KDU රෝහල දීපු ආතල් එක මෙන්න

djtwinz

Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    දන්න කියන කිසිම එකෙක්ව KDU hospital එකට නම් අරන් යන්න එපා.
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Facilities thibbata doctors la madi case eka thiyenawa naeda?
    මේ හොස්පිටල් එකට lab facilities නුත් නෑ හරියට, ඩෙංගු ලෙඩාව ambulance එකක් ගෙන්නගෙන කළුබෝවිල යවනවා, මම දන්නේනෑ ambulance එක එන්නේ මොන හොස්පිටල් එකින්ද කියලා, අමාරු පන අදින එකෙක් මේ හොස්පිටල් එකට ගියොත් නම් උට ජීවත්වෙන එක එපා වෙලා මැරෙන්න බෙහෙත් දීපල්ලා කියනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    KDU එක කොහොමත් ආතල් තමයි දෙන්නේ.
    2018 දී විතර මම කැස්සක් ඇවිත් බෙහෙත් ගන්න ගියා. එතන හොදයි කිව්ව නිසා. දවස් 3ක් විතර තිබ්බ කැස්සක්.
    දොස්තරයා match එකක් බලනවා ෆෝන් එකේ. බලල තමයි බෙහෙත් දෙන්නේ.
    කැස්ස දවස් තුනයි මට කියපි ලය රෝහලට යන්න කියලා උගේ යාලුවෙක් ඉන්නවා කියාලා. බෙහෙත් දුන්නෙත් නැ.
    මම එනගමන් pvt hospital එකකින් බෙහෙත් අරන් ආව. දවස් දෙකෙන් හොඳ උනා.

    මන් අදුරන කෙනෙක් delivery එකට ගිහින් දොස්තරලා පිස්සු නටලා තිබ්බා. අම්මටයි ලමයටයි දෙන්නටම සිහිය නැතුව ICU දාන තැනටම වැඩේ සෙට් කරලා.

    එළියේ process එක හොඳයි. පෝලිම එහෙම ගානට තියෙනවා ප්රිරිසින්දුයි. දොස්තරලා නම් මෙලෝ රහක් නැ. මම නම් ජිවිතේට ඔය ලබ්බට යන්නේ නැ. ඊට හොදයි තව ටිකක් එහා තියෙන කළුබෝවිල.

    දන්න කෙනෙකුට ඔතන delivery එකෙන් පස්සේ නර්ව් අව්ලක් ආව. මම ඔතන දැක්ක දේ ඔකේ සමහර ඩොකාල සයිටම් වගේ ඒවගෙන් එන්න පුළුවන් කියල කට්ටිය කෑගහන උන් වගේ එක්ස්පිර්යන්ස් නැති උන්ද මන්ද
    ඕකේ හදිසි වෙලාවකට හරියට ප්ලෑන් එකක් නෑ , හවස දොස්තරලා නෑ කියනව
    ඒ අතින් බැලුවම NH එකේ වැඩපිළිවෙල එක්ක හැරෙන්නවත් බෑ මේකට

    ප්ලේස් එක සුපිරියට තීනවා හමුදාවෙන් කරන නිසා වෙන්න ඇති
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඔතන වැඩකරනවා ඇත්ත‍ේ විනය ගරුක එවුන්න‍ේ ... එතක‍ොට ඔහම ව‍ෙන්න පුලුවන් ඇති ...
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    දෙකෙන් පස්සේ ඩොක්ටර්ස්ලා නැති පම්කේ හොස්පිටල් එකකටද එතකොට බජට් එකෙන් මුළු අනෙකුත් රෝහල් සේරටම දාන මුදලට වඩා මුදලක් දාලා තියෙන්නේ?

    බයවෙන්න දෙයක් නෑ කොතලාවල පනත ගෙනාවට පස්සෙ ඔය ඔක්කොම නිට්ටාවට සනීපයි. 👌🤣🤣🤣
     
    • Like
    Reactions: silent one

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    දෙකෙන් පස්සේ ඩොක්ටර්ස්ලා නැති පම්කේ හොස්පිටල් එකකටද එතකොට බජට් එකෙන් මුළු අනෙකුත් රෝහල් සේරටම දාන මුදලට වඩා මුදලක් දාලා තියෙන්නේ?
    ඔව්වට සල්ලි විසිකරන්නේ ගසා කන්න. රජයේ රෝහල් සහ ආයතන වල ස්වාධීන විගණනයක් වෙනවා. එයින් යම්තරමක් හරි හොරකම් වල පාලනයක් තියෙනවා. ඔව්වගේ විගණනය ඉතින් සාර්ථකව කෙරෙනවා කියලා විශ්වාස කරන්න බෑ.
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මට දවසක් වකුගඩු පැත්තේ කැක්කුමක් ආවා. දෙපාරක් විතර සිහිය නැති වුනා. ලගම තියෙන්නේ කේ.ඩී.යූ නිසා ගෙදර අය එකට අරන් ගියා. ගේට්ටුවෙන් එහාට වාහනේ අරන් යන්න දෙන්න බෑ කිවුවා මට පයින් යනවා තියා කෙලින් ඉන්නවත් බැරුව හිටියේ. හරි කමක් නෑ කියලා වාහනේ පාක් එකේ දාලා මීටර් 200 විතර පයින් ගිහින් ඕ.පී.ඩී ගියා. එතන වුන් කිසි ගානක් නෑ. එතනත් එක පාරක් සිහිය නැති වුනා. උන් කියනවා දොස්තර නෑලු. ගෙදර අය එතන ඉන්න උන්ටත් බැනලා කලුබෝවිල අරන් ගියා. එතන කිසි කේස් එකක් නෑ. ගිය ගමන් වීල් චෙයා එකක් දීලා විනාඩි 5 යන්න කලින් වාට්ටුවටත් දැම්මා.

    කේ.ඩී.යූ එකේ උන් මිනිහෙක්ට කතා කරන්න දන්නේ නෑ. කුනු හරුපෙන් බනින්නේ.
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    KDU එකේ වැඩකරන එකෙක්ම කිව්වා KDU එකට admit වෙන්න එපා කියල delivery වලට 😆😆😆😆😆
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Lagadi patan gaththu KDU hospital ekai, awurudu ganan parana government hospital ekakui compare karana ubala nam minussu wenna baha.
    උබ kdu එකට බෙහෙත් ගන්න මලාට ගහිල්ලා නැතුව ඇති, ඉස්සෙල්ල ගහිල්ලා බලපන්, එතකොට තේරෙයි වැඩේ කොහොමද කියලා, එත් පුතේ උබ check කරන්නවත් අමාරු ලෙඩෙක් නම් ගෙනියන්න එපා
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,772
    15,030
    113
    උබ kdu එකට බෙහෙත් ගන්න මලාට ගහිල්ලා නැතුව ඇති, ඉස්සෙල්ල ගහිල්ලා බලපන්, එතකොට තේරෙයි වැඩේ කොහොමද කියලා, එත් පුතේ උබ check කරන්නවත් අමාරු ලෙඩෙක් නම් ගෙනියන්න එපා
    Aththama kiwwoth bn ape ammala oken thamai beheth ganne. Habai amaru wela nam gihin naha. Corona cn walin passe nam giyema naha oheta. Issara ta wada ehenam dan quality behela wage.
     
    • Like
    Reactions: akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Aththama kiwwoth bn ape ammala oken thamai beheth ganne. Habai amaru wela nam gihin naha. Corona cn walin passe nam giyema naha oheta. Issara ta wada ehenam dan quality behela wage.
    මම ඉන්නේ kdu එක ලගම තමයි, ඊට 400 meters විතර එහා තමයි අපේ ගෙවල්, පටන් ගත්ත කාලේ නම් හොදයි, dn නම් අජූතයි, මට ඩෙංගු හැදිලා මේකේ ඇඩ්මිට් වෙලා මාර කට්ටක් කැවා, මේක ඉස්සරහම (rmv එක ඉස්සරහ ) ඉන්නවා doctor kenek කෝසල කියලා despenceary එකක් දාගෙන දවසක් මම බෙහෙත් ගන්න ගහින් ඉන්දෙද්දී, ළමයෙක් ගේනවා ටිකක් අමාරු, පොර ඉක්මනට හොස්පිටල් ගෙනියන්න කිව්ව ලමයව, ළමයා ගෙනාපු කට්ටිය ලග kdu එක tieyena නිසා එකට ගෙනියන්නද කියලා ඇහුවම, එපා ඉක්මනට jayawardanapura හරි කළුබෝවිල හරි ගෙනියන්න කිව්වා, එකෙන්ම හිතාගන්න පුළුවන් නේ
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,772
    15,030
    113
    ai uba hithuwe aluthen passout wechcha doctors lata wage aluthen hadapu hospital walatath internship period ekak thiyanawa kiyalada
    Ehema naha kiyala mama dannawa shudu.
    Methana kattiya benala thiyenne athule thiyena equipments walata nemei neh. Inna doca lata.
    Langadi daapu private uni ekakui, awurudu 50K withara parana uni ekakui apita compare karanna baha neh. Mokada kaale yaddi thamai ewai athule management saha minissu ewata heda gahenne.
    KDU hospital eka patan gaththa kaale nam hodai. Ape ammalath okata giya. Corona walin passe nam giye naha.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,772
    15,030
    113
    මම ඉන්නේ kdu එක ලගම තමයි, ඊට 400 meters විතර එහා තමයි අපේ ගෙවල්, පටන් ගත්ත කාලේ නම් හොදයි, dn නම් අජූතයි, මට ඩෙංගු හැදිලා මේකේ ඇඩ්මිට් වෙලා මාර කට්ටක් කැවා, මේක ඉස්සරහම (rmv එක ඉස්සරහ ) ඉන්නවා doctor kenek කෝසල කියලා despenceary එකක් දාගෙන දවසක් මම බෙහෙත් ගන්න ගහින් ඉන්දෙද්දී, ළමයෙක් ගේනවා ටිකක් අමාරු, පොර ඉක්මනට හොස්පිටල් ගෙනියන්න කිව්ව ලමයව, ළමයා ගෙනාපු කට්ටිය ලග kdu එක tieyena නිසා එකට ගෙනියන්නද කියලා ඇහුවම, එපා ඉක්මනට jayawardanapura හරි කළුබෝවිල හරි ගෙනියන්න කිව්වා, එකෙන්ම හිතාගන්න පුළුවන් නේ
    Dr. Kosala dannawa. Permit Prado ekak genawa oya dispensary eka dammata passe. Hoda kollek saha docek.
     
    • Like
    Reactions: akildila

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Ehema naha kiyala mama dannawa shudu.
    Methana kattiya benala thiyenne athule thiyena equipments walata nemei neh. Inna doca lata.
    Langadi daapu private uni ekakui, awurudu 50K withara parana uni ekakui apita compare karanna baha neh. Mokada kaale yaddi thamai ewai athule management saha minissu ewata heda gahenne.
    KDU hospital eka patan gaththa kaale nam hodai. Ape ammalath okata giya. Corona walin passe nam giye naha.
    managemen efficiency and HR policy gana nemeine me kiyala thiyanne mun methana. doctors la naha inna unuth harak kiyalane. eekata management style adala wenne nane. day 1 idan hodama doctors la inna one mona hospital ekaka unath. aluthen dana gov hospital wala ohoma kathandara enne nane
     
    • Like
    Reactions: akildila

    planner123

    Well-known member
  • May 22, 2018
    8,772
    15,030
    113
    managemen efficiency and HR policy gana nemeine me kiyala thiyanne mun methana. doctors la naha inna unuth harak kiyalane. eekata management style adala wenne nane. day 1 idan hodama doctors la inna one mona hospital ekaka unath. aluthen dana gov hospital wala ohoma kathandara enne nane
    Docala hari naha kiyala neh meke giyapu aya kiyanne.
    Oka wenna puluwan. Day 1 indan hodama docala indee me lankawe nam Colombo kittu thenak nam. Dura hospital wala nam oka wenawa adui facilities ekka.
    Mama danne mechcharai. Corona walata kalin ape ammala gihin thiyenawa okata. Eyalata nam personally waradak wela thibbe naha.
    Habai me corona walin passe nam ape gedara aya giye naha. So dan thathwe kohomada danne naha.