British study shows COVID-19 vaccine efficacy wanes

  • Apr 15, 2014
    5,817
    4,928
    113

    මේ කියන හැටියට මාස 3ක් ඇතුලත සාඵල්‍යතාව (efficacy) මෙහෙම අඩු වෙනවා නම් මාස 3න් 3ට vaccine ගගහ තමයි ඉන්න වෙන්නේ සමහරක්ට :( . කොච්චර කල් ඔය වැඩේ කොරන්න පුළුවන් වෙයිද කියල කියන්න බෑ :D

    ඒ කියන්නෙ ලබන අවුරුද්දේ Covid Reinfections හැදිලා සුපිරි රැල්ලක් හැදෙන්න පුළුවන්ය කියන එකයි. :(

    සිංහල බේත් වල නම් සාඵල්‍යතාව (efficacy) ඔහොම බහින්නෙ නෑ. :D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    hariyata test karanne nathi nisa hari hapan results naha
    hari hapan results nathi nisa ehema wenne naha kiyanna baha :)
    ඔය හරියට test කොරල තමයි කියල තියෙන්නේ.

    Kameshwari rasayanaya daily biwwoth mokada bn wenne
    මේ වෙලාවේ නම් බිව්වොත් පටගාලා නිව්මෝනියාව හැදෙයි. සෙම ගංගාවක් ඒක - ඒවා හරියන්නෙ හොඳට ඇඟ මහන්සි කරන අයටයි.
    ------ Post added on Aug 20, 2021 at 5:35 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,480
    66,820
    113
    ඔය හරියට test කොරල තමයි කියල තියෙන්නේ.

    මේ වෙලාවේ නම් බිව්වොත් පටගාලා නිව්මෝනියාව හැදෙයි. සෙම ගංගාවක් ඒක - ඒවා හරියන්නෙ හොඳට ඇඟ මහන්සි කරන අයටයි.
    ------ Post added on Aug 20, 2021 at 5:35 PM
    Ithin bn eke gahala tiyenne thun dos samanayaka karay kiyala?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Ithin bn eke gahala tiyenne thun dos samanayaka karay kiyala?
    ඕවායින් තුන් දොස් සමනය වෙන්නෙ හොඳට ඇඟ මහන්සි කරන අයගෙයි - එහෙම නැති අයගෙ සෙම ඇවිස්සෙනවා - ඒ අයට තියෙනවා වෙන බේත්.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,860
    198,092
    113
    Colombo, Sri Lanka
    දැන් මොනවද තියන සින්හල බේත්
    "ඒක තමයි කිව්වෙ ඔයාට ආසන්නතම ආයුර්වේද ප්‍රජා සෞඛ්ය වෛද්‍ය නිලධාරියා සම්බන්ධ කරගන්න කියලා - එයාලට තමයි බලය හා අවසර තියෙන්නෙ බේත් කියන්න - එයාලා ගාව තියෙන්නෙ අවුරුදු 50ක් 60ක් තිස්සෙ සායනිකව තහවුරු වුණ බේත්, ආයෙ ඉතිං බුලට් ම තමයි. " 🥱 🥱 🥴🥴
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    "ඒක තමයි කිව්වෙ ඔයාට ආසන්නතම ආයුර්වේද ප්‍රජා සෞඛ්ය වෛද්‍ය නිලධාරියා සම්බන්ධ කරගන්න කියලා - එයාලට තමයි බලය හා අවසර තියෙන්නෙ බේත් කියන්න - එයාලා ගාව තියෙන්නෙ අවුරුදු 50ක් 60ක් තිස්සෙ සායනිකව තහවුරු වුණ බේත්, ආයෙ ඉතිං බුලට් ම තමයි. " 🥱 🥱 🥴🥴
    හරියට හරි :yes:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මට හිතන්නෙ මූත් මුස්ලිම්.තොපි වැක්සීන් ගහගන්නෙ නැති ඵකම තමා හොඳ...😂😂

    https://elakiri.com/threads/මුස්ලිම්-අය-වැක්සින්-ගහන්නෙ-නැද්ද.2004563/#post-26777519
    100% ක් සාර්ථක බේත් තියෙද්දි මොකටද බං මේ බාල සහ බාල වේගෙන යන බේත් ගහගන්නේ ? :D
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,334
    113
    98
    හෝමාගම
    "ඒක තමයි කිව්වෙ ඔයාට ආසන්නතම ආයුර්වේද ප්‍රජා සෞඛ්ය වෛද්‍ය නිලධාරියා සම්බන්ධ කරගන්න කියලා - එයාලට තමයි බලය හා අවසර තියෙන්නෙ බේත් කියන්න - එයාලා ගාව තියෙන්නෙ අවුරුදු 50ක් 60ක් තිස්සෙ සායනිකව තහවුරු වුණ බේත්, ආයෙ ඉතිං බුලට් ම තමයි. " 🥱 🥱 🥴🥴

    හම්මො
    එල බන්, මන් එහෙම කරන්නන්
    thanks
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,532
    72,627
    113

    මේ කියන හැටියට මාස 3ක් ඇතුලත සාඵල්‍යතාව (efficacy) මෙහෙම අඩු වෙනවා නම් මාස 3න් 3ට vaccine ගගහ තමයි ඉන්න වෙන්නේ සමහරක්ට :( . කොච්චර කල් ඔය වැඩේ කොරන්න පුළුවන් වෙයිද කියල කියන්න බෑ :D

    ඒ කියන්නෙ ලබන අවුරුද්දේ Covid Reinfections හැදිලා සුපිරි රැල්ලක් හැදෙන්න පුළුවන්ය කියන එකයි. :(

    සිංහල බේත් වල නම් සාඵල්‍යතාව (efficacy) ඔහොම බහින්නෙ නෑ. :D
    @GTRZ you better seriously consider banning this mofo for creating threads discouraging vaccination. As of now that is the only proven method people can and donkeys like this just increase the number of deaths by discourage people with their skewed opinions

    Consider this a need of the country. Atleast ban such fuckers till this gets under control. I am all for free speech but these idiots cross that line.
     
    its not me who discourages vaccination - its by the Oxford University :D

    i am just only presenting what they have done ;)