SLAS රජයේ විභාගයට අයදුම් කලාද?

tikila_1

Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    SLAS exam එක පාස් වෙන්න පුලුවන් ආර්ට් කරපු උන්ට විතරද බන්? මොක්ද ඒකේ සිංහල වල ව්‍යාකරණ එහෙම තිත්ට බලනවලු, අපි සිංහල උනාට ව්‍යාකරණ ලොකුවටම බෑනේ බන්.අනික ඕක පාස් උනොත් කොහොමද තත්වේ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    SLAS exam එක පාස් වෙන්න පුලුවන් ආර්ට් කරපු උන්ට විතරද බන්? මොක්ද ඒකේ සිංහල වල ව්‍යාකරණ එහෙම තිත්ට බලනවලු, අපි සිංහල උනාට ව්‍යාකරණ ලොකුවටම බෑනේ බන්.අනික ඕක පාස් උනොත් කොහොමද තත්වේ?
    එක්සෑම් එක පාස් උනාම පඩි වැඩී- ලොකු තනතුරු
    සාමාන්‍ය සිංහල ව්‍යාකරණ බලනවා - උබ ඕලේවල් වලට සිංහල කරලා නැද්ද ?

    කොරෝනා නිසා එක්සෑම් කල් යනවා කිව්වා - බොහෝ විට මේ අවුරුද්දේ නැති වෙයි.
     
    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    එක්සෑම් එක පාස් උනාම පඩි වැඩී- ලොකු තනතුරු
    සාමාන්‍ය සිංහල ව්‍යාකරණ බලනවා - උබ ඕලේවල් වලට සිංහල කරලා නැද්ද ?

    කොරෝනා නිසා එක්සෑම් කල් යනවා කිව්වා - බොහෝ විට මේ අවුරුද්දේ නැති වෙයි.

    ඔය එක්සෑම් එක ලියලා ගියාම තව ඉහලට යන්න පුලුවන් නේද? එකම තැන ඉන්න ඔනේ නෑනේ?

    මම ඔලෙවල් වලට සිංහල කලාට දැන් මතක නෑනේ එකයි වැඩේ.මුල ඉදන් කරන්න ඔනේ සීන් එකක් තියෙන්නේ.

    මම ක්ලාස් එකකට කෝල් කරල ඇහුවා එකේන් කිව්වෙ නෙක්ස්ට් මන්ත් අනිවා එක්සෑම් එක තියෙනවා කියලා ඒත් කොරොනා නිසා අනිවා කල් යයි වගේ
     
    • Like
    Reactions: charitha2011

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Uba damme nadda 23 final date ne.
    sinhala medium eka witarayi,

    e tika hada ganna puluwan bro.
    (sinhala upadhi A/L mattame ewa naha
    liyaddi akuru hariyata (spellings) thawa pada bedana ewa,
    grammar nam ehema naha)

    kal yana ekak naha kohomath mun 30 ayet rata open karanawane. exam district mattamen hari tiyawi Colombo bari nam (ehema option ekakuth thibuna application eke)
     
    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    Uba damme nadda 23 final date ne.
    sinhala medium eka witarayi,

    e tika hada ganna puluwan bro.
    (sinhala upadhi A/L mattame ewa naha
    liyaddi akuru hariyata (spellings) thawa pada bedana ewa,
    grammar nam ehema naha)

    kal yana ekak naha kohomath mun 30 ayet rata open karanawane. exam district mattamen hari tiyawi Colombo bari nam (ehema option ekakuth thibuna application eke)
    Mama demma machan. 23 thamayi reg une.eth hardcopy ywanna widiyak ne curfew nisa.eka iwara wela thamayi ywanna wenne.

    Ow neh.clz ekk hoygena denma lesthi wenna one wedeta
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Mama demma machan. 23 thamayi reg une.eth hardcopy ywanna widiyak ne curfew nisa.eka iwara wela thamayi ywanna wenne.
    Ow neh.clz ekk hoygena denma lesthi wenna one wedeta
    ow me class ekata mama yanne IQ nam gamahk naha oya Bsc/BEng nam kale
    meke awabhodhaya hodata karanawa.
    tawa youtube eke oya pada bedana ewa, wiyakarana, spelling gana
    thiyenawa ewa balanna.

    1629873899239.png
     
    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    ow me class ekata mama yanne IQ nam gamahk naha oya Bsc/BEng nam kale
    meke awabhodhaya hodata karanawa.
    tawa youtube eke oya pada bedana ewa, wiyakarana, spelling gana
    thiyenawa ewa balanna.

