F9 බැලුවද ? ...

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    film එක හදපු එවුන් ඉස්කෝලේ science period එකේ ඉදලා නැද්ද කොහෙද. ඉන්දියන් කසිකබල් ගානටම වැටිලා. ගූ 70 යි
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    අප්පට හිකේ. දෙමල ෆිල්ම් එකක්වගේ.
    මුන් කාර් එකකින් අබ්යවකාශයට යනවා කියපන්කො...

    මුන් සල්ලි නිසා සීරියස් චෝර කරගත්තා. unlimited data වලින් download කරලත් data අපරාදේ කියලා හිතුනා
    mama kawadawath download karapu film ekak makanne na ...
    meka nm apiiryawatama makuwa...

    eeeeya appa... tamil hodayy
     
    • Like
    Reactions: TNHM and IKL

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    තවුසෙ එක්න බෑ හලෝ....
    ෆිල්ම් බලන්න කලින් එපා කොරෝනව..

    මීට කලින් "වොන්ඩර්වුමන් 1984" ෆිලුම බලනගමන් කිරියට ඇවිත් මේ මනුස්සය දාපු නූලක් දැකල
    ඒ ෆිලුම බැලිල්ල එතනින්ම නැවුත්තුව......

    (කිරියට ආවෙ වොන්ඩර් වුමන් බැලිල්ල එපා වෙලා හොඳේ...😆)
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Just watch it guys if you have watched the rest of the movies so far. There is only one more movie left in this series and you will feel lost if you don't watch this one before the last movie.
     
    • Like
    Reactions: Solo Rider

    Jhon doiley

    Active member
  • Dec 17, 2020
    184
    172
    43
    එදිරිමුණි වගේ ලියනවට ලියනවද කොහෙද පටන් ගත්තු විදිය මතක නැතුව ඉන්නෙ දැන්... marvel, DC වගේ super human ලා ඉන්නෙ .. මුන් මිනිස්සු නම් වෙන්න බෑ
     
    Last edited:
    • Haha
    Reactions: Solo Rider

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උන් තමා හොදටම කලේ.. මල ජරාවක් නේ.. කොහොම තිබ්බ ෆිල්ම් එකක්ද?
     
    • Like
    Reactions: Solo Rider