කොරෝනා positive

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    thanks danuwath karata.. oxygen eken ventilator dammane? laksha 10 itin awlak nehe, oka hamootama wena deyak ne.. dawas keeyak hitiyada? central ekene?
    ventilator danna tharam darunu vun na hoda velavata. ehema vuna nam thav serious venava.
    covid ekka heart attack ekak avith thibba nisa ICU hitiya 2.5 days vithara. 8 days ward eke.

    mokadda gaththa vaccine eka?
    China
    ------ Post added on Jul 29, 2021 at 4:25 PM
     
    • Like
    Reactions: cuteoz

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ventilator danna tharam darunu vun na hoda velavata. ehema vuna nam thav serious venava.
    covid ekka heart attack ekak avith thibba nisa ICU hitiya 2.5 days vithara. 8 days ward eke.


    China
    ------ Post added on Jul 29, 2021 at 4:25 PM
    mama hituwe ICU dammama oxygen denna athi kiala.. hoda welawata eyata ikamanta hoda une... oyata corona hadune nehene?
     
    • Like
    Reactions: Fbfocus

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    යන්තම් ඊයෙ රෑ ගෙදර ආවා. පහුගිය 20 වෙනිදා ඉදලා මට තාත්තා ගාව ඉන්න වුනා එකම කාමරෙ එයාට කොවිඩ් වුනත්. ප්‍රයිවට් හොස්පිටල්වල ලෙඩා කොවිඩ් නම් වයසයි නම් ගෙදර කෙනෙක් එයාගාව නතරවෙන්න ඔනි. ඉතින් මම හිටියා. එයාගවට යන්න කලින් ඇන්ටිජන් එකක් කරගත්තා Negative ගෙදර එන්න දවස් දෙකකට කලින් එකත් PCR කලා Negative. Vaccine දෙකම ගහලා තිබ්බනිසා බෙරුනා කියලා හිතෙන්නෙ මම.
    බිල් එක ලක්ශ 10යි. ගෙදර ගිහින් සතියක් විවේක ගන්න කිව්වා. ශොප් එකත් වහලා බිස්නසුත් වැටිලා. වැඩකරපු එකාගෙ දුවට කොවිඩ් හැදිලා ඊට පස්සෙ ඌට හැදිලා දැන් අපිට බොරු දානවා ඌට හැදුන නෑ කියකියා. අපෙ තාත්තත් හරියට මාස්ක් දාගෙන හිටියෙ නෑ. එයා තාම බෙරුනු එක පුදුමයක්. කොවිඩ් හින්දා හාට් attack එකක් ඇවිත් තිබ්බා. දියවැඩියාව තිබුනු කෙනෙක්. පෙර පිනකට බේරුනේ.
    මාර කට්ටක් කෑවෙ මෙදවස් ටිකෙ.
    නිතර මාස්ක් දාගෙන හිටපල්ලා වෙන කාලකන්නියෙක් ඇවිත් බො කරන්න පුලුවන්
    සුවපත්වෙන්න කියලා ප්‍රාර්තනා කරපු හැමොටම පින්

    Budu saranai machan...
    ubalata pinakata salli thibuna private hospital yanna. Nathi minissu monawa karannada kiyala hithenakotath dukai.
    eth welawa awoth salli kiyala na. Sirase Maharajath marune.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,500
    113
    I wish him speedy recovery. Can he breathe without ventilation?

    In Srilankan Private hospitals put patients into ICU even without any serious condition. It's a money trap for them . Chest pain is normal if you have Covid. You really don't have to put patience in ICU unless his lung function degrade. In UK they don't put you in ICU unless it's essential. I know this because my uncle is neurosurgeon in one of the main Colombo hospital.

    I'm just saying.
    You are very true
     
    • Like
    Reactions: Fbfocus

    milinda2806

    Active member
  • Sep 12, 2007
    592
    41
    28
    Wish him speedy recovery.

    Waharaka una paniya saha Suwadarani eka effectiveda?
    ------ Post added on Jul 30, 2021 at 6:31 AM
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    mama hituwe ICU dammama oxygen denna athi kiala.. hoda welawata eyata ikamanta hoda une... oyata corona hadune nehene?
    මටත් ඇග ඇතුලෙ උන වගෙ තියෙනවා. vaccine ගහලා නිසා shape. කරන්න දෙයක් නෑ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    මටත් ඇග ඇතුලෙ උන වගෙ තියෙනවා. vaccine ගහලා නිසා shape. කරන්න දෙයක් නෑ
    You can still be infectious if it's going to be Covid. So you take care and also take precautions to minimise infection to others till you are sure what it is.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    You can still be infectious if it's going to be Covid. So you take care and also take precautions to minimise infection to others till you are sure what it is.
    yup need to be careful. should stay on room for sometime
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113

    Delta variant appears to spread as easily as chickenpox and cause more severe infection, CDC document warns​


    If a vaccine doesn’t work do we continue to call it a vaccine?
    ------ Post added on Jul 30, 2021 at 10:48 AM
     
    • Like
    Reactions: Fbfocus

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Those who got cash on their accounts can somehow survive but if the time has come no matter how rich or VIP has to go. example - kili maharaja