    View attachment 140831
    Thanks machan. Mage yauwek kiwwa amarashri herath kiyala sir kenk innwa kiyla.ekata ynna beluwe. eya hodaida dnnth ne mchn.
    Machan mata iq eka tikk amarui.eth try krnwa khmahri. Mata youtube channel tikk susggest krnnako owa thiyana?
     
    • Like
    Reactions: sakuntha1996

    Grand Inquisidor

    Junior member
  • Feb 21, 2019
    62
    45
    18
    ශ්‍රී ලංකා පරිපාලන සේවය කියන්නෙ. ලංකාවෙ ..Beaurocracy. එකට සෘජුවම බඳවා ගන්නා විභාගය. එහෙම .beaurocracy.. එකට සෘජුව ඇතුල් වෙන්න පුලුවන් ලංකාව ඉන්දියාව වගේ රටවල් වල විතරයි. අනිත් රටවල ක්‍රෝනි කැපිටලිසම් තියෙන්නෙ පොලිටික් රිලේෂන්ස් ඕන. .slas.. කියන්නෙ පැලැන්තියක්. ඒ පැලැන්තියට ඇතුල් වුණාම කාලය සමග ඔයාගෙ සුදුසුකම් අනුව ලන්කාවේ පරිපාලන තනතුරු වලට වැටෙනවා. අධ්‍යක්ෂ ජෙනරාල්, කොමසාරිස් ජෙනරාල් , මහ දිසාපති , පාලක ජෙනරාල් කියන්නෙ පරිපාලන සේවයේ විෂේෂ සේවයේ තනතුරු ඒලට කාලෙකින් පත් වෙනවා. මුලින් සහකාර සහ නියෝජ්‍ය තනතුරු වලට ලැබෙන්නෙ. පසුව ඔයිටත් ඉහල තනතුරු වලට යනවා ලේකම් වගේ. ...slas. grade 111මුල් පැලැන්තියට ගියා කියන්නෙ සිවිල් බියුරොක්‍රැට් කෙනෙක් හැටියට ඔයා පොලිසියේ ඒ එස් පී සහ හමුදාව් ලුතිනන් කර්නල් ටත් වඩා උසස්. ඊට පහල හැමෝම සර් කියන්න ඕන සලියුට් කරන්න ඕන .
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Thanks machan. Mage yauwek kiwwa amarashri herath kiyala sir kenk innwa kiyla.ekata ynna beluwe. eya hodaida dnnth ne mchn.
    Machan mata iq eka tikk amarui.eth try krnwa khmahri. Mata youtube channel tikk susggest krnnako owa thiyana?
    mata ehema nam walin mataka naha.
    mama search karala baluwe ine ewa,

    ow eya iq qalata hodayi kiyala ahala thiyenawa.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    SLAS exam එක පාස් වෙන්න පුලුවන් ආර්ට් කරපු උන්ට විතරද බන්? මොක්ද ඒකේ සිංහල වල ව්‍යාකරණ එහෙම තිත්ට බලනවලු, අපි සිංහල උනාට ව්‍යාකරණ ලොකුවටම බෑනේ බන්.අනික ඕක පාස් උනොත් කොහොමද තත්වේ?
    අපෝ නැ බං. පුලුවන් ඔනාම කෙනෙක්ට. ආට් අයට වඩා සයන්ස් අයට පහසුයි මම දන්න විදිහට. මොකද මම සයන්ස් සිංහල දෙකම කරපු නිසා දෙපැත්තම දන්නවා. ව්‍යාකරණ රිති 50 හදලා ගන්න පුලුවන් සති 2-3ක් කට්ට කැවොත්. ඔතනදි අහන බුද්ධි පරික්ෂණ ටික ආට් උන් රෙනවා ගොඩක්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Wow, that's great
    I also hoped for that but there is no chance in this time for maths and statistic graduates.

    අපෝ නැ බං. පුලුවන් ඔනාම කෙනෙක්ට. ආට් අයට වඩා සයන්ස් අයට පහසුයි මම දන්න විදිහට. මොකද මම සයන්ස් සිංහල දෙකම කරපු නිසා දෙපැත්තම දන්නවා. ව්‍යාකරණ රිති 50 හදලා ගන්න පුලුවන් සති 2-3ක් කට්ට කැවොත්. ඔතනදි අහන බුද්ධි පරික්ෂණ ටික ආට් උන් රෙනවා ගොඩක්.
    poddak oya danna dewal kiyanna
    exam eka goda daganna.
    wiyakarana 50da thiyenne.
    ------ Post added on Aug 26, 2021 at 3:46 PM
     
    • Like
    Reactions: Grand Inquisidor