Ninda yanne ne sinhalu

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,259
    14,025
    113
    පෘථිවිය
    1629421687471.png
    1629421702407.png

    Sleeping pressure points
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Roast chicken and beer thama mage combination ekai
    මගෙ නම් බ්ලැක් පෝක් කරියයි බියර් එකයි.
    රෝස්ට් චිකන් කීල්ස් එකේ එක ට්‍රයි කලේ නැද්ද?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    මගෙ නම් බ්ලැක් පෝක් කරියයි බියර් එකයි.
    රෝස්ට් චිකන් කීල්ස් එකේ එක ට්‍රයි කලේ නැද්ද?
    කීල්ස් එකෙන් ගෙනිච්ච එකක් ඒක අමුයි මැද ආයි අවන් එකට දාන්න උනා. මෙහෙ ඉන්නව පොරක් ෆාම් එකක් කරන පොර දානව හවසට BBQ roast chicken එහෙම උගෙන් ගන්නව
     
    • Love
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කීල්ස් එකෙන් ගෙනිච්ච එකක් ඒක අමුයි මැද ආයි අවන් එකට දාන්න උනා. මෙහෙ ඉන්නව පොරක් ෆාම් එකක් කරන පොර දානව හවසට BBQ roast chicken එහෙම උගෙන් ගන්නව
    🙁🙁🙁 බලපන් උඹ බඩ ඇවිස්සුවනේ. දැන් හොයපන්කෝ බාබකිව් 🤬🤬🤬
     
    • Haha
    Reactions: kevin_levin

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,483
    23,752
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කීල්ස් එකෙන් ගෙනිච්ච එකක් ඒක අමුයි මැද ආයි අවන් එකට දාන්න උනා.

    අපිත් කීල්ස් එකෙන් අරං එහෙම වුනා බං. අනික මොකද්ද අමුතු තෙල් රහකුත් එනවා. :eek:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අපිත් කීල්ස් එකෙන් අරං එහෙම වුනා බං. අනික මොකද්ද අමුතු තෙල් රහකුත් එනවා. :eek:
    මම නම් තුන් හතර පාරක් කෑවා. හැබැයි බොද්දි බයිට් එකට ගෙනල්ලා ගසන ගමන් කැවේ. අමු හරිය එද්දි වැදිලා හිටිය නිසා තේරුනේ නැද්ද දන්නෙ නෑ එහෙනම්.
     
    • Haha
    Reactions: Kolama

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,739
    68,112
    113
    අපිත් කීල්ස් එකෙන් අරං එහෙම වුනා බං. අනික මොකද්ද අමුතු තෙල් රහකුත් එනවා. :eek:
    Expire wenna lan wetcha ewa tama bbq danne.Thel wediyen danawa kunu raha yanna
     
    • Wow
    • Haha
    Reactions: Roxxy2K and Kolama

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    At least it taste good:p
    බොද්දි බයිට් එකට නම් හොඳා. හොඳ ඓහියෙන් ඉද්දි නම් මැද කැඩුවම ලේ පාටට මස්. ඊයා. අනික උඩ ලේයර් එක විතරයි රස.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,739
    68,112
    113
    බොද්දි බයිට් එකට නම් හොඳා. හොඳ ඓහියෙන් ඉද්දි නම් මැද කැඩුවම ලේ පාටට මස්. ඊයා. අනික උඩ ලේයර් එක විතරයි රස.
    Man kanne uda tika witarai