Sexual active age

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    සාමාන්‍යයෙන් බැදපු අය (අන්මැරිඩ් හරි) සෙක්ස් වලට ඇක්ටිව් කොච්චර වයසක් වගේ වෙනකන්ද? ගෑනු පිරිමි? ඒක රටවල් අනුව වෙනස් වෙන්නත් පුලුවන් කියල මට හිතුනා. බලපං ඔය පිටරටවල වගේ mature කැටගරි වල ( porn actressල ම නෙමේ) අවුරුදු 60 - 70 වගේ ගෑනුත් සෙක්ස් ඇක්ටිව් ව ඉන්නවා. නමුත් අපේ වගේ රටවල් වල අපි ට එහෙම හිතන්න අමාරුයි. මේකේම උනත් කිදෙනෙක් දානවද බැදල ඉන්නේ (අවුරුදු තිස් ගානක උන්) ඒත් ඉස්සර වගේ නෑ කියල. උබලගේ අදහස් කියමු. නිකමට හිතුනු ටොපික් එකක්.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Music Video Guitar GIF by Halestorm
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,633
    48,905
    113
    සේදවත්ත
    මැරෙනකම් ගෑනුන්ට ගහනවා . 50 පස්සේ වෙන් වෙල තරුණ කෙල්ලො එක්ක යහන් ගත වෙනවා . ඒ වෙනකොටත් සතියට 4 පාරක්වත් දුවල ජිම් ගිහින් ලුක් එකට ඉන්න ඕනේ . නාකි විසේ කියන ගානට . මම නම් ගොඩක් 20 අඩු කුලුදුල් ඒවට තමා ආස
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ethakota 40 ta adu male un active neweda ? :confused:
    Experience wedi wenawalu.

    ඔන්න සීය කෙනෙක් වයසට ගිහින් මැරෙන්න ඔන්න මෙන්නලු. ලමයි ඇද ගාව වට වෙලා අඩනවලු.

    එක පාර සීය "ශික්කේ, ශකේ" ගාල බාගෙට ඇදේ වාඩි වෙලා ඔලුවෙ අත ගහගත්තලු. මුනුබුරා ඇහුවලු ඇයි සීයෙ මොකක්ද අවුල කියල.

    සීය කිව්වලු මම ගැටය සන්දියෙ හේනෙ පැල් රැක්ක. දවසක් එහා හේනෙ සිරිමලා රෑ නැති අතරේ උගෙ නාබර අලුත බැදපු ගෑනි ඇවිල්ල මහරෑ ජාමෙ මම හේනෙ නිදන් ඉන්නකොට ගිනිපෙට්ටියක් ඉල්ලුවා කොමලෙ පපා. ළපටි තැබුලි ගෙඩ් දෙකත් යන්නත් පෙන්නුව ගිනිමැලේ ගාව පහත් වෙලා.

    අය්යෝ මට ඒකි ඒ මහ රැජාමෙ මගෙන්ම ගිනිපෙට්ටියක් ඉල්ලන්න ආවෙ ඇයි කියල හරියට මීටර් උනේ දැන් කොල්ලෝ.. ශික්කේ ශකේ ඒක මිස් උනානෙ.. ශකේ.. කියල සීයගෙ අවසන් හුස්ම පිටවෙලා ආයෙ ඇදට වැටුනලු..

    පිරිමින් පනයන මොහොතදක්වා...
    ------ Post added on Aug 21, 2021 at 4:22 PM
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේ යකා අවුරුදු 89 දිත් තාත්තා කෙනෙක් වුණේ (කලින් කසාද වලත් දරුවො ඉන්නවා ඔක්කොම අවුරුදු 30ට පැනලා) - හිතපන්කො කොහොම ගැම්මක් තියෙනවා ඇද්ද කියලා :D

    30365098-8488417-image-a-109_1593806474329.jpg
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    සාමාන්‍යයෙන් බැදපු අය (අන්මැරිඩ් හරි) සෙක්ස් වලට ඇක්ටිව් කොච්චර වයසක් වගේ වෙනකන්ද? ගෑනු පිරිමි? ඒක රටවල් අනුව වෙනස් වෙන්නත් පුලුවන් කියල මට හිතුනා. බලපං ඔය පිටරටවල වගේ mature කැටගරි වල ( porn actressල ම නෙමේ) අවුරුදු 60 - 70 වගේ ගෑනුත් සෙක්ස් ඇක්ටිව් ව ඉන්නවා. නමුත් අපේ වගේ රටවල් වල අපි ට එහෙම හිතන්න අමාරුයි. මේකේම උනත් කිදෙනෙක් දානවද බැදල ඉන්නේ (අවුරුදු තිස් ගානක උන්) ඒත් ඉස්සර වගේ නෑ කියල. උබලගේ අදහස් කියමු. නිකමට හිතුනු ටොපික් එකක්.

    උඹ මොකාටද එන්න හදන්නෙ කියල තේරුනව... නෙදකින්!!! ෂික්...