ඔවු කුසල් මෙන්ඩිස් ට කැප්ටන් කම දෙන්න හදන්නේ ශම්මියා ඌ ෆොර්ම් එකට ආපු ගමන් දෙන්න ඉදලා තියෙන්නේ ඔය කේස් එක නිසා ඔහොම කරලා පස්සෙ සමාව දීල කැප්ටන් කරලා ගනියිmata penne loku ekak denawa wage deela, appeal karahama adu karai.![]()
ඒව කියන්න බෑ අපරාදෙ 74 අඩුම ටෝටල් එක ලු එ ගානට කලින් කඩාගන්න ඕන පඩික්කම් තමා ගහගෙන ආවේ....20 ඉවර වෙනකන් මුන්ට අල්ලන් ඉන්න පුලුවන් වෙයිද ?
ඒව කියන්න බෑ අපරාදෙ 74 අඩුම ටෝටල් එක ලු එ ගානට කලින් කඩාගන්න ඕන පඩික්කම් තමා ගහගෙන ආවේ....
ස කැරියා ආව ඔන්න
------ Post added on Jul 29, 2021 at 9:16 PM
නෑ නේ ඔය යකා ජපානේ නේ ඔලිම්පික් වලට ගිහින්බය උනාද ?
Ow binurawa hadala ganna ona2021 Dial eka thamai mata nam Chameera. Waniya kohomath wadda. Eth balapan chammeraya dan pissek wage ball karanawa. speed, accuracy , variation , Line and length and both side swinging.
Uge support ekata binuraya hadala gaththanam ithin bowling nam top class.