සාමාන්‍යයෙන් බැදපු අය (අන්මැරිඩ් හරි) සෙක්ස් වලට ඇක්ටිව් කොච්චර වයසක් වගේ වෙනකන්ද? ගෑනු පිරිමි? ඒක රටවල් අනුව වෙනස් වෙන්නත් පුලුවන් කියල මට හිතුනා. බලපං ඔය පිටරටවල වගේ mature කැටගරි වල ( porn actressල ම නෙමේ) අවුරුදු 60 - 70 වගේ ගෑනුත් සෙක්ස් ඇක්ටිව් ව ඉන්නවා. නමුත් අපේ වගේ රටවල් වල අපි ට එහෙම හිතන්න අමාරුයි. මේකේම උනත් කිදෙනෙක් දානවද බැදල ඉන්නේ (අවුරුදු තිස් ගානක උන්) ඒත් ඉස්සර වගේ නෑ කියල. උබලගේ අදහස් කියමු. නිකමට හිතුනු ටොපික් එකක්.

