සිරාවටම නොදන්න හින්ද අහන්නේ

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    නිකන්ම හිටියේ නෑ, මොකක් හරි කලා කියල පෙන්නන්න
     
    • Sad
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කොරෝනා බෝවෙන්නෙ වව්ලන්ගෙන්. ඒ අය රෑට තමයි අනවශ්‍ය ගමන් බිමන් යන්නේ. රෑට ඇඳිරිනීතිය දැම්මාම ඒ අයට ගෙදරට වෙලා ඉන්න වෙනවා. ඒ තමයි හොඳටම කරන හැටි. දැන් සට සට ගාලා කොරෝනා අඩු වෙයි. :yes:
    ඇයි ගොළුබෙල්ලෝ?
    Dollars adui bung, ekaiyi case eka
    රටේ ශ්‍රම බලකායත් ටික ටික අඩු වෙනව ඉතින්. ආයේ රෑටත් ඇදිරිනීතියක් ඕනෙ නෑ මටනම් හිතෙන්නේ.
     
    • Like
    Reactions: NRTG