බ්‍රශ් එකෙන් තදට මැද්දට ඔය කහ පාට යන්නෙ නෑ. ඩෙන්ටිස්ට් කෙනෙක්ට කියල සුද්ද කරගන්න එක තමා හොඳම දේ.

උඹ දත් පෙන්නලා හිනා වෙන එකෙක් නම් පොඩ්ඩක් අවුල් තමයි. ඒත් අවුරුද්දකට වතාවක්වත් දත් සුද්ද කරන්න ඕනේ. මේ කිරියේ හිටියා දත් කිඹුලා කියලා එළ කොල්ලෙක්. උගෙන් තමයි මමත් සමහර සීන් අහගත්තෙ.mageth podi kale idanma kaha patai bn![]()
උබලගෙ ළිඳේ වතුර කිවුල්ද ? දත් කහ වෙන්න ප්‍රධාන හේතුවක් බොන වතුර. ෆිල්ටර් එකකින් වතුර බොන්න. පාරෙ එන ටැප් වතුර වුණත් අවුලක් නෑ. අඟුරු කෑල්ලක් උරච්චි කරලා වතුර එක්ක මික්ස් කරලා මදින්න. සුදු වෙනවා. මදින බ්‍රෂ් එකත් මාසෙන් මාසෙට වගේ මාරු වෙන්න ඕන. ටූත් පේස්ට් ඔය නිකන් නෝමල් එකකින් මදින්න. හොඳට වතුර බොන්න. ඇඟේ යකඩ ඌණතාව තියෙනකොටත් දත් කහ වෙනවා. විටමින් බොන්න. හොඳට එළවළු පළතුරු කන්න.mageth podi kale idanma kaha patai bn![]()
ඒ කියන්නේ මේකට efeective මෙතඩ් එකක් නැද්ද ?ඇයි බ්ලීච් කරන්න එපා කීවෙ?කහපාට යවන්න ටූත් පේස්ට් වලට බෑ කිව්වා ! ඩොකා කීවා පොඩ්ඩක් හූරලා යවන්න පුලුවන් කියලා.. අනිත් ක්‍රමේ තමා බ්ලීච් කරන එක - ඒක කරන්න එපා කිව්වා..'
එනමල් එක විනාශ වෙනවාලුඒ කියන්නේ මේකට efeective මෙතඩ් එකක් නැද්ද ?ඇයි බ්ලීච් කරන්න එපා කීවෙ?