USD සුරා කෑම

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,410
    2,390
    113
    - ලංකාවේ USD වලින් account තියන් ඉන්න උන්ට තේරෙන්න ඇති JULY වලට කිසිම interest එකක් දීල නෑ (උදා:- සම්පත් බැන්කුව) - remote work කරන අයත් මෙහෙම තියන් ඉන්නවා. (කොටි ගනන් $ ගේන්නේ නෑ ..ගේන ටිකෙන් තමා කන්නේ බොන්නේ...)
    - exchange rate එකට අමතරව ෆී එකක් ගන්න කතාවක් යනවා...USD ගේන අය බලල උන්ට මේ ෆී එක අයින් කරන්න ඕන ... :angry:
    - ලංකාවට කොමද එතකොට china වලින් ඒම බඩු එන්නේ---කොහොමත් උන් කරගන ගිය විදියට තමා..... උන්ඩියල්.....කියපල්ලකෝ බලන්න හෙට වාහන ගේන්න දෙනවා එත් LC ඔපෙන් කරන්න බෑ කියල.වාහන ගේන් නැද්ද කියල බලන්න...

    මේකේ ඔක්කොම හොරු මල්ලි.
    -one ෂොට්-:lol:
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    Menna mama open karapu account eka. :(

    Bank Of America
    interest rate - 0.01% - 0.03%
    minimum balance - 1500$ (if not 14$ monthly maintenance fee)