මචන්ලා 2.1 PC Speaker එකක් ගන්න ඕනේ
අඩුවට සෙට් වෙන එකක් තියෙන්නේ SONICGEAR SPACE 5 විටරයි
මේක ගැන විස්තර දන්නවද ?
හැමතැනම බඩු නැ ගාන වැඩයි එක්කෝ out of stock එක කඩේක මේක සෙට් වුණා 8500i
ගන්න කලින් විස්තර ටිකක් දැනගන්න ඕනේ
Specs
අඩුවට සෙට් වෙන එකක් තියෙන්නේ SONICGEAR SPACE 5 විටරයි
මේක ගැන විස්තර දන්නවද ?
හැමතැනම බඩු නැ ගාන වැඩයි එක්කෝ out of stock එක කඩේක මේක සෙට් වුණා 8500i
ගන්න කලින් විස්තර ටිකක් දැනගන්න ඕනේ
Specs