සිරාවටම නොදන්න හින්ද අහන්නේ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,312
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි රෑට ඇඳිරිනීතිය දාන්නේ?:confused:
    අපිත් බැන්නා රෑට කොරෝනා නැද්ද මිනිහෝ කිය කිය. හැබැයි කොරෝනා පාළනය වුනා. ගොඩක් දුරට බේබද්දෝ, පබ් වල සෙට්වෙන උන් ගෙදර ගිහින් ගැසුවේ. අනික ලංකාවෙ නං ගොඩක් දුර ඉඳන් එන මිනිස්සු එන එක නවතිනවා ආපහු යාගන්න විදියක් නැති නිසා.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කොරෝනා බෝවෙන්නෙ වව්ලන්ගෙන්. ඒ අය රෑට තමයි අනවශ්‍ය ගමන් බිමන් යන්නේ. රෑට ඇඳිරිනීතිය දැම්මාම ඒ අයට ගෙදරට වෙලා ඉන්න වෙනවා. ඒ තමයි හොඳටම කරන හැටි. දැන් සට සට ගාලා කොරෝනා අඩු වෙයි. :yes:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    හැබැයි කොරෝනා පාළනය වුනා. ගොඩක් දුරට බේබද්දෝ, පබ් වල සෙට්වෙන උන් ගෙදර ගිහින් ගැසුවේ. අනික ගොඩක් දුර ඉඳන් එන මිනිස්සු එන එක නවතිනවා ආපහු යාගන්න විදියක් නැති නිසා. (2)

    passe shops wahanna kiyayi before 8pm, 7pm
     
    • Like
    Reactions: Any.key

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    වවුලොන්ගෙන් කොරෝනා පැතිරෙන එක නතර කරන්න කියල බයියෙක් කිව්වා
     
    • Haha
    Reactions: Any.key

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    batman-thinking.gif
     
    • Haha
    Reactions: Any.key and BuLaTha

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    රෑට ඇඳිරි නීතිය දාන්නේ නයිට් ලයිෆ් එකක් තියෙන රටවල. ඒ රට වල තීරණ මෙහෙට ඇප්ලයි කරන්න ඇති.

    කුප්පි ලාම්පුව පත්තු කරන් පොල් සම්බෝලයි බතුයි කාලා 8 වෙනකොට පඩ පඩ ඇර ඇර බුදියන සොන්නලුන්ට මොන නයිට්ලයිප්ද?
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    රෑට ඇඳිරි නීතිය දාන්නේ නයිට් ලයිෆ් එකක් තියෙන රටවල. ඒ රට වල තීරණ මෙහෙට ඇප්ලයි කරන්න ඇති.

    කුප්පි ලාම්පුව පත්තු කරන් පොල් සම්බෝලයි බතුයි කාලා 8අ වෙනකොට පඩ පඩ ඇර ඇර බුදියන සොන්නලුන්ට මොන නයිට්ලයිප්ද?
    පොල් සම්බෝල හදන්න වෙන්නේ පොල් කුඩු වලින් තමයි ඉතින්
     
    • Like
    Reactions: Any.key

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    රෑට ඇඳිරි නීතිය දාන්නේ නයිට් ලයිෆ් එකක් තියෙන රටවල. ඒ රට වල තීරණ මෙහෙට ඇප්ලයි කරන්න ඇති.

    කුප්පි ලාම්පුව පත්තු කරන් පොල් සම්බෝලයි බතුයි කාලා 8අ වෙනකොට පඩ පඩ ඇර ඇර බුදියන සොන්නලුන්ට මොන නයිට්ලයිප්ද?
    සින්හලුන්ගේ පඩ හොදයි බන්.. ඉන්ඩියන් උන් ඇරියම මාසයක් ඒ ගද තියෙනවා පෙනහලු වල! හීනියට අරින්නේ නොදැනෙන්න.. 🤮
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    රෑට බැට් මෑන් පුකේ අරින්න එන නිසා වෙන්න ඇති
     
    • Sad
    Reactions: Any.key

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මෙහෙමයි මචං ගොඩක් ජෙපියෝ ටෝයියෝ උන්ගේ නුගත්කමට මේවට හිනා උනාට. මේගැන හෙන දීර්ග සාකච්චාවක් වියත්මග ටීම් එක සති දෙකක් කළා. එකේදී වසංගත රෝග ස්පෙෂලිස්ට් ඩොක්ට නිමල් ලාන්සා එයා කරපු පර්යේෂණ වල ප්‍රතිපල එදා ප්‍රසන්ට් කළා. එකෙන් හොයාගත්ත විදියට කොරෝනා රෑට ටිකක් ඇක්ටිව් ලු බෝවෙන ස්පීඩ් එක වැඩිලු. මේක ප්‍රොෆෙසර් රෝහිත අබේගුනවර්ධනත් confirm කළා. එදා කොහොම හරි ඩොක්ට කෙහෙළිය වයිරස් එක වැළදුන කෙනෙක්ගේ බ්ලඩ් සාම්පල් එකක් එක්ක දම්මික පැනිය මික්ස් කරලා එන රිසාල්ට් එක ලයිව් පෙන්නුවා. ඒක නම් පට්ට මචං. ඕකෙන් තමයි පවිත්‍රා කැපිල මෙයාව දාන්නත් රෑට වහන්නත් හේතුව.