ගෑස් ගෑස්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    බත් එක උයල ඉවර වෙද්දි ම ගෑස් එක ෂට් ඩවුන් උණා බන්.
    ගෑස් එකාට කෝල් කරා. ඌ කිව්ව නෑ කියල 😒
    බත් එක්ක මොනව කන්න ද හිතා ගන්න බෑ. දර ලිප් ගහන්නවත් බෑ රෑම් තියෙන්නෙ තට්ටු 3 ක් උඩ 😒
    හීටරෙත් පිච්චිල නූඩ්ලස් වත් හදා ගන්න බිත්තරයක් තම්බගන්න විදියක් නෑ 😒
    කොච්චර කාලයක් ගෑස් නැතුව ඉන්න වෙයි ද බන්?
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    බත් එක උයල ඉවර වෙද්දි ම ගෑස් එක ෂට් ඩවුන් උණා බන්.
    ගෑස් එකාට කෝල් කරා. ඌ කිව්ව නෑ කියල 😒
    බත් එක්ක මොනව කන්න ද හිතා ගන්න බෑ. දර ලිප් ගහන්නවත් බෑ රෑම් තියෙන්නෙ තට්ටු 3 ක් උඩ 😒
    හීටරෙත් පිච්චිල නූඩ්ලස් වත් හදා ගන්න බිත්තරයක් තම්බගන්න විදියක් නෑ 😒
    කොච්චර කාලයක් ගෑස් නැතුව ඉන්න වෙයි ද බන්?
    රීස්...ස්ටාස් කරල බැලුවෙ නැද්ද ?....... සෞභාග්‍ය දැක්ම.... :ROFLMAO:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,735
    12,761
    113
    බත් එක උයල ඉවර වෙද්දි ම ගෑස් එක ෂට් ඩවුන් උණා බන්.
    ගෑස් එකාට කෝල් කරා. ඌ කිව්ව නෑ කියල 😒
    බත් එක්ක මොනව කන්න ද හිතා ගන්න බෑ. දර ලිප් ගහන්නවත් බෑ රෑම් තියෙන්නෙ තට්ටු 3 ක් උඩ 😒
    හීටරෙත් පිච්චිල නූඩ්ලස් වත් හදා ගන්න බිත්තරයක් තම්බගන්න විදියක් නෑ 😒
    කොච්චර කාලයක් ගෑස් නැතුව ඉන්න වෙයි ද බන්?
    සම්බෝල
    ළුණු සලාද
    කොළ සලාද

    හීටරේ ගහල බිත්තරයක් තම්බගන්න
    halfබෝඉල් කනවා නම් කිසිම අවුලක් නෑ
    ලුණු මිරිස්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    තක්කලි සම්බෝලයකුයි ලුණු මිරිසකුයි. මාමයිට්/සුප් තියෙනව නම් හොද්දකට ආදේශකයක්. රසය වැඩි කර ගැනීමට රට රකින අපේ විරුවා සෝන්ග් එක දාන් කාපන්.
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මේ ගෙවන්නේ අමාරු කාලයක් වේලක් ඇර වේලක් හරි කාලා රජයට සහය දීපන් මේ වේලාවේ ගැස් නැ නැ කිය කිය අඩන වේලාවක් නෙමේ..වේලාව ආවම අපිත් උදව් කරන්නම්..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බත් එක උයල ඉවර වෙද්දි ම ගෑස් එක ෂට් ඩවුන් උණා බන්.
    ගෑස් එකාට කෝල් කරා. ඌ කිව්ව නෑ කියල 😒
    බත් එක්ක මොනව කන්න ද හිතා ගන්න බෑ. දර ලිප් ගහන්නවත් බෑ රෑම් තියෙන්නෙ තට්ටු 3 ක් උඩ 😒
    හීටරෙත් පිච්චිල නූඩ්ලස් වත් හදා ගන්න බිත්තරයක් තම්බගන්න විදියක් නෑ 😒
    කොච්චර කාලයක් ගෑස් නැතුව ඉන්න වෙයි ද බන්?

    pol sambolayak hadan kanna
     
    • Like
    Reactions: dilann

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මේ ගෙවන්නේ අමාරු කාලයක් වේලක් ඇර වේලක් හරි කාලා රජයට සහය දීපන් මේ වේලාවේ ගැස් නැ නැ කිය කිය අඩන වේලාවක් නෙමේ..වේලාව ආවම අපිත් උදව් කරන්නම්..
    රාජ පස්සගෙ ගූ පාර්සල් එකක් ද කෑවෙ දවල්ට?
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    සම්බෝල
    ළුණු සලාද
    කොළ සලාද

