පයිසර් 2 ගහපු අය එන්න

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    මචං ලා උබලා පයිසර් 1 ගහලා 2වැනි එක ගැහුවේ කොච්චර කල් ගිහින්ද? කොහොමද ගහගත්තේ මැසේජ් එකක් ආවාද?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    1 dose එක ගහල සති තුනක් ඉවරයි නම් පුළුවන් sms එන්නේ නෑ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අද ගහනවා දෙවෙනි එක.
    ලංකාවේ නෙවෙයි.
    ඔන්ලයින් රෙජිස්ට්ර් වෙන්න ඕන.
    රෙජිස්ටර් වෙද්දි දෙකම ගහන දවස් සහ තැන වෙලාව තෝරාගන්න දෙනවා. දවස් දෙකකට කලින් වගේ reminder sms එකක් එනවා.

    contact trace app එකේ වැටෙනවා dose කියක් ගැහුවද, ගහල සති දෙක ගියාද කියල.

     
    Last edited: