Gedarata welaama indala, athyawashya wadakata eliyata yana ayata ikmanata covid hadenawada?

What do you think about this?

  • Total voters
    57

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඕනම දේකට විතරක්ම එළියට යන, අනික් වෙලාවට ගෙදරට වෙලා ඉන්න මිනිස්සුන්ට covid හැදෙන්න පුළුවන් chance එක ටිකක් වැඩියි?

    අත්‍යවශ්‍ය සේවා වලට හැමදාම එළියට ගිහිං බේරිලා ඉන්න කෙනාට වඩා?

    මට ඕක note උනේ දන්න කෙනෙක් ගෙ පවුලේ කෙනෙක්ව supermarket එක්කන් යන්න උනා......

    එයාල බොහොම පරිස්සමින් ගෙවල් වල හිටියත් එළියට ගියහම safety protocol එක මතක නෑ. පුරුදු නැති නිසා.
    හිටි ගමං මුණ කහනව mask අල්ලනව, counters /table surfaces අත පත ගානවා.. දොරවල් අල්ලලා ආයේ ඔලුව අල්ලනවා.. පඩිපෙල් නගිනකොට බිත්ති අල්ලනව, බාර් අල්ලනව..
    හරිම භයානක තත්ත්වයක් ඉඳලා ඉඳලා එළියට යන මිනිස්සු හැසිරෙන ආකාරය.

    අපි ගියොත් වැලමිට තියලා දොරවල්, ලිෆ්ට් වල බටන් ඔබන්නෙ.
    ATM වලට යද්දී දොර full open කරලා mask eka double දාලා knot එක ගහලා or දෙපිට කරකලා කන ට දාලා යනකොට සහ එනකොට sanitize කරලා money අරං ඉටි බෑග් වල දාල Or Gloves වලින් දාගෙන ගෙදර ඇවිත් ඒවා වෙලලා use කරද්දී එයාල ට ඒ habits train වෙලා නෑ. පුරුදු නැහැ.

    මම covid spread නොවිචිච කාලේ මුණ අල්ලන්නේ නැතුව හැසිරෙන්න practice කරා එකෙන් උපරිම opportunity එක ගත්ත practice කරන්න, covid ගොඩක් නැති කාලේ mistake එකක් වෙලා මුණ අල්ල හැදෙන්න තියෙන chance එක අඩුයි දැනට වඩා.
    එතකොට මට තේරුණා තව ටික කාලෙකින් මෙක හොඳට spread වෙනවා, ඉතිං එතකොට survive වෙන්න ඕන නම් දැන් මොනවගේ දෙයක් ද ස්මාර්ට් දෙයක් විදියට කරන්න පුළුවන් කියලා හිතලා ඒ Wuhan covid Virus දවස්වල ඉඳන් ඕක practice කරා (තනියෙන් බේරෙන්න නෙමෙයි උඹල වෙනුවෙන් ත්‍රෙඩ් එකකුත් දැම්ම https://elakiri.com/threads/corona-fight-no-face-touch-challenge.1931054/. කී දෙනෙක් මේක ඔලුවට ගත්තද කියන්න දන්නේ නැහැ. ත්‍රෙඩ් දාපු දිනය බලන්න: Mar 11, 2020 ), එතකොට මෙක master කරගන්න පුළුවන් කාළයක් එක්ක කියල. දැං මට මෙක හොඳටම පුළුවන්.

    උබලට මේ කතාවට එකඟ ද?
     
    Last edited:

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    ගෙදරට වෙලාම ඉන්නවා කියන්නේ virus එකට පොඩ්ඩක්වත් expose වෙන්නේ නෑනේ. පොඩ්ඩක් එහේ මෙහේ යනවා කියන්නේ virus ටිකක් ඇග ඇතුලට සෙට් වෙන්න chance එක තියනවා. ලෙඩේ හැදෙන තරම් virus ඇවිල්ලා නෑ හැබැයි. එතකොට antibody හැදිලා තියෙන්න පුළුවන් මට හිතෙන්නේ. @imhotep මම හරිද?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Eha gedara eunta virus eka bowelanam mokada? Ehemath Bowuna aya innawa midulatawath noya inna wenne lankawe ayata nam lede hadenne natuwa berenna beri tanatama awilla
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,105
    12,648
    113
    38
    ඔයා කියන කතාව හරි හැබැයි අපි හරියට හිටියට වැඩක් නෑ අනිත් මිනිස්සු හරියට ඉන්නේ නැත්තම් ATM එකට යනකොට hand sanitizer දාලා එලියට එනකොට hand sanitizer දාලා අත හෝදනවා. මීටරේ දුර තියාගෙන ඉන්නවා. හැබැයි අනිත් මිනිස්සු එහෙම නෑ අත හෝදන්නේ නෑ ඔහේ යනවා මිටරේ දුර තියාගන්න බෑ ලගටම එනවා. ATM එකෙන් සල්ලි ගන්නකොට පස්සෙන් ඇවිල්ලා එබිලා වගේ ඉන්නේ.

