SL VS INDIA T20 LIVE 2021.

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ශානක අද මොනව කාල ද ඇවිල්ලා ඉන්නේ
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    mata penne loku ekak denawa wage deela, appeal karahama adu karai. :P
    ඔවු කුසල් මෙන්ඩිස් ට කැප්ටන් කම දෙන්න හදන්නේ ශම්මියා ඌ ෆොර්ම් එකට ආපු ගමන් දෙන්න ඉදලා තියෙන්නේ ඔය කේස් එක නිසා ඔහොම කරලා පස්සෙ සමාව දීල කැප්ටන් කරලා ගනියි

    චමින්ද වාස් බොලින් නම් සුපිරියට හදලා වගේ කට්ටිය ගේ
    ------ Post added on Jul 29, 2021 at 9:08 PM
     
    • Like
    Reactions: Venux

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    20 ඉවර වෙනකන් මුන්ට අල්ලන් ඉන්න පුලුවන් වෙයිද ?
    ඒව කියන්න බෑ අපරාදෙ 74 අඩුම ටෝටල් එක ලු එ ගානට කලින් කඩාගන්න ඕන පඩික්කම් තමා ගහගෙන ආවේ....

    ස කැරියා ආව ඔන්න
    ------ Post added on Jul 29, 2021 at 9:16 PM
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,537
    1,557
    113
    sri rajasinha adawiya
    ඒව කියන්න බෑ අපරාදෙ 74 අඩුම ටෝටල් එක ලු එ ගානට කලින් කඩාගන්න ඕන පඩික්කම් තමා ගහගෙන ආවේ....

    ස කැරියා ආව ඔන්න
    ------ Post added on Jul 29, 2021 at 9:16 PM

    tawa over 3 tiyenawa. wicket 2 tiyenne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,293
    164,513
    113
    එකමත් එක රටක
    W4zTpZ7m.jpg
     
    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    2021 Dial eka thamai mata nam Chameera. Waniya kohomath wadda. Eth balapan chammeraya dan pissek wage ball karanawa. speed, accuracy , variation , Line and length and both side swinging.

    Uge support ekata binuraya hadala gaththanam ithin bowling nam top class.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    2021 Dial eka thamai mata nam Chameera. Waniya kohomath wadda. Eth balapan chammeraya dan pissek wage ball karanawa. speed, accuracy , variation , Line and length and both side swinging.

    Uge support ekata binuraya hadala gaththanam ithin bowling nam top class.
    Ow binurawa hadala ganna ona
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    වාසි ඉන්නව නේ බන් හදලා ගනියි චමීර උනත් ඉස්සර කැලේ දැම්මේ දැන් හරියට දානව හරියට ගයිඩ් කරන්න ඕන නැතුව ඔහොම එන්න බෑ කොහොම උනත් වැඩේ ගැන කියනන් තියෙන්නේ හොදක් ඔහොම්ම ලන්කාවේ බැටින් කෝච් කෙනෙක් ගත්තා නම්