    හීටරේ ගහල බිත්තරයක් තම්බගන්න
    halfබෝඉල් කනවා නම් කිසිම අවුලක් නෑ
    ලුණු මිරිස්
    ළුණු සලාද කොල සලාද හදලා කන්නෙ මොනවාත් එක්ක ද බන් හෙට ඉදන්? :(
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,688
    8,036
    113
    Kotahena
    මේ ගෙවන්නේ අමාරු කාලයක් වේලක් ඇර වේලක් හරි කාලා රජයට සහය දීපන් මේ වේලාවේ ගැස් නැ නැ කිය කිය අඩන වේලාවක් නෙමේ..වේලාව ආවම අපිත් උදව් කරන්නම්..
    Thari87 kiyanne thari daara bayya da? :P
     
    • Like
    Reactions: Thari87

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    රාජ පස්සගෙ ගූ පාර්සල් එකක් ද කෑවෙ දවල්ට?
    ඔන්න බලපන්කෝ ඉතින් උඹත් කියන කතා මේ අමාරු කාලේ...හැමදාටම නෙමේ බන් නොකා නොබී ඉන්න කිව්වේ ලංකාවට ගැස් එනකන්...මාසයක් දෙකක් ගියත් මොකෝ බන් 2500ක ඉතිහාසයක් තියෙන අපි ඒ කාලේ ගැස් වලින් උයන් කැවේ නැනේ...ඉතිහාසයට ඔච්චම් කරන්න එපා..

    Thari87 kiyanne thari daara bayya da? :P
    අඩෝ අඩෝ කැත කතා කියන්න එපා යකෝ... එරොසොන් මට්ටමට දාන්න එපා..
    ------ Post added on Aug 11, 2021 at 6:14 PM
     
    • Sad
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,688
    8,036
    113
    Kotahena
    ඔන්න බලපන්කෝ ඉතින් උඹත් කියන කතා මේ අමාරු කාලේ...හැමදාටම නෙමේ බන් නොකා නොබී ඉන්න කිව්වේ ලංකාවට ගැස් එනකන්...මාසයක් දෙකක් ගියත් මොකෝ බන් 2500ක ඉතිහාසයක් තියෙන අපි ඒ කාලේ ගැස් වලින් උයන් කැවේ නැනේ...ඉතිහාසයට ඔච්චම් කරන්න එපා..

    අඩෝ අඩෝ කැත කතා කියන්න එපා යකෝ... එරොසොන් මට්ටමට දාන්න එපා..
    ------ Post added on Aug 11, 2021 at 6:14 PM
    kandulu keti keti watenne
     
    • Like
    Reactions: Thari87

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    kandulu keti keti watenne
    කාගේ කාගේ ඇස් වලත් කදුලු තමා බන්...ලොකේට පෙන්න අඩන්න බැරි නිසා ගෙයි මුල්ලක දොර මුල්ලක ඉඳන් අඩන්නේ... සමාජේට ඇවිත් හිනා වෙලා ඉන්නවා..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,990
    1
    43,357
    113
    කාගේ කාගේ ඇස් වලත් කදුලු තමා බන්...ලොකේට පෙන්න අඩන්න බැරි නිසා ගෙයි මුල්ලක දොර මුල්ලක ඉඳන් අඩන්නේ... සමාජේට ඇවිත් හිනා වෙලා ඉන්නවා..
    මානසිකව වැටිල වගේ

    kaden kaapn danata
    රයිස් කොත්තු කනව තියා ගෙදරට පාන් රාත්තලක් ගේන්න දෙන්නෙ නෑ අම්ම
    ------ Post added on Aug 11, 2021 at 6:21 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,119
    113
    එකමත් එක රටක
    රයිස් කොත්තු කනව තියා ගෙදරට පාන් රාත්තලක් ගේන්න දෙන්නෙ නෑ අම්ම
    ඇයි ඒ ?? කොත්තු ගහද්දි කොරෝනා තිබ්බොත් කැපෙනව බන්. :P

    දැන් කොත්තු කඩ වල පාවිච්චි කරන්නෙත් අර කොත්තු රොටි පැකට්. උන් වෙනම plane රොටි කපාගෙන දහලන්නේ නෑ .
    අන්න එකක ගෙනල තඩි කොත්තුවක් දාපං චිකන්, එළවලු ඇති තරම් දාල.
     
    • Love
    Reactions: AnuradhaRa