- ලංකාවේ USD වලින් account තියන් ඉන්න උන්ට තේරෙන්න ඇති JULY වලට කිසිම interest එකක් දීල නෑ (උදා:- සම්පත් බැන්කුව) - remote work කරන අයත් මෙහෙම තියන් ඉන්නවා. (කොටි ගනන් $ ගේන්නේ නෑ ..ගේන ටිකෙන් තමා කන්නේ බොන්නේ...)
- exchange rate එකට අමතරව ෆී එකක් ගන්න කතාවක් යනවා...USD ගේන අය බලල උන්ට මේ ෆී එක අයින් කරන්න ඕන ...
- ලංකාවට කොමද එතකොට china වලින් ඒම බඩු එන්නේ---කොහොමත් උන් කරගන ගිය විදියට තමා..... උන්ඩියල්.....කියපල්ලකෝ බලන්න හෙට වාහන ගේන්න දෙනවා එත් LC ඔපෙන් කරන්න බෑ කියල.වාහන ගේන් නැද්ද කියල බලන්න...
මේකේ ඔක්කොම හොරු මල්ලි.
-one ෂොට්-