මගේ වඩු වැඩ - (කම්පියුටර් ටේබල් එක)

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka
    වැඩේ නියමයි කොල්ලො.මම මේ පොටෝ ලොකු කර කර අහුමුලු බැලුවේ උඹේ අර ඇඟිලි කැපෙන හුටප්පරේ තියෙනවද කියල.උඹට රිස්ස යන්න බනින්න. :angry::angry:
    @CONCORDE777 ඔහුට ලබාදුන් අවවාදයයි .....:cool:.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    වැඩේ නියමයි කොල්ලො.මම මේ පොටෝ ලොකු කර කර අහුමුලු බැලුවේ උඹේ අර ඇඟිලි කැපෙන හුටප්පරේ තියෙනවද කියල.උඹට රිස්ස යන්න බනින්න. :angry::angry:
    මගෙ වෙලාවට සෑන්ඩින් ඩිස්ක් එක දාල තිබුණෙ...

    මේකෙ වැඩ වලට ජිග්සෝ එකක් හොයාගත්ත...
    @CONCORDE777 ඔහුට ලබාදුන් අවවාදයයි .....:cool:.
    😂😂😂
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඇණ පේන්න නැතිවෙන්න මොකක්ද කරේ බන්.පොටි ගාලත් නෑ නේ??? @PHBhagya

    වැඩේ නියමයි කොල්ලො.මම මේ පොටෝ ලොකු කර කර අහුමුලු බැලුවේ උඹේ අර ඇඟිලි කැපෙන හුටප්පරේ තියෙනවද කියල.උඹට රිස්ස යන්න බනින්න. :angry::angry:
    මොකක්ද බන් ඇගිලි කැපෙන මැෂින් එක?
    ------ Post added on Aug 11, 2021 at 12:19 PM
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ඇණ පේන්න නැතිවෙන්න මොකක්ද කරේ බන්.පොටි ගාලත් නෑ නේ??? @PHBhagya


    මොකක්ද බන් ඇගිලි කැපෙන මැෂින් එක?
    ------ Post added on Aug 11, 2021 at 12:19 PM
    ඇණ ඇතුල් පැත්තෙන් පිටට අල්ලල තියෙන්නෙ..





    ග්‍රයින්ඩරේට ලී කපන කටිං වීල් එක දාල කපල @CONCORDE777 මගේ පළු ඇරිය මචං...😞😞
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඇණ ඇතුල් පැත්තෙන් පිටට අල්ලල තියෙන්නෙ..





    ග්‍රයින්ඩරේට ලී කපන කටිං වීල් එක දාල කපල @CONCORDE777 මගේ පළු ඇරිය මචං...😞😞
    අපි නම් නාකි නේ. මේ කොරෝනා කේස් එකෙන්ම වලකජ්ජ ගහයිද දන් නෑ.උඹල කොල්ලොනේ.තව ගොඩක් කල් ජීවත් වෙන්න ඕන නේ.තව අවුරුදු ගානක් එළකිරි එන්න. එකයි උඹේ මැෂින් එකත් එක්ක ගේම ඇද්දේ.
     
    • Like
    • Love
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    අපි නම් නාකි නේ. මේ කොරෝනා කේස් එකෙන්ම වලකජ්ජ ගහයිද දන් නෑ.උඹල කොල්ලොනේ.තව ගොඩක් කල් ජීවත් වෙන්න ඕන නේ.තව අවුරුදු ගානක් එළකිරි එන්න. එකයි උඹේ මැෂින් එකත් එක්ක ගේම ඇද්දේ.
    👍👍👍👍👍
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    මට ටීවී ස්ටෑන්ඩ් එකක් හදලා දියන්කෝ බන්
    කාලය තමයි මචං ගැටලුව.

    අනික,
    පිට වැඩ වලට අතගහල, ෆිනිශින් එක ලස්සනට ගන්න බැරිවෙයිද කියල බයයි...
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    රට ලොක්ඩවුන් කරල තිබුණ කාලෙ සතියට දවස් හතරක් විතර ගෙදර ඉන්නවුණා.

    ඒ දවස් වල නිකන් ඉන්න බැරිකම නිසාම ලෑලි ටිකක් ගෙනත් දාගෙන පොඩි පොඩි වැඩ ටිකක් කෙරුව.

