උබලගේ CV එක දානකොට උබලගේ නමින් ෆයිල් එක rename කරපන්.
පුලුවන්නම් උබලගේ නම + ජොබ් පොස්ට් එකට rename කරන්න.
සක්කිලි වගේ cv.pdf, pdf(1).pdf, Resume.pdf වගේ නම් වලින් එවන්න එපා. වැඩක් කරනවා නම් හරියට කරපල්ලා.
අනික තමයි එකම CV එක දාන්න එපා හැම ජොබ් පොස්ට් එකටම. Mobile පැත්තේ ජොබ් පොස්ට් වලට දාන කොට උබේ මොබයිල් පැත්තේ experience එහෙම උඩට ගනින්. backend නම් ඒ පැත්ත උඩට ගනින්
උබලගේ ෆොටෝ එකෙන් වැඩක් නැ අපිට. ගෙයින් ගෙට යවලා බදු විකුනන්න නෙමෙයි උබලාව ගන්නේ. එක නිසා පෙනුමෙන් වැඩක් නැ
සමහර උන් gym යන එකත් දාලා. තව උන් crypto, binary trading කරනවා කියලා දාලා

Last edited: