මේ හොස්පිටල් එකට lab facilities නුත් නෑ හරියට, ඩෙංගු ලෙඩාව ambulance එකක් ගෙන්නගෙන කළුබෝවිල යවනවා, මම දන්නේනෑ ambulance එක එන්නේ මොන හොස්පිටල් එකින්ද කියලා, අමාරු පන අදින එකෙක් මේ හොස්පිටල් එකට ගියොත් නම් උට ජීවත්වෙන එක එපා වෙලා මැරෙන්න බෙහෙත් දීපල්ලා කියනවාFacilities thibbata doctors la madi case eka thiyenawa naeda?
KDU එක කොහොමත් ආතල් තමයි දෙන්නේ.
2018 දී විතර මම කැස්සක් ඇවිත් බෙහෙත් ගන්න ගියා. එතන හොදයි කිව්ව නිසා. දවස් 3ක් විතර තිබ්බ කැස්සක්.
දොස්තරයා match එකක් බලනවා ෆෝන් එකේ. බලල තමයි බෙහෙත් දෙන්නේ.
කැස්ස දවස් තුනයි මට කියපි ලය රෝහලට යන්න කියලා උගේ යාලුවෙක් ඉන්නවා කියාලා. බෙහෙත් දුන්නෙත් නැ.
මම එනගමන් pvt hospital එකකින් බෙහෙත් අරන් ආව. දවස් දෙකෙන් හොඳ උනා.
මන් අදුරන කෙනෙක් delivery එකට ගිහින් දොස්තරලා පිස්සු නටලා තිබ්බා. අම්මටයි ලමයටයි දෙන්නටම සිහිය නැතුව ICU දාන තැනටම වැඩේ සෙට් කරලා.
එළියේ process එක හොඳයි. පෝලිම එහෙම ගානට තියෙනවා ප්රිරිසින්දුයි. දොස්තරලා නම් මෙලෝ රහක් නැ. මම නම් ජිවිතේට ඔය ලබ්බට යන්නේ නැ. ඊට හොදයි තව ටිකක් එහා තියෙන කළුබෝවිල.
දෙකෙන් පස්සේ ඩොක්ටර්ස්ලා නැති පම්කේ හොස්පිටල් එකකටද එතකොට බජට් එකෙන් මුළු අනෙකුත් රෝහල් සේරටම දාන මුදලට වඩා මුදලක් දාලා තියෙන්නේ?
ඔව්වට සල්ලි විසිකරන්නේ ගසා කන්න. රජයේ රෝහල් සහ ආයතන වල ස්වාධීන විගණනයක් වෙනවා. එයින් යම්තරමක් හරි හොරකම් වල පාලනයක් තියෙනවා. ඔව්වගේ විගණනය ඉතින් සාර්ථකව කෙරෙනවා කියලා විශ්වාස කරන්න බෑ.දෙකෙන් පස්සේ ඩොක්ටර්ස්ලා නැති පම්කේ හොස්පිටල් එකකටද එතකොට බජට් එකෙන් මුළු අනෙකුත් රෝහල් සේරටම දාන මුදලට වඩා මුදලක් දාලා තියෙන්නේ?
උබ kdu එකට බෙහෙත් ගන්න මලාට ගහිල්ලා නැතුව ඇති, ඉස්සෙල්ල ගහිල්ලා බලපන්, එතකොට තේරෙයි වැඩේ කොහොමද කියලා, එත් පුතේ උබ check කරන්නවත් අමාරු ලෙඩෙක් නම් ගෙනියන්න එපාLagadi patan gaththu KDU hospital ekai, awurudu ganan parana government hospital ekakui compare karana ubala nam minussu wenna baha.
Aththama kiwwoth bn ape ammala oken thamai beheth ganne. Habai amaru wela nam gihin naha. Corona cn walin passe nam giyema naha oheta. Issara ta wada ehenam dan quality behela wage.උබ kdu එකට බෙහෙත් ගන්න මලාට ගහිල්ලා නැතුව ඇති, ඉස්සෙල්ල ගහිල්ලා බලපන්, එතකොට තේරෙයි වැඩේ කොහොමද කියලා, එත් පුතේ උබ check කරන්නවත් අමාරු ලෙඩෙක් නම් ගෙනියන්න එපා
ai uba hithuwe aluthen passout wechcha doctors lata wage aluthen hadapu hospital walatath internship period ekak thiyanawa kiyaladaLagadi patan gaththu KDU hospital ekai, awurudu ganan parana government hospital ekakui compare karana ubala nam minussu wenna baha.
මම ඉන්නේ kdu එක ලගම තමයි, ඊට 400 meters විතර එහා තමයි අපේ ගෙවල්, පටන් ගත්ත කාලේ නම් හොදයි, dn නම් අජූතයි, මට ඩෙංගු හැදිලා මේකේ ඇඩ්මිට් වෙලා මාර කට්ටක් කැවා, මේක ඉස්සරහම (rmv එක ඉස්සරහ ) ඉන්නවා doctor kenek කෝසල කියලා despenceary එකක් දාගෙන දවසක් මම බෙහෙත් ගන්න ගහින් ඉන්දෙද්දී, ළමයෙක් ගේනවා ටිකක් අමාරු, පොර ඉක්මනට හොස්පිටල් ගෙනියන්න කිව්ව ලමයව, ළමයා ගෙනාපු කට්ටිය ලග kdu එක tieyena නිසා එකට ගෙනියන්නද කියලා ඇහුවම, එපා ඉක්මනට jayawardanapura හරි කළුබෝවිල හරි ගෙනියන්න කිව්වා, එකෙන්ම හිතාගන්න පුළුවන් නේAththama kiwwoth bn ape ammala oken thamai beheth ganne. Habai amaru wela nam gihin naha. Corona cn walin passe nam giyema naha oheta. Issara ta wada ehenam dan quality behela wage.
Ehema naha kiyala mama dannawa shudu.ai uba hithuwe aluthen passout wechcha doctors lata wage aluthen hadapu hospital walatath internship period ekak thiyanawa kiyalada
Dr. Kosala dannawa. Permit Prado ekak genawa oya dispensary eka dammata passe. Hoda kollek saha docek.මම ඉන්නේ kdu එක ලගම තමයි, ඊට 400 meters විතර එහා තමයි අපේ ගෙවල්, පටන් ගත්ත කාලේ නම් හොදයි, dn නම් අජූතයි, මට ඩෙංගු හැදිලා මේකේ ඇඩ්මිට් වෙලා මාර කට්ටක් කැවා, මේක ඉස්සරහම (rmv එක ඉස්සරහ ) ඉන්නවා doctor kenek කෝසල කියලා despenceary එකක් දාගෙන දවසක් මම බෙහෙත් ගන්න ගහින් ඉන්දෙද්දී, ළමයෙක් ගේනවා ටිකක් අමාරු, පොර ඉක්මනට හොස්පිටල් ගෙනියන්න කිව්ව ලමයව, ළමයා ගෙනාපු කට්ටිය ලග kdu එක tieyena නිසා එකට ගෙනියන්නද කියලා ඇහුවම, එපා ඉක්මනට jayawardanapura හරි කළුබෝවිල හරි ගෙනියන්න කිව්වා, එකෙන්ම හිතාගන්න පුළුවන් නේ
managemen efficiency and HR policy gana nemeine me kiyala thiyanne mun methana. doctors la naha inna unuth harak kiyalane. eekata management style adala wenne nane. day 1 idan hodama doctors la inna one mona hospital ekaka unath. aluthen dana gov hospital wala ohoma kathandara enne naneEhema naha kiyala mama dannawa shudu.
Methana kattiya benala thiyenne athule thiyena equipments walata nemei neh. Inna doca lata.
Langadi daapu private uni ekakui, awurudu 50K withara parana uni ekakui apita compare karanna baha neh. Mokada kaale yaddi thamai ewai athule management saha minissu ewata heda gahenne.
KDU hospital eka patan gaththa kaale nam hodai. Ape ammalath okata giya. Corona walin passe nam giye naha.
සුපිරිම doctor කෙනෙක්Dr. Kosala dannawa. Permit Prado ekak genawa oya dispensary eka dammata passe. Hoda kollek saha docek.
Docala hari naha kiyala neh meke giyapu aya kiyanne.managemen efficiency and HR policy gana nemeine me kiyala thiyanne mun methana. doctors la naha inna unuth harak kiyalane. eekata management style adala wenne nane. day 1 idan hodama doctors la inna one mona hospital ekaka unath. aluthen dana gov hospital wala ohoma kathandara enne nane