Epa wenawa dan nan wikunala gannath bayay.sathiyen wedi wenawa.minusuth dana dana ganata ganna hinda sale karayo hitenawa hitena price danawa.
mcn mn eka dn balanna gihin trial ekak giya. මෙලෝ රහක් නෑ මචං. vibrate wenawa start karapu wele idan.
3 cylinder melo rahak na thama ithin.mcn mn eka dn balanna gihin trial ekak giya. මෙලෝ රහක් නෑ මචං. vibrate wenawa start karapu wele idan.
hambo bn dn degune ynne :OE wunata bn mehema wikunanna plwnda
2020/08
https://web.archive.org/web/2020080...n/ad/mitsubishi-lancer-ex-2014-for-sale-galle
2021/07
https://ikman.lk/en/ad/mitsubishi-lancer-used-2014-for-sale-colombo
ekane ithin me dawaswala wahana gannawa nam minihek wenna ba deviyekma wenna one kiyala thibbe ekekhambo bn dn degune ynne :O
dipu sathiyema ganna oni wage seen ekak tiyenne.Epa wenawa dan nan wikunala gannath bayay.sathiyen wedi wenawa.minusuth dana dana ganata ganna hinda sale karayo hitenawa hitena price danawa.
vitz e ganata 2015/2016 nane bn.tibbanam aragena mn melahakatahodama de 2015/16 vitz ekak 50ta wage gnna eka.2nd hand market ekath awlk na.
bezza wage neme.
dnma gnain ganna ekak
ow3 cylinder melo rahak na thama ithin.
Habay oka nam 3 cylinder engine wala hati. Vitz wala unath ehema thama. Drive karaddith vibrate wenewa da?mcn mn eka dn balanna gihin trial ekak giya. මෙලෝ රහක් නෑ මචං. vibrate wenawa start karapu wele idan.
මේක කරන්න පුළුවන් නම් හොදයි බන්. ගොඩක් බලන්න ගියපුව බයියෝ වගේ තමා. open papers තියෙන්නේ. vios 2003 එකක් තිබ්බා 33කට. ඒකේ මුළු පේන්ට් එකම ගහලා කිව්වා.උබට හොදම ඔප්ෂන් එකක් කියන්නම් , මේ දවස් වල බය්යෝ වාහන විකුනනේ. උබත් ටෙම්පරරි බය්යෙක් වියන්කෝ
ටව අවුරුදු දෙක තුනක් ඔන්න ඔහේ පදිනවා කියල ගන්නෙපා. උබ බලන්න යන වාහනේ මිලක් කියනවා නෙහ් , පනස්දහක්වත් අඩු කරගෙන ගනින්. (වාහනේ කන්ඩෙම් කරන්න යන්නෙපා, උබ අසරණකමක් කියල අඩු කරගනින්. අම්මගේ පුංචි අම්මගේ කිරි අප්පාගේ කිව්වත් බය්යෝ තමයි වාහන දෙන්නේ මේ දවස්වල)
ඊළගට -
මස කිහිපයක් පදපන් පැදලා ඕක දීපන්, උබට අර අඩුක්රගත්ත 50 දාහත් එක්ක මාසෙකින් දුන්නත් ප්රෝෆිට් එකක් ටියේ. ( වාසි නෙහ් කොල්ලො)
ඊළගට ටව වහනයක් ගන්නවා, ඕකම කරනවා.....
මේ දවස් වල වාහන අරගෙන මන් මේක ටව අවරුදු 2,3ක් පදින මතේ ඉන්නෙපා බන්.
ගත්ත පැද්දා ....දුන්න....ගත්ත පැද්දා ....දුන්න....//
ජය !!!!!
thanikarama sale karayo hadapu market ekak meka.පැය 4කට කලින් 45.5කට දෙන්නම් කිව්වා aqua එක දැන් 52.5යිලු. සෙල් කාරයෙක් දෙන්න එපා කිව්වාලු ඉස්සරාට වාහන ගණන් යනවා කියලා.
