බත් එක උයල ඉවර වෙද්දි ම ගෑස් එක ෂට් ඩවුන් උණා බන්.
ගෑස් එකාට කෝල් කරා. ඌ කිව්ව නෑ කියල
බත් එක්ක මොනව කන්න ද හිතා ගන්න බෑ. දර ලිප් ගහන්නවත් බෑ රෑම් තියෙන්නෙ තට්ටු 3 ක් උඩ
හීටරෙත් පිච්චිල නූඩ්ලස් වත් හදා ගන්න බිත්තරයක් තම්බගන්න විදියක් නෑ
කොච්චර කාලයක් ගෑස් නැතුව ඉන්න වෙයි ද බන්?