මම elakiri එකට අලුත්.. 😁

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,976
    1,114
    113
    There is a GOD in Elakiri

    ඕං... නමෝ සකෘවි දේවතා නමෝ වන්ධ මුඛ්‍ය එළකිරි පාඨක නූල් නිශාධ,
    මාතෘ මතක බන්ධනාය,
    පරණ මේස ලෑලි සදං ශහස්‍ර කල්ප,
    යූ බට වීඩියෝ ප්‍රධාත,
    අන් බොක්සින්, ගේමිං නායක,
    ක්නයිෆ් මන්න සුරත් ධාරක,
    ලංචංකුං ධනුද්දර වමත් ධාරක,
    තලගොයි මාංශ භක්ෂක දේවතා වන්දනාහඃ...
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    194940002_2852820905046515_457441044591866561_n.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    There is a GOD in Elakiri

    ඕං... නමෝ සකෘවි දේවතා නමෝ වන්ධ මුඛ්‍ය එළකිරි පාඨක නූල් නිශාධ,
    මාතෘ මතක බන්ධනාය,
    පරණ මේස ලෑලි සදං ශහස්‍ර කල්ප,
    යූ බට වීඩියෝ ප්‍රධාත,
    අන් බොක්සින්, ගේමිං නායක,
    ක්නයිෆ් මන්න සුරත් ධාරක,
    ලංචංකුං ධනුද්දර වමත් ධාරක,
    තලගොයි මාංශ භක්ෂක දේවතා වන්දනාහඃ...
    වලතර දේවතාව වඳින නිල ඝාථා රත්නය තමයි මේ...
    උන්වහන්සේගෙ වාහනේ "ත්‍රී චක්‍ර රිය"
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    තොපි ඒපාර මේ කෙල්ලව අල්ල ගත්තද😒 ඉන්න දීපං ඒකිට පාඩුවෙ☝️
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඒකිත් ගියා
    ටීචර් ආව, මුන් එලෙව්ව
    උයන චැන්ල් කරන අය ආව, මෙයා ආව, මුන් එලෙව්ව

    දැණ් මොකෙක්වත් නෑ :(
     
    • Haha
    Reactions: NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,309
    20,882
    113
    ඒකිත් ගියා
    ටීචර් ආව, මුන් එලෙව්ව
    උයන චැන්ල් කරන අය ආව, මෙයා ආව, මුන් එලෙව්ව

    දැණ් මොකෙක්වත් නෑ :(
    ඔයාට මොකටද අංකල් පොඩි කෙල්ලෝ. අනික බැඳලාවත් නැත්තන් කමක් නෑ කියමුකො. නාකි විසේ ගෙටත් උසේ 😬


    (Joke 😁🤪)
     
    • Sad
    Reactions: Solo Rider