සල්ලි දාන්න බඩු එවන්නම් SCAM !

Myth

Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    මේ දවස් වල සැරටම යන ස්කෑම්

    1, ඇඩ්වාන්ස් එකක් දාන්න :rofl:
    (ඉක්මන්) වගේ ඇඩ් ස්යිට් වල ලැප්ටොප්, කැමරා,ෆෝන්, ග්‍රැෆික් කාඩ්, ... ව්ගේ අයිටම් එකක් මේ දවස් වල යන ගානට වඩා ගනන් අඩුවෙන් සෙල් කරන්න දානව .
    ගන්න කතා කලාම ඇඩ්වාන්ස් පේමන්ට් එකක් හරි ෆුල් පේමන්ට් එක හරි කරන්න කියනව , ගාන අඩු නිසා ගොඩ්ක් මිනිස්සු හොයන්නෙ බලන්නෙ නැතුව සල්ලි දානව ,සල්ලි දැම්මොත් බඩු බනිස් සල්ලිත් නෑ බඩුත් නෑ..

    2, usdT / paypal/ scrill , scam

    එෆ් බී ගෘප් වල ෆේක් ප්‍රොෆයිල් සෙට් එකක් හදනව, එක ප්‍රොෆයිල් එකකින් කොයින් සෙල් කරන්න දානව අඩු මිලකට,
    කොයින් වොලට් එකක ස්ක්‍රීන් ශොට්ස් දානව.උන් ගෙම ෆේක් එකව්න්ට් වලින් රෙකමන්ඩ් කරනවා, මමත් ගත්තා කියල 😁
    බැන්ක් එකව්න්ට් වලට, ඊසි කැශ් වලට සල්ලි ගෙන්න ගන්නව ,කොයින් හම්බ වෙන්නෙ නෑ
    පේපෑල්,ස්ක්‍රිල් වගෙ එවටත් මේකම කරනව

    3, වාහන , බයික් , තියන්නම්ඇඩ්වාන්ස් එකක් දාන්න
    අඩු ගානට වාහන බයික් දැන්වීම් දමා ඇඩ්වාන්ස් මුදලක් දම්මවා ගැනීම පසුව නොම්මරය බ්ලොක් කර දැමීම ho
    සල්ලි දැම්මට පසු වාහනය බලන්න එන එක කල් යැවීම , මල ගෙයක්, නිරොදානය ව්ගේ හෙතු දැක්වීම

    4, වාහන කුලියට ලබාගෙන උකස් තැබිම Drama!

    වාහන කුලි පදනම මත ලබාගෙන රැගෙන ගොස් උකස් තැබීම, ඇත්තටම උකස් කරන්නෙ නෑ, උන්ගෙම උන් රගපානව , මුන බලල ගේම දෙන්නෙ,අන්තිමට තමන්ගෙ වාහනේ තමන්ටම සල්ලි ගෙවල අරන් යන්න වෙන්නෙ, බොහො දුරට කෑලිත් අඩුවෙන්


    බොහෝ විට මෙවැනි වන්චා සදහා යොදා ගන්නේ වෙනත් පුද්ගලයින්ගේ හැදුනුම් පත්, රියදුරු බලපත්‍ර යොදාගෙන ලබාගත් දුරකතන අ0කයන්ය.තවද වැඩි විශ්වාස ය තහවුරු කිරීමට මෙම වන්චනිකව සපයාගත් හැදුනුම් පත් වල පින්තුරද ඔවුන් විසින් ඔබ වෙත එවනු ඇත.

    Umbalath danna eva dahalla
     
    Last edited:

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Deweni ekata man ahu una I'd proof and bank account okkama same eath mage thanhawata ahu une. Balinam un wenama game ekak gahanne.
    Magen salli wena ekekge account Ekata dammala ugen Meka dollar aran. Meka gana kisi thorathurak nha except phone number.
    60000/- Eka parakthawa parak 10000/- deweni eka nam ganna puluwan una
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Deweni ekata man ahu una I'd proof and bank account okkama same eath mage thanhawata ahu une. Balinam un wenama game ekak gahanne.
    Magen salli wena ekekge account Ekata dammala ugen Meka dollar aran. Meka gana kisi thorathurak nha except phone number.
    60000/- Eka parakthawa parak 10000/- deweni eka nam ganna puluwan una
    recommended ekekgen ganna epaiy bn.aparade salli
     
    • Like
    Reactions: tilvin-silva

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සෙට්ර එකක්ට ඉන්නව බේරගන්නවා, රට සිංගප්පූරුව කරන කියල මිනිස්සු රවට්ටල බලේ අරගෙන රට් සල්ලි ටික සාක්කුවෙ දාගන්නව, යාලුවන්ට සල්ලි හම්බකරල දෙනව, යාලුවන්ට නීතිය නවල දෙනව
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    Aarthike hoda handa hamotama kanna bonna aduwak nha. Ea ekkama duminda sir eliyata aapu handa market eke kama walata higayakuth nha eahinda hamoma salli deela kanna jaathi aran yanawa
    arthike nm adala naa bn lankaawe inna unge thyna hora gathiyata.. oya loku putuwala inna un karana horakm unta kanna nathuwada?
    hama minihama balanne thamanta puluwan mattamin horakamk karanna..
     

    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    පළමු වර්ගයෙන් එකෙක්ව අල්ල ගත්තා CID එකත් එක්ක එකතුවෙලා. කොටි 32 යි වංචාව,
    බැලුම්ගල මීට අවුරුදු දෙක තුනකට කලින් මිනිහව අල්ලන්න ට්‍රය් කරලා බැරි උනා. පට්ට ගේමක් ගැහුවේ.
    දවසක විස්තරය කියන්නම්.
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    arthike nm adala naa bn lankaawe inna unge thyna hora gathiyata.. oya loku putuwala inna un karana horakm unta kanna nathuwada?
    hama minihama balanne thamanta puluwan mattamin horakamk karanna..
    Loku horungana katha karala wadak nha ea api kamaththen path karapu horune. Podi horu wadi wela asamanya widiyata baduwak eliye thiyala giyoth winadi deken Badu missing. Wahanayak paraka park Karla yaddith kalpanawen inna one nathnam mirrors ehama nathi wenawa.