දත් කහ පාටයි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,837
    40,541
    113
    බ්‍රශ් එකෙන් තදට මැද්දට ඔය කහ පාට යන්නෙ නෑ. ඩෙන්ටිස්ට් කෙනෙක්ට කියල සුද්ද කරගන්න එක තමා හොඳම දේ.
     
    • Like
    Reactions: NRTG and Commex

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    කහ පාට අවුලත් හුගක් කල් ඉදන් තිබුන... මේ ළග දී මට දත් මදින්න උනෙ නෑ සමහර දවස් වලට... එහෙම ගිහින් ඉස්සරහ දත් දෙක ඇත් වෙල හිල ලොකු වෙල....:(
     
    • Wow
    • Sad
    Reactions: TCB Rox and Commex

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    එකටම දත් ටික පෙන්නල සුද්ද කරගෙන වරෙන්,
    ෆෝරයි තියෙන දන්තාලෙපයකින් දවසට අඩුම දේපරක් දත් මැදහන්..
    දුම් බොනවනම්, බුලත් විට කනවනම් එක අඩු කරන්න,,පුලුවන්නම් නතර කරන්න..
    කොපි බොන එක අඩු කරන්න..
    ගෙදර වතුර චෙක් කර ගන්න..වතුර වල තියෙන එක එක රසායන නිසා දත් කහ වෙනවා..
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    mageth podi kale idanma kaha patai bn :(
    උඹ දත් පෙන්නලා හිනා වෙන එකෙක් නම් පොඩ්ඩක් අවුල් තමයි. ඒත් අවුරුද්දකට වතාවක්වත් දත් සුද්ද කරන්න ඕනේ. මේ කිරියේ හිටියා දත් කිඹුලා කියලා එළ කොල්ලෙක්. උගෙන් තමයි මමත් සමහර සීන් අහගත්තෙ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,784
    1
    60,556
    113
    Mother Earth
    mageth podi kale idanma kaha patai bn :(
    උබලගෙ ළිඳේ වතුර කිවුල්ද ? දත් කහ වෙන්න ප්‍රධාන හේතුවක් බොන වතුර. ෆිල්ටර් එකකින් වතුර බොන්න. පාරෙ එන ටැප් වතුර වුණත් අවුලක් නෑ. අඟුරු කෑල්ලක් උරච්චි කරලා වතුර එක්ක මික්ස් කරලා මදින්න. සුදු වෙනවා. මදින බ්‍රෂ් එකත් මාසෙන් මාසෙට වගේ මාරු වෙන්න ඕන. ටූත් පේස්ට් ඔය නිකන් නෝමල් එකකින් මදින්න. හොඳට වතුර බොන්න. ඇඟේ යකඩ ඌණතාව තියෙනකොටත් දත් කහ වෙනවා. විටමින් බොන්න. හොඳට එළවළු පළතුරු කන්න.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,405
    1
    32,079
    113
    - උඩරට -
    කහපාට යවන්න ටූත් පේස්ට් වලට බෑ කිව්වා ! ඩොකා කීවා පොඩ්ඩක් හූරලා යවන්න පුලුවන් කියලා.. අනිත් ක්‍රමේ තමා බ්ලීච් කරන එක - ඒක කරන්න එපා කිව්වා..'
     
    • Like
    Reactions: NRTG

    Ahinsaka kolla

    Active member
  • Dec 18, 2021
    93
    158
    33
    කහපාට යවන්න ටූත් පේස්ට් වලට බෑ කිව්වා ! ඩොකා කීවා පොඩ්ඩක් හූරලා යවන්න පුලුවන් කියලා.. අනිත් ක්‍රමේ තමා බ්ලීච් කරන එක - ඒක කරන්න එපා කිව්වා..'
    ඒ කියන්නේ මේකට efeective මෙතඩ් එකක් නැද්ද ?ඇයි බ්ලීච් කරන්න එපා කීවෙ?
     
    • Like
    Reactions: charitha2011

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    පුක් පැත්තෙ ඇගිල්ලේ ගහලා කටේ ඔබාගනින්

    ප්‍රතික්‍රියක -> ඵල
    කහ+කහ -> සුදු වෙයි;)
     

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    දත්වල ස්භාවික පාට 100% සුදු නෙවෙයි මචන්. සුදු පාටට හුරු සෙරමික් පාටක්.

    උඹ ඩෙන්ටල් එකකට ගියොත් කරන්නෙ ඕක හූරන එක. එනමලය, පිට ලේයර් එක හීරෙනවා ඒකෙන් සුද්ද කරනකොට. ඒ නිසා තියෙන පාට තියාගෙන කට පිරිසිදුව තියාගනින්.
     
    • Like
    Reactions: Voldemort Bro