මගෙ නම් බ්ලැක් පෝක් කරියයි බියර් එකයි.Roast chicken and beer thama mage combination ekai
කීල්ස් එකෙන් ගෙනිච්ච එකක් ඒක අමුයි මැද ආයි අවන් එකට දාන්න උනා. මෙහෙ ඉන්නව පොරක් ෆාම් එකක් කරන පොර දානව හවසට BBQ roast chicken එහෙම උගෙන් ගන්නවමගෙ නම් බ්ලැක් පෝක් කරියයි බියර් එකයි.
රෝස්ට් චිකන් කීල්ස් එකේ එක ට්‍රයි කලේ නැද්ද?
කීල්ස් එකෙන් ගෙනිච්ච එකක් ඒක අමුයි මැද ආයි අවන් එකට දාන්න උනා. මෙහෙ ඉන්නව පොරක් ෆාම් එකක් කරන පොර දානව හවසට BBQ roast chicken එහෙම උගෙන් ගන්නව
කීල්ස් එකෙන් ගෙනිච්ච එකක් ඒක අමුයි මැද ආයි අවන් එකට දාන්න උනා.

මම නම් තුන් හතර පාරක් කෑවා. හැබැයි බොද්දි බයිට් එකට ගෙනල්ලා ගසන ගමන් කැවේ. අමු හරිය එද්දි වැදිලා හිටිය නිසා තේරුනේ නැද්ද දන්නෙ නෑ එහෙනම්.අපිත් කීල්ස් එකෙන් අරං එහෙම වුනා බං. අනික මොකද්ද අමුතු තෙල් රහකුත් එනවා.![]()
Expire wenna lan wetcha ewa tama bbq danne.Thel wediyen danawa kunu raha yannaඅපිත් කීල්ස් එකෙන් අරං එහෙම වුනා බං. අනික මොකද්ද අමුතු තෙල් රහකුත් එනවා.![]()
Expire wenna lan wetcha ewa tama bbq danne.Thel wediyen danawa kunu raha yanna

KFC 12 ක් ගත්තම 8 ක් ෆ්රී බකට් ඔෆර් එකත් ඔහොම තමයි එමියෝExpire wenna lan wetcha ewa tama bbq danne.Thel wediyen danawa kunu raha yanna
At least it taste goodKFC 12 ක් ගත්තම 8 ක් ෆ්රී බකට් ඔෆර් එකත් ඔහොම තමයි එමියෝ
බොද්දි බයිට් එකට නම් හොඳා. හොඳ ඓහියෙන් ඉද්දි නම් මැද කැඩුවම ලේ පාටට මස්. ඊයා. අනික උඩ ලේයර් එක විතරයි රස.At least it taste good![]()
Man kanne uda tika witaraiබොද්දි බයිට් එකට නම් හොඳා. හොඳ ඓහියෙන් ඉද්දි නම් මැද කැඩුවම ලේ පාටට මස්. ඊයා. අනික උඩ ලේයර් එක විතරයි රස.
Blood tiyenne drumstick eke bn.eka man kanne ne anith parts kanawa ewa shapeඅපෝ. ඉතිරි ටික බල්ලට දෙනවද එතකොට