ඒ කොහෙද?මොඩර්නා දෙක ගැහුවනෙ අද කොඹල.
ඒ කොහෙද?මොඩර්නා දෙක ගැහුවනෙ අද කොඹල.
දන්නේ නෑ. නිව්ස් වලට පෙන්නුවේ, පට්ට පෝලිමක්.ඒ කොහෙද?
tikak awa bn. 15000k da koheda e tika kundasale areas tikakata gahanawa kiyala dala tibba. anith area walata denna badu madiSputnik ගහපුවගේ second dose එන්නේ නැද්ද දැන් .. second dose නැත්තන් එක ගැහුවේ මොකටද
මොන channel එකේද?දන්නේ නෑ. නිව්ස් වලට පෙන්නුවේ, පට්ට පෝලිමක්.
උඹ දැන් මුගෙන් අහන්නේ නැද්ද අයි ඔය තුන විතරක් ගහන්න හදන්නේ කියලා, ලගම වැක්සින් එක හොඳම වැක්සින් කියපන්, උඹ මට එදා දුන්න ලොකු කතාව මතකද ? දැන් තේරෙනවද මම කියපු දේ, කියපු විදිය වැරදිද දන්නේ නැ හැබැයි කිව්වේ ඇත්තcolombo nam inne army hospital ekata call karala appointment ekak daganna puluwan
මම හිතන්නේ අපේ රටට ඊට වඩා හොඳ vaccines දෙන්න තිබුන කියලයි.ඇයි උඹ චීන පාන් එකට කැමති නැද්ද ?
දැන් 2nd dose දෙන්න තියෙන දින පහුවෙලාද?Sputnik ගහපුවගේ second dose එන්නේ නැද්ද දැන් .. second dose නැත්තන් එක ගැහුවේ මොකටද
US වල නම් Moderna සහ Pfizer-BioNTech වල 2nd dose එකෙන් මාස 8කට පස්සේ 3rd dose එකක් දෙනවලු.pfizer wala power eka ikmanata bahinawa kiyala kathawak dakka kohe hari maasa gaanak yaddi
Teachers ලට දෙනවා 30ට අඩු වුනත්.Rajaya 30n adu katath Thama vaccine eka approve Karala ne
ඒ නාවලපිටිය.derana
ඒ documents තියෙන අයටනේ. එහෙම නැති රට යන්න ඉන්න අයට මොකද වෙන්නේ?දන්න විදිහට නාරහෙන්පිට ආමි එකේ රට යන අයට අව්ශ්ය එක ගහනවා. ඔප්පු කරන්න ඔනේ කාරනාව. කෝල් කරපන් එතනට උන් ගන්නවා විස්තරත් කියනවා.