------ Post added on Jul 27, 2021 at 7:07 PM
උබට හොදම ඔප්ෂන් එකක් කියන්නම් , මේ දවස් වල බය්යෝ වාහන විකුනනේ. උබත් ටෙම්පරරි බය්යෙක් වියන්කෝ
ටව අවුරුදු දෙක තුනක් ඔන්න ඔහේ පදිනවා කියල ගන්නෙපා. උබ බලන්න යන වාහනේ මිලක් කියනවා නෙහ් , පනස්දහක්වත් අඩු කරගෙන ගනින්. (වාහනේ කන්ඩෙම් කරන්න යන්නෙපා, උබ අසරණකමක් කියල අඩු කරගනින්. අම්මගේ පුංචි අම්මගේ කිරි අප්පාගේ කිව්වත් බය්යෝ තමයි වාහන දෙන්නේ මේ දවස්වල)
ඊළගට -
මස කිහිපයක් පදපන් පැදලා ඕක දීපන්, උබට අර අඩුක්රගත්ත 50 දාහත් එක්ක මාසෙකින් දුන්නත් ප්රෝෆිට් එකක් ටියේ. ( වාසි නෙහ් කොල්ලො)
ඊළගට ටව වහනයක් ගන්නවා, ඕකම කරනවා.....
මේ දවස් වල වාහන අරගෙන මන් මේක ටව අවරුදු 2,3ක් පදින මතේ ඉන්නෙපා බන්.
ගත්ත පැද්දා ....දුන්න....ගත්ත පැද්දා ....දුන්න....//
ජය !!!!!
eka thama mcn. gedara aya iwasaagena hitiyanam hari. natanawane onimai kiyala.thanikarama sale karayo hadapu market ekak meka.
eka thama mcn. gedara aya iwasaagena hitiyanam hari. natanawane onimai kiyala.
meke theory eka tiyenne wahane wikkoth e sathiyema aye ekak ganna oni wage.
eka thama mcn. gedara aya iwasaagena hitiyanam hari. natanawane onimai kiyala.
meke theory eka tiyenne wahane wikkoth e sathiyema aye ekak ganna oni wage.
nissan godak ewaye gear box awlak enawa. mama nissan padalama na. habai nissan padapu godakun kiyala thiyenawa gear box awla awa kiyala. common issues balala ganin. math wahanayak hoyanne dan masa 4ka idan. set una ekak awe na. thiyena eka dunneth na thama.thanks mcn. man atha gahanna baya ekai mcn. parts ehema nati unoth anathai.
micro neh bn. owa hodaida bn?
nissan godak ewaye gear box awlak enawa. mama nissan padalama na. habai nissan padapu godakun kiyala thiyenawa gear box awla awa kiyala. common issues balala ganin. math wahanayak hoyanne dan masa 4ka idan. set una ekak awe na. thiyena eka dunneth na thama.
අඩෝ පැයෙන් පැයට දැන් ගාන වේනස් කරනවද බන් මේක පට්ට ආසාදරනයි නේ ලක්ෂ 5-6 වැඩි කරනවා කියන්නෙ රැපියල් 1000 කොල කියලා හිතුවද දන්නෙ නැ කොහොද සමහර එවුන් කිය දිලා හරි ගන්න බලන් ඉන්නවානේ වාහනයේ හරි වටිනාකම ගැන් හිතන්න නැතුවපැය 4කට කලින් 45.5කට දෙන්නම් කිව්වා aqua එක දැන් 52.5යිලු. සෙල් කාරයෙක් දෙන්න එපා කිව්වාලු ඉස්සරාට වාහන ගණන් යනවා කියලා.
මේක කරන්න පුළුවන් නම් හොදයි බන්. ගොඩක් බලන්න ගියපුව බයියෝ වගේ තමා. open papers තියෙන්නේ. vios 2003 එකක් තිබ්බා 33කට. ඒකේ මුළු පේන්ට් එකම ගහලා කිව්වා.
------ Post added on Jul 27, 2021 at 7:07 PM
matanam oni na kiyalamai dunne bn. kalin wahaneth pahu giya aurudu 2katama 2000km wage duwala tibbe. gedara ayane natanneaththatama me welawe wahayak one neththan thawa tikak hitapan. aparade salli.
ow bn. dn ganna un wahane condition wath balanawada mnda bn. chappa wenna hapichchath ohe aran yanawada koheda. ada sale ekakta wahanayk balanna gihin ki weni ownerda kiyala ahala eke hitapu eka kindiyata ahanawa dn kauda mcn ownersla balanne kiyala.අඩෝ පැයෙන් පැයට දැන් ගාන වේනස් කරනවද බන් මේක පට්ට ආසාදරනයි නේ ලක්ෂ 5-6 වැඩි කරනවා කියන්නෙ රැපියල් 1000 කොල කියලා හිතුවද දන්නෙ නැ කොහොද සමහර එවුන් කිය දිලා හරි ගන්න බලන් ඉන්නවානේ වාහනයේ හරි වටිනාකම ගැන් හිතන්න නැතුව