    කඩේකට ගිහින් මීටරේ දුර තියාගෙන ඉන්න ගියොත් බඩු ගන්න වෙන්නේ නෑ , එලියේම තමා මුදලාලි ලා ඒවා ගැන සැලකිලිමත් වෙන්නේ නෑ කඩේ අස්සේ ලෑගගෙන ඉන්න උන්ට බඩු දෙනවා විතරයි. පස්සේ එන හැම එකාම කඩේ ඇතුලේ පිරිනේවා පුදුම තරහක් එන්නේ ඒ වෙලාවට හැම කඩේම ඔහොමයි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    ගෙදරට වෙලාම ඉන්නවා කියන්නේ virus එකට පොඩ්ඩක්වත් expose වෙන්නේ නෑනේ. පොඩ්ඩක් එහේ මෙහේ යනවා කියන්නේ virus ටිකක් ඇග ඇතුලට සෙට් වෙන්න chance එක තියනවා. ලෙඩේ හැදෙන තරම් virus ඇවිල්ලා නෑ හැබැයි. එතකොට antibody හැදිලා තියෙන්න පුළුවන් මට හිතෙන්නේ. @imhotep මම හරිද?
    Good question... It's theoretically possible but practically not. A very brief exposure could develop some of the antibodies. But it cannot ward off an infection.
    To develop a decent complement of antibodies you need to get the infection (but not very seriously - I have explained why in another post - serious infections can result in poor antibodies) or you need to get fully vaccinated.

    Just note not all antibodies are the same. There are several types and one of the important ones are the neutralizing antibodies (nAB). Unless you have neutralizing antibodies, you are not protected. These nAB are the ones defending you. Even with an asymptomatic infection, it's been noted that the nAB production is low. So a short exposure will not help.
    That's why you need the vaccines.
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබ කියන කතාව ඇත්ත වගේ. මම දන්න යාලුවෝ කීප දෙනෙක්ටම හැදුනා. උන් එකෙක්වත් ගොඩ කාලෙකින් ගිහින් නෑ එලියට. හැබැයි හදිස්ස වැඩකට ගිහින් (කොළඹත් නෙමේ) මාස්ක් දාලා , ෆේස්ෂීල්ඩ් දාලා ලු. ඒත් ආවලු කොවිඩි මූනවත් ඇල්ලුවේ නෑ. හිතාගන්න බෑ කියනවා. දෙන්නෙක්ටම උන සීන් එකක් මම දන්න. මාත් හොල්මන් වුනා එහෙම ඇහුවම
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    Good question... It's theoretically possible but practically not. A very brief exposure could develop some of the antibodies. But it cannot ward off an infection.
    To develop a decent complement of antibodies you need to get the infection (but not very seriously - I have explained why in another post - serious infections can result in poor antibodies) or you need to get fully vaccinated.

    Just note not all antibodies are the same. There are several types and one of the important ones are the neutralizing antibodies (nAB). Unless you have neutralizing antibodies, you are not protected. These nAB are the ones defending you. Even with an asymptomatic infection, it's been noted that the nAB production is low. So a short exposure will not help.
    That's why you need the vaccines.
    Thanks machan
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Eha gedara eunta virus eka bowelanam mokada? Ehemath Bowuna aya innawa midulatawath noya inna wenne lankawe ayata nam lede hadenne natuwa berenna beri tanatama awilla
    Ape allapu gedara ekkenekuta haduna, eth e pawulema anith ayata hadune na. habai hamoma vaccine 1st dose eka gahala thibuna.

    Also disagreed with OP. daily eliyata yana kenage risk eka wadiyi eyaa oya okkoma precautions use kalath full PPE adan nemei ne yanne. eka nisa exposure eka wadi nisama daily eliyata yana kenata loku risk ekak thiyenawa. ganna precautions, dennama eliyata yana times gaana anuwa depend wenawa hadenna thiyena chance eka.
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ape allapu gedara ekkenekuta haduna, eth e pawulema anith ayata hadune na. habai hamoma vaccine 1st dose eka gahala thibuna.

    Also disagreed with OP. daily eliyata yana kenage risk eka wadiyi eyaa oya okkoma precautions use kalath full PPE adan nemei ne yanne. eka nisa exposure eka wadi nisama daily eliyata yana kenata loku risk ekak thiyenawa. ganna precautions, dennama eliyata yana times gaana anuwa depend wenawa hadenna thiyena chance eka.
    Ubalata unadema hamaekatama wenne kiyala kohomada oppu karanne ubata tiyenne mara molayak ne LOL it depends on the distance and the virus variant