මේ Vaccines කොහෙද?

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,804
    6,363
    113
    Sputnik ගහපුවගේ second dose එන්නේ නැද්ද දැන් .. second dose නැත්තන් එක ගැහුවේ මොකටද
    tikak awa bn. 15000k da koheda e tika kundasale areas tikakata gahanawa kiyala dala tibba. anith area walata denna badu madi
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    දන්න විදිහට නාරහෙන්පිට ආමි එකේ රට යන අයට අව්ශ්‍ය එක ගහනවා. ඔප්පු කරන්න ඔනේ කාරනාව. කෝල් කරපන් එතනට උන් ගන්නවා විස්තරත් කියනවා.
     
    • Like
    Reactions: New Kid and NRTG

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    colombo nam inne army hospital ekata call karala appointment ekak daganna puluwan
    උඹ දැන් මුගෙන් අහන්නේ නැද්ද අයි ඔය තුන විතරක් ගහන්න හදන්නේ කියලා, ලගම වැක්සින් එක හොඳම වැක්සින් කියපන්, උඹ මට එදා දුන්න ලොකු කතාව මතකද ? දැන් තේරෙනවද මම කියපු දේ, කියපු විදිය වැරදිද දන්නේ නැ හැබැයි කිව්වේ ඇත්ත
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,839
    1,257
    113
    Mars
    Pfizer & AZ gahanawa migrate wenna innawanan army hospital eke. Habai ekata register wennoni Foregin ministry website eke link eken.

    Mama register wela hena kaalayak balan hitiya eth awe na itin. Hodama de gramasewaka danuwath karana eka. AZ hari gassawaganna puluwan special reason ekak tiyenawanan
     
    • Like
    Reactions: New Kid

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    ඇයි උඹ චීන පාන් එකට කැමති නැද්ද ?
    මම හිතන්නේ අපේ රටට ඊට වඩා හොඳ vaccines දෙන්න තිබුන කියලයි.
    ඒත් අපේ ආරක්ෂාවට vaccine එකක් ගන්න අත්‍යවශ්‍ය නිසා Sinopharm හරි ගන්න වෙනවා.
    එහෙම කරන්නේ වෙන කරන්න දෙයක් නැතිකමට මිසක් ලැබෙන එක හොඳම එකය, Sinopharm හරි ඉහලය කියල රැවටිලා නෙවෙයි.

    Sputnik ගහපුවගේ second dose එන්නේ නැද්ද දැන් .. second dose නැත්තන් එක ගැහුවේ මොකටද
    දැන් 2nd dose දෙන්න තියෙන දින පහුවෙලාද?

    pfizer wala power eka ikmanata bahinawa kiyala kathawak dakka kohe hari maasa gaanak yaddi
    US වල නම් Moderna සහ Pfizer-BioNTech වල 2nd dose එකෙන් මාස 8කට පස්සේ 3rd dose එකක් දෙනවලු.

    Rajaya 30n adu katath Thama vaccine eka approve Karala ne
    Teachers ලට දෙනවා 30ට අඩු වුනත්.
    සමහර private companies වල වැඩ කරන අයටත් දීල තියෙනවා. ඒක නම් කොහොම වුනාද දන්නේ නැහැ. 🤔
     
    Last edited:
    • Like
    Reactions: The Kingslayer

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    ඒ නාවලපිටිය.

    දන්න විදිහට නාරහෙන්පිට ආමි එකේ රට යන අයට අව්ශ්‍ය එක ගහනවා. ඔප්පු කරන්න ඔනේ කාරනාව. කෝල් කරපන් එතනට උන් ගන්නවා විස්තරත් කියනවා.
    ඒ documents තියෙන අයටනේ. එහෙම නැති රට යන්න ඉන්න අයට මොකද වෙන්නේ? :confused:
     
    Last edited: