කුලය

acryan

Well-known member
  • Oct 11, 2012
    9,669
    9,320
    113
    api name bodu govi

    mama nam kiyane badinakota Kule balanna ona bung. oya jara gathi eliyata enawaa godak unge. habaiyi ithin ehama nowennath puluwan,welawa thama

    Oya gana gathoth

    Mirigama pathee innawa Senanayaka la, Matale innawa godak aluvihare laa. owage pathi walata innawa wena wenama surenames. Rattwatte, Goppalawa la innawa Kandy haniwatte saha Colombo walath samahara pathi wala

    Dantharanaraya kiyanne rattaran wada karapu minussu godak. Kiribathgoda innawa godak dantharanarayan la

    Honda SInhala Sure names - Randeniya, Dissanayaka, Rathnayaka, Rajasingha, WIjesekara.. etc

    Adu kule surenames - Jayasooriya, De Silva, Wijerathna, Fernando, Wijesooriya.. etc

    dan ithin math ekka maraganna enna epaa, api adu kulee kohomada H*** gaga. mewa general dewal. mekan habaiyi 100% kiyanna ba manussyage gathi ehama, eka enne family ekath ekka thama. Habaiyi godak unge jara gathi eliyata enawaa ithin

    Issara ayata muna balala kule kiyanna puluwan lu, dan mix wela nisaa eka karanna ba.
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,590
    941
    113
    No Place
    kalin yalu wela hitiya kella ekka ekige ammala kiwwe api adu kule un kiyala, attatama ehema na, itin loku apahasutawak una oya seen eka nisa, kohoma hari e kella nam wena kollekwa banda antimata mata nam walawwakin ma badinna set una.

    kalin kallage ammata gedara 4to ekak yawaganna widihak na :lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    හේවගේ කියලා වාසගම් තියෙන අය අයත්වන්නේ මොන කුලයටද?

    හේවයෝ රජ කුලයට නැකම් කියන අයත් හිටියා,ගොවි කුලෙත් හිටියා කරාවේ කුලෙත් හිටියා,ඔය කියන නමින් ගොවිගම සහ කරාවේ දෙකෙම මිනිස්සු ඉන්නවා,එ අය මොන කුලෙද කියල තිරණය වෙන්නෙ නමට කලින් එන ග්‍රමයේ නම හරි පරම්පරාවේ පැටිකිරිය හරි....50 % මිනිස්සු කරාවේ 50% මිනිස්සු ගොවිගම...

    මේ තියෙන්නෙ ගොවිගම උදාහරණයක්

    112.png

    මේ සෙට් එක කරාවේ

    111.png
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ගොවිගම හැමෝම ගොවිතැන් කරන්නෙ නැහැ වගේම කරාවෙ හැමෝම මාළු අල්ලන්නෙ නැහැ.
    ලේ වලින් පරණ ගති පොඩ්ඩක් කල් යනකන් ඉස්සරහට යනව. උදාහරණයක් විදිහට කරාවෙ අය පොඩ්ඩක් වලියට බරයි. හැබැයි ඉව තියෙනව, මොළේ තියෙනව.
    Blood lines කියන ඒව බොරු නෙවේ.
    නමුත් මෙහෙම හිතන්න. රැකියාවක් පදනම් කරගෙන කුලයක් දානවනම් රැකියාව වෙනස් වුනොත් කුලේ සහ ගතිගුණ මාරු වෙන්න ඕනනේ.

    එතකොට මීමුත්තෙක් කුඹුරු වැඩ කරා කියල මීමුනුබුරා එහෙම්පිටිම්ම ගොවිගම ගති එන්නෙ නැහැ පොර කුකුල් ෆාම් එකක් කරනවනම්. කාලයක් යනකොට පරිසරේ එක්ක කවුරුත් වෙනස් වෙනව. ලේබල් ගහන එකෙන් හොඳක් වෙන්නෙ නැහැ. කුලේ බලල බදින්න ඕන කියල ගොඩක් අය කියනව මං දැක්ක. එක විතරක් බැලුවොත් සොරි තමා පුතා. පස්සෙ පුක හපන් මැරෙන්න වෙන්නෙ ඉහල කුලේ දාර බඩ්ඩක් සෙට් වුනොත්. පවුල් පසුබිම තමයි වැදගත් වෙන්නෙ බොහෝ දුර‍ට.
     
    • Like
    Reactions: Solo Rider

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,448
    113
    ow machan e seen eka aththa. man danna thanaka lamayek arana hadagatta e minissu pattama wadagath ahinsaka minissu e aran hadagaththa lamayatat uganwanna try kra hamadema kara eth wdk na. u karanne chater wadamai dan aran hadagatta ammala thathtala ekka na.

    Umba giraw dennage jathaka kathawa kiyawala thiyenawada?
     
    • Like
    Reactions: Solo Rider

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,945
    2,994
    113
    කුලය හින්දා ප්‍රශ්නයක් වෙලා තියෙනවද කවදා හරි?
    කුලය කියන්නේ කසාද මිනිහි ගෑනියි රණ්ඩු වෙන එක point එකක් විතරයි මචං.
    කුලය තිබ්බත් සල්ලි නැත්නම් point එක "සල්ලි"
    සල්ලි සහ ලොකු කුලයක් තිබිල හොද රස්සාවක් නැත්නම් point එක "රස්සාව"
    ඔය ඔක්කොම තිබිලත් නැයෝන්ගේ ප්‍රශ්නයක් හරි ඇදල අරන් රණ්ඩු කරනවා .

    මොන කුලය උනත් හොද කෙල්ලෙක් හොයාගනින්.
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    api name bodu govi

    mama nam kiyane badinakota Kule balanna ona bung. oya jara gathi eliyata enawaa godak unge. habaiyi ithin ehama nowennath puluwan,welawa thama

    Oya gana gathoth

    Mirigama pathee innawa Senanayaka la, Matale innawa godak aluvihare laa. owage pathi walata innawa wena wenama surenames. Rattwatte, Goppalawa la innawa Kandy haniwatte saha Colombo walath samahara pathi wala

    Dantharanaraya kiyanne rattaran wada karapu minussu godak. Kiribathgoda innawa godak dantharanarayan la

    Honda SInhala Sure names - Randeniya, Dissanayaka, Rathnayaka, Rajasingha, WIjesekara.. etc

    Adu kule surenames - Jayasooriya, De Silva, Wijerathna, Fernando, Wijesooriya.. etc

    dan ithin math ekka maraganna enna epaa, api adu kulee kohomada H*** gaga. mewa general dewal. mekan habaiyi 100% kiyanna ba manussyage gathi ehama, eka enne family ekath ekka thama. Habaiyi godak unge jara gathi eliyata enawaa ithin

    Issara ayata muna balala kule kiyanna puluwan lu, dan mix wela nisaa eka karanna ba.
    කෝට්ටේ ආරච්චිගේ ,ඉලන්දාරි දේවගේ, රණතුංග ඒවා කොහොමද
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    සිංහල කුල ක්‍රමය සලකා බලන විට දළ වශයෙන් කුළ වර්ග 15 ක් පමණ දැකිය හැකිය. ඊට අමතරව කුඩා සහ අප්‍රසිද්ධ කුල විවිධ ප්‍රදේශ වල තිබිය හැකිය.
    • සිංහල සමාජයේ කුල

    View attachment 91167

    කොහොම ද කුලේ හොයන්නෙ බං?

    සමහරුන්ගේ නම් වලින් හොයන්න පුලුවන්,,,උදා: දුරයලාගේ පනික්කියලගේ..නමේ කෑලි තියෙනව නම්
    good , මම screen shot තියාගත්තා ,මම අහලා තියනවා , සට්ටබි කියල මොකක්ද කුලය ?
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,448
    113
    api name bodu govi

    mama nam kiyane badinakota Kule balanna ona bung. oya jara gathi eliyata enawaa godak unge. habaiyi ithin ehama nowennath puluwan,welawa thama

    Oya gana gathoth

    Mirigama pathee innawa Senanayaka la, Matale innawa godak aluvihare laa. owage pathi walata innawa wena wenama surenames. Rattwatte, Goppalawa la innawa Kandy haniwatte saha Colombo walath samahara pathi wala

    Dantharanaraya kiyanne rattaran wada karapu minussu godak. Kiribathgoda innawa godak dantharanarayan la

    Honda SInhala Sure names - Randeniya, Dissanayaka, Rathnayaka, Rajasingha, WIjesekara.. etc

    Adu kule surenames - Jayasooriya, De Silva, Wijerathna, Fernando, Wijesooriya.. etc

    dan ithin math ekka maraganna enna epaa, api adu kulee kohomada H*** gaga. mewa general dewal. mekan habaiyi 100% kiyanna ba manussyage gathi ehama, eka enne family ekath ekka thama. Habaiyi godak unge jara gathi eliyata enawaa ithin

    Issara ayata muna balala kule kiyanna puluwan lu, dan mix wela nisaa eka karanna ba.

    Wijerathna, WIjesooriya adu kule wenne kohomada machan? Ewa mona kula wala un da use karanne?