නකමුරා(N A K A M U R A) කවුද?

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,302
    113
    N/A
    කට්ටිය දන්නවානෙ මම උදය ගම්මන්පිල ඇමතිතුමාගේ ගාව වැඩ කළා කියලා අවුරුදු ගානකට කලින්. ඒ කාලෙ උදේ ඉඳන් රෑ වෙනකන් මේකේ කඩේ ගියා. තමන් ලාභයක් වාසියක් ඇතිව කාට හරි කඩේ යනකොට හැසිරෙන විදිහ සහ ඒ පසුබිම ඇතුව අදහස් දක්වන විදිහ ගැන මට ප්‍රායෝගිකව අත්දැකීම තියෙනවා ඉතින්. දැක්ක ගමන් තේරෙනවා ඇත්තටම.

    නකමුරා කියන පොර හැසිරෙන විදිහ දැක්කාම, එක්තරා විදිහකට මට මාවම පේනවා. ඌ අනිවාර්යෙන්ම එච්චර වයසක් තියෙන පොරක් නෙවෙයි. විසි ගණන්. මගේ අනුමානය අනුව පොර එක්කෝ වැඩ කරන්නෙ,

    පෝර්ට් සිටි එකේ මීඩියා එකේ, කස්සප අය්යා ගාව
    එහෙමත් නැත්නම්, චයිනිස් එම්බසි එකේ ලෝකල් ස්ටාෆ් එකේ..

    මොකද පොරගෙ නමත් ඒෂියන්, කඩේ යන රටාවෙන්ම පේනවා චීනයට පුදුමාකාර බත්බැල ආලයක් තියෙනවා කියනෙක. ඌට උඹලා දාන රිප්ලයිවල ඉන්පුට් එක යන්නේ නැහැ. කෙලින්ම හිනා මූණු තොගයක් එක්ක මොනවාම හරි දාලා ‌බ්‍රෝකන් රෙකඩ් එකක් වගේ ඌට ෆීඩ් කරලා තියෙන දේවල් රිපීට් කරනවා.

    හැබැයි මම කඩේ යනකොට නම් මට පුද්ගලික චින්තනයක් කියලා දෙයක් තිබ්බා. මම ඒක නැති කරගත්තේ නැහැ. දේශපාලනික වශයෙන් හරියට තර්ක කරන්න හැකියාව තිබුණා. මේ පොර නම් ඒ අතින් හෙන පහළින් ඉන්නෙ. ඉතින් පොරට රටට හෙණ හත ගැහුවත් ඒ ගැන ෆීලින් එකක් නැහැ. පොර කරන්නේ රස්සාව. ඌගේ අදහසේ හැටියට ඌ පට්ට හැපී. ඌගේ එම්ප්ලෝයර් කවදාවත් වැටෙන්නේ නෑ. ඉන්කම් එක ස්ටේබල්. පට්ට සුරක්ෂිතයි උගේ අනාගතේ...

    තව එකම එක ප්‍රොබබලිටි එකකුත් තියෙනවා, ඒ තමයි එම්බසියෙ සිංහල ලිටරේට් චයිනිස් පොරක් වෙන්නත් පුළුවන්. මොකද හැම එම්බසියෙන්ම බ්‍රෝඩ්කාස්ට්, ප්‍රින්ට් සහ වෙබ් මීඩියා මොනිට කරලා තමංගෙ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට ඒවා දිනපතා යවනවා.

    ඉතින් ඌ එක්ක දේශපාලනයට බැණගෙන ලේ පුච්චා ගන්න එපා කියලා තමා කියන්න තියෙන්නෙ.



    MH4QhTrm.jpg

    චීන මහජන ජනරජය සදාකල් වැජඹේවා - නකමුරා.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනුන්ගෙ හුත්තවල් හොය හොයා රචනා ලිය ලියා ඉන්න වෙලාවෙ තමන්ගෙ දෙයක් හොයාගනින් පොන්නයො..
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,961
    3,003
    113
    pare yanakota pisso paddi paddi wani wani irichcha adum adagena innawa neda. a wage unwa ignore karapan mchn. a wage thamai me wage forum walath ehema pisso innwa. ignore karala dapan mchn unwa.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,087
    87,716
    113
    ආශ්චර්යමත් රටක
    කන්ස්ට්‍රක්ෂන් වලට ආපු චීනෙක්ගෙ හොර ෂොට් එකක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. වන්දියක් විදියට චයිනීස් එම්බසියෙ ජොබ් එකකට දාගන්න පුළුවන් වෙන්න ඇති. ජාතකේ අවුල් නිසා රටත් එක්කම තරහෙන් චීනට විකුණන්න ප්ලෑන් එකට සපෝට් කරනවා.

    නකමුරා බයියෙක් නොවෙන්න පුලුවන් බන්. :rofl:

    බැන්නට මටත් එහෙම නොහිතෙනවම නෙවෙයි. :rofl:
    ------ Post added on Aug 8, 2021 at 3:30 PM
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,937
    22,083
    113
    ඌ තඩි ට්‍රොල් එකක් බන්..
    බයියෝ හීනියට බයිට් කරන එකෙක්ද මන්ද.... :confused:
    හයියෝ උඹලත් ඌ ගැන විශ්ලේශනය කර කර තඩි රිසර්ච් ලියනවා...අපිත් ඒව කියෝනවා.... :baffled:
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අනුන්ගෙ හුත්තවල් හොය හොයා රචනා ලිය ලියා ඉන්න වෙලාවෙ තමන්ගෙ දෙයක් හොයාගනින් පොන්නයො..
    අඩෝ පොන්නයා තෝ මෙතන මොකද කරන්නේ. මම ගෑස් එකේ බටේ තොගේ පුකට ගහල ගෑස් එක පත්තු කරගන්න බලන් ඉන්නවා
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,863
    6,997
    113
    අපේ දිහෑ
    මේ වගේ උන්ට trigger වෙන්නේ නැතුව ignore කරලා හිටියා නම් හරි 💪
    සිරාවටම....දාන එකකටවත් රිප්ලයි නොදී හිටියානම් හරි...මොකෝ ඕකුන් එක්ක තර්ක කරා කියලා ඕකුන්ගෙ වහල්භාවය නැතිකරන්න බෑනෙ...සමහර ත්‍රෙඩ් දැක්කම හිතෙනවා උන් එක්ක තර්ක කරන උන්ගෙ කාලෙ අපරාදෙ කියලා...ESL සොන්නයා ත්‍රෙඩ් එකක් ඇදගෙන ගිහින් අන්තිමේදි කියපි උගේ ටයිම් පාස් කරන්නලු ත්‍රෙඩ් එක දැම්මෙ...පුප ඉරාගෙන රිප්ලයි කරපු උන් ලිදේ..🤣
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,867
    2,180
    113
    Galle
    උබ කියන එක ඇත්ත. ඔය වගේ එවුන්ව පඩෙකට ගනන් ගන්නේ නැතුව හිටියා නම් ඉවරයි. උන්ගේ post වලට reply දාන එකෙන් වෙන්නේ උන්ව තවත් promote වෙන එක.