1st eka gatta 2nd eka ganna thiyenne this month 25th
mokadda gaththa vaccine eka?
1st eka gatta 2nd eka ganna thiyenne this month 25th
ventilator danna tharam darunu vun na hoda velavata. ehema vuna nam thav serious venava.thanks danuwath karata.. oxygen eken ventilator dammane? laksha 10 itin awlak nehe, oka hamootama wena deyak ne.. dawas keeyak hitiyada? central ekene?
Chinamokadda gaththa vaccine eka?
mama hituwe ICU dammama oxygen denna athi kiala.. hoda welawata eyata ikamanta hoda une... oyata corona hadune nehene?ventilator danna tharam darunu vun na hoda velavata. ehema vuna nam thav serious venava.
covid ekka heart attack ekak avith thibba nisa ICU hitiya 2.5 days vithara. 8 days ward eke.
China
------ Post added on Jul 29, 2021 at 4:25 PM
යන්තම් ඊයෙ රෑ ගෙදර ආවා. පහුගිය 20 වෙනිදා ඉදලා මට තාත්තා ගාව ඉන්න වුනා එකම කාමරෙ එයාට කොවිඩ් වුනත්. ප්රයිවට් හොස්පිටල්වල ලෙඩා කොවිඩ් නම් වයසයි නම් ගෙදර කෙනෙක් එයාගාව නතරවෙන්න ඔනි. ඉතින් මම හිටියා. එයාගවට යන්න කලින් ඇන්ටිජන් එකක් කරගත්තා Negative ගෙදර එන්න දවස් දෙකකට කලින් එකත් PCR කලා Negative. Vaccine දෙකම ගහලා තිබ්බනිසා බෙරුනා කියලා හිතෙන්නෙ මම.
බිල් එක ලක්ශ 10යි. ගෙදර ගිහින් සතියක් විවේක ගන්න කිව්වා. ශොප් එකත් වහලා බිස්නසුත් වැටිලා. වැඩකරපු එකාගෙ දුවට කොවිඩ් හැදිලා ඊට පස්සෙ ඌට හැදිලා දැන් අපිට බොරු දානවා ඌට හැදුන නෑ කියකියා. අපෙ තාත්තත් හරියට මාස්ක් දාගෙන හිටියෙ නෑ. එයා තාම බෙරුනු එක පුදුමයක්. කොවිඩ් හින්දා හාට් attack එකක් ඇවිත් තිබ්බා. දියවැඩියාව තිබුනු කෙනෙක්. පෙර පිනකට බේරුනේ.
මාර කට්ටක් කෑවෙ මෙදවස් ටිකෙ.
නිතර මාස්ක් දාගෙන හිටපල්ලා වෙන කාලකන්නියෙක් ඇවිත් බො කරන්න පුලුවන්
සුවපත්වෙන්න කියලා ප්රාර්තනා කරපු හැමොටම පින්
You are very trueI wish him speedy recovery. Can he breathe without ventilation?
In Srilankan Private hospitals put patients into ICU even without any serious condition. It's a money trap for them . Chest pain is normal if you have Covid. You really don't have to put patience in ICU unless his lung function degrade. In UK they don't put you in ICU unless it's essential. I know this because my uncle is neurosurgeon in one of the main Colombo hospital.
I'm just saying.
මටත් ඇග ඇතුලෙ උන වගෙ තියෙනවා. vaccine ගහලා නිසා shape. කරන්න දෙයක් නෑmama hituwe ICU dammama oxygen denna athi kiala.. hoda welawata eyata ikamanta hoda une... oyata corona hadune nehene?
You can still be infectious if it's going to be Covid. So you take care and also take precautions to minimise infection to others till you are sure what it is.මටත් ඇග ඇතුලෙ උන වගෙ තියෙනවා. vaccine ගහලා නිසා shape. කරන්න දෙයක් නෑ
yup need to be careful. should stay on room for sometimeYou can still be infectious if it's going to be Covid. So you take care and also take precautions to minimise infection to others till you are sure what it is.