Mi Band REM Sleep Tracking

Outlook

Well-known member
  • Jun 23, 2021
    644
    603
    93
    මචංලා mi band තියන උන් කියපන්කෝ මේකෙ sleep tracker එක කොහොමද වැඩ කරන්නෙ. Smart band නැතුව sleep tracking වලට විතරක් වෙනම devices තියෙනවද?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,705
    12,739
    113
    ඒක accurate ද මචං හරියටම වෙනවද වැඩො
    හරි ඇති
    ඕක දැනගත්ත කියල ඇති වැඩේ මොකක්ද

    මම කියන්නේ නිදා ගත්ත සම්පූර්ණ වෙලාව දැනගන්න එකට වඩා :rolleyes:ඕක දැනගත්ත කියල ඇති වැඩේ මොකක්ද
     
    • Like
    Reactions: wawula

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඕක ඇකුයුරේට් නෑ. හුවාවී ඒවා ඇකුයුරේට්
     
    • Wow
    Reactions: Outlook

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,007
    2,254
    113
    Srilanka
    ඕක ඇකුයුරේට් නෑ. හුවාවී ඒවා ඇකුයුරේට්
    honour band 5 එකේ ස්ලීප් tracking නම් 95% වගේ accurate. හැබැයි running distance නම් එච්චර නෑ. heart rate monitor එකේ නම් ඇකුරසි චෙක් කරලා නෑ.
     
    • Wow
    Reactions: Outlook

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    honour band 5 එකේ ස්ලීප් tracking නම් 95% වගේ accurate. හැබැයි running distance නම් එච්චර නෑ. heart rate monitor එකේ නම් ඇකුරසි චෙක් කරලා නෑ.
    honor එක running වලට වැඩැක් නෑ මචන්. GPS නෑනේ.
    huawei band 4 pro එකක් ගන්න
     
    • Like
    Reactions: Outlook

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    644
    603
    93
    honor එක running වලට වැඩැක් නෑ මචන්. GPS නෑනේ.
    huawei band 4 pro එකක් ගන්න
    Price kohmda mchn

    honour band 5 එකේ ස්ලීප් tracking නම් 95% වගේ accurate. හැබැයි running distance නම් එච්චර නෑ. heart rate monitor එකේ නම් ඇකුරසි චෙක් කරලා නෑ.
    Price khmda mchn
    ------ Post added on Aug 8, 2021 at 10:27 AM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,746
    16,859
    113
    Kottawa
    හරි ඇති
    ඕක දැනගත්ත කියල ඇති වැඩේ මොකක්ද

    මම කියන්නේ නිදා ගත්ත සම්පූර්ණ වෙලාව දැනගන්න එකට වඩා :rolleyes:ඕක දැනගත්ත කියල ඇති වැඩේ මොකක්ද
    Yako uba dokek neda ? :eek: deep sleep eke inna time eka wadagath kiyala danne nadda :confused:
     
    • Wow
    Reactions: Outlook

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Price kohmda mchn

    Price khmda mchn
    ------ Post added on Aug 8, 2021 at 10:27 AM
    Band 4 pro එක 15 ට වගේ තිබ්බා. දැන් නම් නෑ වගේ ලන්කාවෙ. Ali හරි gearbest එකෙන් හරි ගන්න.
    පටලගන්න එපා Band 4 එකේ gps නෑ. 4 Pro එකේ විතරයි තියෙන්නේ .
    Honor බෑන්ඩ් වලත් gps නෑ
    30ක් ok නම් huawei gt 2e watch එක ගන්න
     
    • Love
    Reactions: Outlook

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    මචංලා mi band තියන උන් කියපන්කෝ මේකෙ sleep tracker එක කොහොමද වැඩ කරන්නෙ. Smart band නැතුව sleep tracking වලට විතරක් වෙනම devices තියෙනවද?
    Basically using the accelerometer and the heart rate. There are non-wearable sleep trackers too.
     
    • Wow
    Reactions: Outlook

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,353
    937
    113
    Godric's Hollow
    ඩීප් ස්ලීප් මදි කියල හොයාගත්තේ ඕකෙන් තමයි. :( Rem නම් ඩේට ඇකුරේට් කියන්න බෑ. හැබැයි නිදාගෙන ඉඳල එකපාරට නැගිටින ඒව එහෙම ලස්සනට ට්‍රැක් වෙනව....
     
    • Like
    • Wow
    Reactions: nooby and Outlook

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    644
    603
    93
    ඩීප් ස්ලීප් මදි කියල හොයාගත්තේ ඕකෙන් තමයි. :( Rem නම් ඩේට ඇකුරේට් කියන්න බෑ. හැබැයි නිදාගෙන ඉඳල එකපාරට නැගිටින ඒව එහෙම ලස්සනට ට්‍රැක් වෙනව....
    Mokkda mchn device eka