එයාගෙ වීසා renewal එකට අවුලක් වෙයිද දන්නේ නෑ. ඕවා දන්නේ නෑ නේ බං. නෑදෑයෝ හිටියා ට නෑයන් වේයන්. කිසි දෙයක් කියලා දෙන්නේ නැහැ.
    Thanks මචං දන්න දෙයක් කියලා දුන්නා ට. 👍😊

    එහෙම ප්‍රශ්න නෑ. Visa renew කරනවා කියල එකක් නං නෑ දන්න තරමට. Extend කරන එකයි, අලුත්ම එකක් දාන එකයි තමයි පුළුවන්. ගොඩක් දුරට අලුත් එකක් දාන එක.
    ඒක තමයි ඔය renew කරනවා කියනව ඇත්තෙ.

    ඒක temporary කරන එකක් නෙ. ඒක දැම්මට පස්සෙ PR වලට try කරන්න ඔය කියපු විදියට. ඒකට උබට Australia යන්න ඕන නෑ. එයාට ලංකාවට එන්න ඕනත් නෑ. අනික student visa එකක් ආයෙ දාන්න එපා නොකර බැරිමනං විතරක්. කෙලින්ම PR or TR try කරන්න සුදුසුකම් අනුව.
     
    • Like
    Reactions: koj500

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    එහෙම ප්‍රශ්න නෑ. Visa renew කරනවා කියල එකක් නං නෑ දන්න තරමට. Extend කරන එකයි, අලුත්ම එකක් දාන එකයි තමයි පුළුවන්. ගොඩක් දුරට අලුත් එකක් දාන එක.
    ඒක තමයි ඔය renew කරනවා කියනව ඇත්තෙ.

    ඒක temporary කරන එකක් නෙ. ඒක දැම්මට පස්සෙ PR වලට try කරන්න ඔය කියපු විදියට. ඒකට උබට Australia යන්න ඕන නෑ. එයාට ලංකාවට එන්න ඕනත් නෑ. අනික student visa එකක් ආයෙ දාන්න එපා නොකර බැරිමනං විතරක්. කෙලින්ම PR or TR try කරන්න සුදුසුකම් අනුව.
    Sorry mchn. Visa extend karanna hadanne..
    Man kiyannam machan kiyapu widiyata karaganna. man nam ithin india walata wath gihin naa bn. visa gana melo hasarak danne naa,
    Thank you so much mchn.... :D
     
    • Like
    Reactions: shenat