ඕකනම් සමාන්‍ය දෙයක් බන්,කුසල් ස්කූල් ටීම් එකට ගහද්දි පොන්ටින්ග් බැට් එකක් එවලා තිබ්බඅපේ එවුන්ට bat එකක් වත් ගන්න සල්ලි නැද්ද? දැක්ක ද අරූ bat එකක් දුන්නම අපේ එකගේ සතුට. මම හිතන්නේ මුන් practice කරනකොට ඉන්දියන් උන්ගෙන් ඉල්ලගෙන practice කරන්නේ.
ඒකයි උන්, අපේ උන් දිහා හෙනම අනුකම්පාවෙන් , පිටට තට්ටු කර කර අනුකම්පා කරන්නේ. බෝඩ් එකෙන් bat, pad අරන් දෙන්නේ නැද්ද?



amaruwen gahanne. career strike rate ekath 108i. ada dinannath ilaga T20 tours wala DDS wa replace karanna wei