    වඩු වැඩ කෙරුවාව නැගල ගිය නිසාම,
    පරණ මේසෙට ට්‍රාන්සර් එකක් දීල කාමරේට අලුතින් කම්පියුටර් ටේබල් එකක් හදන්න ඕනෙ කියල අයිඩියා එකක් ආව.

    මම හදන්න හිටියෙ පොඩි මේසයක් හැබැයි @Voltage සහෝදරය නූලකට දාල තිබුණ ෆොටෝ එකක් දැකල, මගේ ඩිසයින් එක වෙනස්කරගත්ත...

    වැඩේ පටන්ගත්තෙ පොසොන් පෝය දවසෙ. පොඩි වැරැද්දක් වෙලා පෝය දවසෙ රෑ වෙනකල් හදාපු ටික ආයෙ ගලවන්නවුණා.

    කොහොම හරි 24 වෙනිද ඉඳන් අද වෙනකල් එක දිගට, වැඩ ඇරිල ඇවිත් හවස 7 ඉඳන් රෑ නමය, දහය වෙනකල් ඕ.ටී කරල වැඩේ ගොඩ දාගත්ත....



    මේ තියෙන්නෙ ඇණ නොපෙනෙන්න ලී වද්දන්න භාවිතා කරපු ක්‍රමයක්. ටැපිං ස්කෘ එකේ ඔලුවෙ ගානට ඇතුලටම විදල මේ විදිහට ලෑලි ස්කෘ කරල තියෙන්නෙ.

    View attachment 133465
    View attachment 133466

    මෙතන ඉඳන් ස්ටෙප් බයි ස්ටෙප් වැඩේ කෙරුන විදිහ...

    View attachment 133469

    View attachment 133471
    View attachment 133472
    View attachment 133473
    View attachment 133474


    මෙන්න තියෙනව වෝටර් බේස් කරල හැන්ඩ්ල්, ලොක් හයි කරල අවසන් ඵළය...
    මේක මෙහෙම තිබුණට මේසෙ දෙපැත්ත වෙන වෙනම පලු දෙකට වෙන් කරන්න පුලුවන්.

    View attachment 133475

    වෝටර් බේස් කරන්න ගිහින් ටිකක් විතර නා ගත්ත..
    කලර් එක ටිකක් ඩාක් මදි වගේ...

    * මම මේකෙ පැච් වහන්න පොටි වෙනුවට, කෙමිෆික්ස් ගම් එක ලී කුඩු එක්ක කලවම් කරල දැම්ම. ඒ වැඩේ පොටි වලට වඩා සාර්ථකයි.

    * මේ වගේ වැඩ පටන්ගන්න කලින් ඩ්‍රෝවින් එකක් ඇඳගත්තොත් වරදින්න තියෙන ඉඩ අඩුයි. වැඩෙත් ලේසියි.

    * බර අඩු හොඳ ලීයක් ඉල්ලුවම ලී කඩෙන් ලුණුමිදෙල්ල හොඳයි කියල දුන්න.
    බර අඩු වුණාට මේ ලීයට ඇණ එහෙම අල්ලන්න බෑ.
    ඒ හින්ද මේ ලී ජාතියෙන් වැඩ කරනකොට, වෙනම සැකිල්ලකින් වර යොදවන්න ඕනෙ.




    තව දෙයක්..,
    ගිය පාර කස්ටියගෙන් අම්බානක බැනුම් අහපු නිසා මේ පාර ලෑලි කපන්න ජිග්සෝ එකක් හොයාගත්ත....

    මේ වැඩේ කරනව දැකල, තව පැන්ට්‍රි කබඩ් සෙට් එකකට ඕඩරයක් ආව. ඒ වැඩේටත් අතගහන්න ඉන්නෙ. පුලුවන් වුනොත් විස්තරේ දාන්නං...






    මගේ පළවෙනි වඩු අත්දැකීම බලන්න අවශ්‍ය අයට...,

    https://elakiri.com/threads/ලොක්ඩවුන්-දෙවන-තුන්වන-දවස්-වඩු-වැඩ.1990302/
    YOU TUBE CHANNEL EKAK THIYENAVADA
     
    • Like
    Reactions: B.Chat and PHBhagya