කොරෝනා positive

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,795
    40,463
    113
    ගත්තු වැක්සීන් එක මොකක්ද? ඉක්මනින් සනීප වෙවා.
     
    • Like
    Reactions: Fbfocus

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    I wish him speedy recovery. Can he breathe without ventilation?

    In Srilankan Private hospitals put patients into ICU even without any serious condition. It's a money trap for them . Chest pain is normal if you have Covid. You really don't have to put patience in ICU unless his lung function degrade. In UK they don't put you in ICU unless it's essential. I know this because my uncle is neurosurgeon in one of the main Colombo hospital.

    I'm just saying.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඔයාගේ තාත්තට ඉක්මන් සුවය පතනවා. මේ වෙලාවේ ඔයාට කරන්න පුළුවන් දෙයක් කියන්නම් මචං. නිතර කලින් කරපු පින් මෙනෙහි කරන්න. ඒ වගේම පින්කම් කරන්න. අමාරු වෙලාවක් උනත් හිත කරදර කරගන්න එපා.

    ඒ වගේම ගෙදර අනික් අය ගැනත් සැලකිල්ලෙන් ඉන්න. සුවධරණී වගේ දෙයක් ගෙන්නාගෙන පාවිච්චි කරන්න. ගෙදර අයට sugar, blood pressure එහෙම තියනවනම් ඒවත් අඩු කරගන්න.