PayPal, Payoneer සල්ලි deposit PFCA fees

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං අපිට PayPal or Payoneer එකෙන් සල්ලි ලංකාවේ USD bank account එකකට deposit කරොත්, එකට ලංකාවේ බැංකුවෙන් වෙනම Service charge එකක් ගන්නවා ද?

    Payoneer activate නොකරපු card එකක් තියනවා. මෙක activate කරන්න නෑ දැන්.

    Payoneer එකෙන් US bank account එකක් open කරලා, ඒ account එකෙන් client ගෙන් (US කෙනෙක්) සල්ලි ගන්න එක ලාබයි ද? fee එකක් add වෙනවා ද එහෙම කරද්දී?
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    payoneer pluwan. me lagadi mn paypal wali 395$ withdrw kara com $ bank account ekata. paypal transaction eke lkr walin pennane. bank ekata eddi $366 i awe. ituru tikata mnwa unada dan ne. $15k wage lost. paypal eken $ card ekak add krala tiyeddith eka $ vidiyata detect karagan ne paypal eken LKR wdiyata detetct karaganne eka tmai awla.

    mn dan ne ehema wenne mkada kiyala. eth payonner wala nam kelinma apata bank account eka add karddi currency eka select karaganna pluwan $ da lkr da kiyala.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    payoneer pluwan. me lagadi mn paypal wali 395$ withdrw kara com $ bank account ekata. paypal transaction eke lkr walin pennane. bank ekata eddi $366 i awe. ituru tikata mnwa unada dan ne. $15k wage lost. paypal eken $ card ekak add krala tiyeddith eka $ vidiyata detect karagan ne paypal eken LKR wdiyata detetct karaganne eka tmai awla.

    මාගෙ 2013 ගත්ත physical payoneer card එකක් තියනවා. Activate නොකරපු. මෙක ට ද එතකොට සල්ලි withdraw කරන්න වෙන්නේ.

    ලංකාවට සල්ලි ගේන්න උබට පිස්සුද
    USD account එකට ගෙන්න ගන්නේ බං. රුපියල් account නෙවේ. PayPal, Payoneer account වල සල්ලි තියාගන්න භයයි බං. Ban උනොත්.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    මාගෙ 2013 ගත්ත physical payoneer card එකක් තියනවා. Activate නොකරපු. මෙක ට ද එතකොට සල්ලි withdraw කරන්න වෙන්නේ.

    USD account එකට ගෙන්න ගන්නේ බං. රුපියල් account නෙවේ. PayPal, Payoneer account වල සල්ලි තියාගන්න භයයි බං. Ban උනොත්.
    Ne. lankawe $ bank account ekak open karanna. itya passe payonner ekata $ bank accounbt eka link kranna
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Ne. lankawe $ bank account ekak open karanna. itya passe payonner ekata $ bank accounbt eka link kranna
    දැනටම USD account එකක් sampath එකේ තියනවා බං. ඔහොම කරාම Fee එකක් එන්නෙ නැද්ද බං?
     
    alex007

    Well-known member
  • May 17, 2007
    819
    1,676
    93
    Payoneer to Combank 260 USD gatta, lankawe account ekata awe 250 USD

    Payoneer charge 2%
    Combank charge 2 USD
     
    • Like
    Reactions: U-tag

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Intermediary Bank fee wadinne nadda bun HNB? Seylan eke nam $26 kapenawa.
    Ne ehema mukuth ne. 3.5 USD per transfer.

    ලංකාවේ USD account එකකට ආවත් ඔය ගාන යනවා ද?
    Lankawe ekata awama tamai oya gana yanne bank eken. Payoneer eken kapanawa bara ganak. 1000k gaddi 20k wage mata mathaka hetiyata. 2%
    ------ Post added on Aug 26, 2021 at 12:13 AM
     
    • Like
    Reactions: U-tag