ඩොලර් එකට කෙලලා නේද?

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    buying rate 206.5, selling 211
    commercial bank

    Emoney hoyana, Lankawata salli ewana ayata hondai.
    koheda ban hoda wenne, okkoma ganan yanawane 2 wegen. $ das ganana gena unta nam avulak ne. $100-1500 wage gena unta ati wedak ne.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    මේ කොරෝන ප්‍රශ්න නිසා අදාල නිලදාරීන් ගෙන්නල අවශ්‍ය උපදෙස් දෙන්න බෑලු මහින්ද අගමැති තුමාටට්‍යි , විමල් ඇමති තුමාටයි.
    නැත්තං ඕව පාලනය කරන එක ඔච්චර අමාරු නෑ..

     
    • Haha
    Reactions: koj500

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    image.png
    ඔය rate එකට ලංකාවේ බැංකුවකින් දෙනව නම් හීන තමයි. 😂 😂 😂

    ඔය buying rate එක. අපි dollars ගන්න ගියොත් (CC, foreign payments) දෙන්නේ selling rate එකට.

    Buying & selling rate එක අතැර gap එකක් තියනවා. Bank උන්ගේ වෙනම rate එකක් use කරන්නේ.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඔය rate එකට ලංකාවේ බැංකුවකින් දෙනව නම් හීන තමයි. 😂 😂 😂

    ඔය buying rate එක. අපි dollars ගන්න ගියොත් (CC, foreign payments) දෙන්නේ selling rate එකට.

    Buying & selling rate එක අතැර gap එකක් තියනවා. Bank උන්ගේ වෙනම rate එකක් use කරන්නේ.
    Apita hambenne okatane ban
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Apita hambenne okatane ban
    අපිගාව තියන USD ඒවා රුපියල් කරද්දී දෙන්නේ buying rate එක. අපි USD payment එකක් කරද්දී bank එක දෙන්නේ selling rate එක. එක එක බැංකු අනුව ඕක රුපියල් ගානකින් වෙනස් වෙනවා. හැබැයි buying & selling rate එක අතර හැම බැංකුවේම ලොකු gap එකක් තියනවා (min 5 රුපියල් වගේ වත් ). එක උන්ගේ profit එක. උබේ account එක තියන bank එකේ site එකෙන් අද තියන rate එක බලන්න පුළුවන්.

    දැන් අලුත් tax එකත් එක්ක ඔය rate එක site එකේ තියන rate එකට වඩා වැඩි වෙන්න පුළුවන්. site එකේ දාන්නේ General rate, TT, LC වලට දෙන rate. credit card debit card rate කියල නෙවේ.
     
    • Like
    Reactions: acryan

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    sampath dan payment ekak kela. 206/= ban usd bank charhers ekkama. Boru danna epa Ban.

    200x bank chargers 3% = 206/= ban. Magenam kapune. Visa site eken gihin balanna. Dan transaction eka kalin balance eken adu kela. 🤗🤗🤗
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,704
    113
    එකමත් එක රටක
    Wenasak na bro, USD rate wadi wenakota e ekkama badu wala ganan, lining expense wadi wenawa, so no difference.
    ඉතින් රුපියල් වලින් හොයන අයට වැඩි වන බඩු මිල එක්ක එන ප්‍රශ්න ඩොලර් වලින් හොයද්දි එන්නේ නෑ .
    බැංකු කඩන වැටෙන්නේ නැත්නම් , සල්ලි ගෙන්න ගන්න පුලුවන් නම් හරි.
     
    • Like
    Reactions: Geeth_Nuwan

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Apita wadipura LKR hambela wadak na... apita me tiyena hariya hodatama athi.. paw anik minissu dan seroma ganan yanawa shik... mage padiyen wadi wena gana man mokakata hari denawa me para
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    buying rate 206.5, selling 211
    commercial bank

    Emoney hoyana, Lankawata salli ewana ayata hondai.
    USDT, BUSD ekath dan 250+ yawi :yes:. a unata ratata hondak na bung :(

    Wenasak na bro, USD rate wadi wenakota e ekkama badu wala ganan, living expense wadi wenawa, so no difference.
    oww bung :(

    oya 30,000-50,000 padi aragena annual increment wath nathi minissu athatama paw bung :(
    ------ Post added on Aug 17, 2021 at 7:28 PM