Bhanuka Rajapaksha

Cricket crazy

Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    Munta opportunity ekak labunma eken prayogana ganna danne ne ban, Kohomahari defense eke idalawath 50 gahala thamange place eka reka ganna be munta,
    Passe media walata gihilla kiyanawa Mata kapili thiyanawa ganne me kiyala
    Ubala mokada kiyanne 🙂?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    කොහොමත් ඌ අඬල අඬල නැති ප්‍රෙෂර් එකක් හදා ගත්තනෙ.

    දැන් ඉතින් තව මැච් එකක් දෙකක් බලල, උට චාන්ස් දුන්න බැටිං හරිනෑ කියල කපල දායි
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ඒකට සංගලා ආපු කාලෙ :lol: තමන්ටමයි සෙල්ලන් කලේ. මට මතකයි ඕකා තටමල තටමලා 250ක් ගැහුව A ටීම් එකේ ඉන්නකොට එහෙම තම ප්ලේස් හදාගත්තේ.
     
    • Like
    Reactions: ChoronaSottiya

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,516
    6,759
    113
    වදුරව
    Munta opportunity ekak labunma eken prayogana ganna danne ne ban, Kohomahari defense eke idalawath 50 gahala thamange place eka reka ganna be munta,
    Passe media walata gihilla kiyanawa Mata kapili thiyanawa ganne me kiyala
    Ubala mokada kiyanne 🙂?
    ekane bn Dikwallala, Mendis la issara kare, un team eke match paradai. thatamala thatamala 50k gahanawa. Ita wada ikmata 30-40 gahala pressure eka ani pattata danna puluwan nam hodai.
    dakkane kalin eke Shaw, Ishan Kishan ehema
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එහෙම තමයි..... match එකක් දෙකක් දීල හරියන්නේ නෑ..... යකෝ මුන්ට Royal එකෙක් ආවම පුකේ ඉත්තාවෝ යනවනේ
     
    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    Iye nam uta watune supirima bolayak. Uge bad luck eka. Uta wrong'un eka read karanna bari una.
    Thanks ban
    Apo Melo rahak na ban u.. Ganiyek wage Field karanne..kisima Athletic gathiyak na. Mickey Arthur Hari. Mu cricket gahanna hariyanne na
    Ela👍
    කොහොමත් ඌ අඬල අඬල නැති ප්‍රෙෂර් එකක් හදා ගත්තනෙ.

    දැන් ඉතින් තව මැච් එකක් දෙකක් බලල, උට චාන්ස් දුන්න බැටිං හරිනෑ කියල කපල දායි
    Ela ban
    ඒකට සංගලා ආපු කාලෙ :lol: තමන්ටමයි සෙල්ලන් කලේ. මට මතකයි ඕකා තටමල තටමලා 250ක් ගැහුව A ටීම් එකේ ඉන්නකොට එහෙම තම ප්ලේස් හදාගත්තේ.
    Ow machan
    pora hondai chocolet kaka badu tikak ekka match ekak balanna ekkan yanna

    Ow ban 😁
    ekane bn Dikwallala, Mendis la issara kare, un team eke match paradai. thatamala thatamala 50k gahanawa. Ita wada ikmata 30-40 gahala pressure eka ani pattata danna puluwan nam hodai.
    dakkane kalin eke Shaw, Ishan Kishan ehema
    E unata ban match 3, 4 slow hari runs gahala thamange thana hadaganna ona ban

    Local one day and first class average eka aran balapan.. ethakota therei
    එහෙම තමයි..... match එකක් දෙකක් දීල හරියන්නේ නෑ..... යකෝ මුන්ට Royal එකෙක් ආවම පුකේ ඉත්තාවෝ යනවනේ
    Mendis lata dunna chance dunnanam mu goda ban dan 🙂
    ------ Post added on Jul 21, 2021 at 9:22 AM
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    භානුක කියන්නෙම impact player කෙනෙක්. ඔය වගේ එකෙක්ට මැච් 6-7ක්ට එකක් වැදුනත් ඇති බන්. අපේ වෙන එකෙක් නෑනේ පාරක් ගහන්න පුලුවන්. මූ හිටපු දෙන්.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,162
    113
    Forest
    Ohoma unta cricket gahanna diyan 6months unwa judge karanna yanne nathiwa. Naththan ara Mendis saaape enawa uge pisso tikath ekka thawa awurudu 5kata ape age le rath karanna. Ohoma paradina eka awulak na chora widihata paradinawata wada. Yakka puththu tika cricket hadenna dena ekak na me yana hatiyata. Eeye raa ma adonawa patan aran.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    කුසල් මෙන්ඩිස්ට දිපු චාන්ස් වලට හැටි‍යට මුට තව මැච් දෙන්න ඕනේ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,162
    113
    Forest
    එහෙම තමයි..... match එකක් දෙකක් දීල හරියන්නේ නෑ..... යකෝ මුන්ට Royal එකෙක් ආවම පුකේ ඉත්තාවෝ යනවනේ
    okay that explains a lot :lol: