ඒක accurate ද මචං හරියටම වෙනවද වැඩොඅතේ බැදන් හිටියහම ඌ ට්රැක් කරගන්නවා ඉබේම....!!
ඒක accurate ද මචං හරියටම වෙනවද වැඩො
ඔව් ශේප්.....!!හරි ඇතිඒක accurate ද මචං හරියටම වෙනවද වැඩො
ඕක දැනගත්ත කියල ඇති වැඩේ මොකක්දනැ. එච්චර නැඒක accurate ද මචං හරියටම වෙනවද වැඩො
honour band 5 එකේ ස්ලීප් tracking නම් 95% වගේ accurate. හැබැයි running distance නම් එච්චර නෑ. heart rate monitor එකේ නම් ඇකුරසි චෙක් කරලා නෑ.ඕක ඇකුයුරේට් නෑ. හුවාවී ඒවා ඇකුයුරේට්
honor එක running වලට වැඩැක් නෑ මචන්. GPS නෑනේ.honour band 5 එකේ ස්ලීප් tracking නම් 95% වගේ accurate. හැබැයි running distance නම් එච්චර නෑ. heart rate monitor එකේ නම් ඇකුරසි චෙක් කරලා නෑ.
Price kohmda mchnhonor එක running වලට වැඩැක් නෑ මචන්. GPS නෑනේ.
huawei band 4 pro එකක් ගන්න
Price khmda mchnhonour band 5 එකේ ස්ලීප් tracking නම් 95% වගේ accurate. හැබැයි running distance නම් එච්චර නෑ. heart rate monitor එකේ නම් ඇකුරසි චෙක් කරලා නෑ.
Yako uba dokek neda ?හරි ඇති
ඕක දැනගත්ත කියල ඇති වැඩේ මොකක්ද
මම කියන්නේ නිදා ගත්ත සම්පූර්ණ වෙලාව දැනගන්න එකට වඩාඕක දැනගත්ත කියල ඇති වැඩේ මොකක්ද
deep sleep eke inna time eka wadagath kiyala danne nadda 
Band 4 pro එක 15 ට වගේ තිබ්බා. දැන් නම් නෑ වගේ ලන්කාවෙ. Ali හරි gearbest එකෙන් හරි ගන්න.Price kohmda mchn
Price khmda mchn
------ Post added on Aug 8, 2021 at 10:27 AM
Basically using the accelerometer and the heart rate. There are non-wearable sleep trackers too.මචංලා mi band තියන උන් කියපන්කෝ මේකෙ sleep tracker එක කොහොමද වැඩ කරන්නෙ. Smart band නැතුව sleep tracking වලට විතරක් වෙනම devices තියෙනවද?
Rem නම් ඩේට ඇකුරේට් කියන්න බෑ. හැබැයි නිදාගෙන ඉඳල එකපාරට නැගිටින ඒව එහෙම ලස්සනට ට්රැක් වෙනව....බෑන්ඩ් 4 එකක් බං. බස් එක රවුමක් පැද්දහම, ඉබේම ඇවිදලා වෙනවා....... ඇකියුරේට් නෑ ඉතින් හරියටම......!!Band 5 ekada mchn
Mokkda mchn device ekaඩීප් ස්ලීප් මදි කියල හොයාගත්තේ ඕකෙන් තමයි.Rem නම් ඩේට ඇකුරේට් කියන්න බෑ. හැබැයි නිදාගෙන ඉඳල එකපාරට නැගිටින ඒව එහෙම ලස්සනට ට්රැක් වෙනව....