මේ කියන හැටියට මාස 3ක් ඇතුලත සාඵල්‍යතාව (efficacy) මෙහෙම අඩු වෙනවා නම් මාස 3න් 3ට vaccine ගගහ තමයි ඉන්න වෙන්නේ සමහරක්ට
. කොච්චර කල් ඔය වැඩේ කොරන්න පුළුවන් වෙයිද කියල කියන්න බෑ
ඒ කියන්නෙ ලබන අවුරුද්දේ Covid Reinfections හැදිලා සුපිරි රැල්ලක් හැදෙන්න පුළුවන්ය කියන එකයි.

සිංහල බේත් වල නම් සාඵල්‍යතාව (efficacy) ඔහොම බහින්නෙ නෑ.

0% එහාට බහින්න බෑනේ ඉතින්