SLAS exam එක පාස් වෙන්න පුලුවන් ආර්ට් කරපු උන්ට විතරද බන්? මොක්ද ඒකේ සිංහල වල ව්‍යාකරණ එහෙම තිත්ට බලනවලු, අපි සිංහල උනාට ව්‍යාකරණ ලොකුවටම බෑනේ බන්.අනික ඕක පාස් උනොත් කොහොමද තත්වේ?
එක්සෑම් එක පාස් උනාම පඩි වැඩී- ලොකු තනතුරුSLAS exam එක පාස් වෙන්න පුලුවන් ආර්ට් කරපු උන්ට විතරද බන්? මොක්ද ඒකේ සිංහල වල ව්‍යාකරණ එහෙම තිත්ට බලනවලු, අපි සිංහල උනාට ව්‍යාකරණ ලොකුවටම බෑනේ බන්.අනික ඕක පාස් උනොත් කොහොමද තත්වේ?
එක්සෑම් එක පාස් උනාම පඩි වැඩී- ලොකු තනතුරු
සාමාන්‍ය සිංහල ව්‍යාකරණ බලනවා - උබ ඕලේවල් වලට සිංහල කරලා නැද්ද ?
කොරෝනා නිසා එක්සෑම් කල් යනවා කිව්වා - බොහෝ විට මේ අවුරුද්දේ නැති වෙයි.
Mama demma machan. 23 thamayi reg une.eth hardcopy ywanna widiyak ne curfew nisa.eka iwara wela thamayi ywanna wenne.Uba damme nadda 23 final date ne.
sinhala medium eka witarayi,
e tika hada ganna puluwan bro.
(sinhala upadhi A/L mattame ewa naha
liyaddi akuru hariyata (spellings) thawa pada bedana ewa,
grammar nam ehema naha)
kal yana ekak naha kohomath mun 30 ayet rata open karanawane. exam district mattamen hari tiyawi Colombo bari nam (ehema option ekakuth thibuna application eke)
ow me class ekata mama yanne IQ nam gamahk naha oya Bsc/BEng nam kaleMama demma machan. 23 thamayi reg une.eth hardcopy ywanna widiyak ne curfew nisa.eka iwara wela thamayi ywanna wenne.
Ow neh.clz ekk hoygena denma lesthi wenna one wedeta
Thanks machan. Mage yauwek kiwwa amarashri herath kiyala sir kenk innwa kiyla.ekata ynna beluwe. eya hodaida dnnth ne mchn.ow me class ekata mama yanne IQ nam gamahk naha oya Bsc/BEng nam kale
meke awabhodhaya hodata karanawa.
tawa youtube eke oya pada bedana ewa, wiyakarana, spelling gana
thiyenawa ewa balanna.
View attachment 140831
mata ehema nam walin mataka naha.Thanks machan. Mage yauwek kiwwa amarashri herath kiyala sir kenk innwa kiyla.ekata ynna beluwe. eya hodaida dnnth ne mchn.
Machan mata iq eka tikk amarui.eth try krnwa khmahri. Mata youtube channel tikk susggest krnnako owa thiyana?
අපෝ නැ බං. පුලුවන් ඔනාම කෙනෙක්ට. ආට් අයට වඩා සයන්ස් අයට පහසුයි මම දන්න විදිහට. මොකද මම සයන්ස් සිංහල දෙකම කරපු නිසා දෙපැත්තම දන්නවා. ව්‍යාකරණ රිති 50 හදලා ගන්න පුලුවන් සති 2-3ක් කට්ට කැවොත්. ඔතනදි අහන බුද්ධි පරික්ෂණ ටික ආට් උන් රෙනවා ගොඩක්.SLAS exam එක පාස් වෙන්න පුලුවන් ආර්ට් කරපු උන්ට විතරද බන්? මොක්ද ඒකේ සිංහල වල ව්‍යාකරණ එහෙම තිත්ට බලනවලු, අපි සිංහල උනාට ව්‍යාකරණ ලොකුවටම බෑනේ බන්.අනික ඕක පාස් උනොත් කොහොමද තත්වේ?
Class yanne me horu dennage nam slas pass wenna hithanna epa. sallima witharak balana un dennek.ow me class ekata mama yanne IQ nam gamahk naha oya Bsc/BEng nam kale
meke awabhodhaya hodata karanawa.
tawa youtube eke oya pada bedana ewa, wiyakarana, spelling gana
thiyenawa ewa balanna.
View attachment 140831
Awulda clss ekaClass yanne me horu dennage nam slas pass wenna hithanna epa. sallima witharak balana un dennek.
Are you in SLAS?Less than 10 % of art graduates fill up slas vacancies each year. Majority comprised with Science graduates.
Wow, that's greatNo slss
poddak oya danna dewal kiyannaඅපෝ නැ බං. පුලුවන් ඔනාම කෙනෙක්ට. ආට් අයට වඩා සයන්ස් අයට පහසුයි මම දන්න විදිහට. මොකද මම සයන්ස් සිංහල දෙකම කරපු නිසා දෙපැත්තම දන්නවා. ව්‍යාකරණ රිති 50 හදලා ගන්න පුලුවන් සති 2-3ක් කට්ට කැවොත්. ඔතනදි අහන බුද්ධි පරික්ෂණ ටික ආට් උන් රෙනවා ගොඩක්.