SONICGEAR 2.1 Speakers හොඳයි ද ?

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,296
    1,334
    113
    මචන්ලා 2.1 PC Speaker එකක් ගන්න ඕනේ
    අඩුවට සෙට් වෙන එකක් තියෙන්නේ SONICGEAR SPACE 5 විටරයි

    මේක ගැන විස්තර දන්නවද ?
    හැමතැනම බඩු නැ ගාන වැඩයි එක්කෝ out of stock එක කඩේක මේක සෙට් වුණා 8500i

    ගන්න කලින් විස්තර ටිකක් දැනගන්න ඕනේ

    Specs

    eDM-space5-NEW-2019.jpg
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    නිකන් ස්පීකර් දෙකක් තියනවා..ඉස්සෙල්ල්ම කම්පුයුටර් දෙකට් ගත්ත දෙක තවම වැඩ.අවුරුදු 10කට වඩා වැඩි දැන්..
     
    • Like
    Reactions: NRTG