mahinda talks about rupiyala

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,667
    21,671
    113
    ගම මහනුවරයි
    Face Palm GIF
     
    • Haha
    Reactions: SDCR and lahirufx+

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    රාජපක්ශලාගෙ ඉතුරු දේශපාලන ගූ වැඩ පැත්තකින් තියල බැලුවොත්නම් බන් ඔහොම පරන video අවුස්සලා නෝන්ඩි දාන එක කිසිම තේරුමක් නැති වැඩක්. මොකද ඔය interview තිබ්බෙ කොරෝන කියල දෙයක් අහලවත් නැති කාලෙක කියපු කතා ඕවා.. නැතුව මෙහෙම economy කෙල උන කාලෙක කියපුවා නෙව්‍යිනේ...

    අනික එහෙම බැලුවත් බන් මහින්දය සැහෙන හොදයි මෙච්චර economy කෙලවෙලා තියෙද්දිත් swap ගහල, banga loan ගහල, cc limit කරල හරි $ එක මෙහෙම අල්ලන් ඉන්නවට.. මොකද යහපාලනේ කාලේ $ එක රොකට් වගේ ගියේ මේ කිසිම අවුලක් නැතුව මුලු රට ලෝකෙම හොදට දුවන වෙලාවක...

    මහින්දලගේ අනිත් ගූ වැඩ නෙවෙයි video එක ගැන විතරයි කිව්වෙ හොදද...
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    අනික එහෙම බැලුවත් බන් මහින්දයට මල් තියල වදින්න ඕනේ මෙච්චර economy කෙලවෙලා තියෙද්දිත් swap ගහල, banga loan ගහල, cc limit කරල හරි $ එක මෙහෙම අල්ලන් ඉන්නවට.. මොකද යහපාලනේ කාලේ $ එක රොකට් වගේ ගියේ මේ කිසිම අවුලක් නැතුව මුලු රට ලෝකෙම හොදට දුවන වෙලාවක...

    මහින්දලගේ අනිත් ගූ වැඩ නෙවෙයි video එක ගැන විතරයි කිව්වෙ හොදද...

    corona අවේ නැති උනත් ගත්ත නය ගෙවන්න විදිහක් තිබ්බද ? කරපු project එකක්වත් ආදායමක් එන ඒවා නෙමේනේ ... highway එක ඇරුනාම ???
    corona ආවත් නැතත් කෙල වෙන්න තිබ්බ එකක් .. corona හින්ද මුන්ගේ ආණ්ඩුව කාලෙම පත්තු උන එක විතරයි උනේ
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    රාජපක්ශලාගෙ ඉතුරු දේශපාලන ගූ වැඩ පැත්තකින් තියල බැලුවොත්නම් බන් ඔහොම පරන video අවුස්සලා නෝන්ඩි දාන එක කිසිම තේරුමක් නැති වැඩක්. මොකද ඔය interview තිබ්බෙ කොරෝන කියල දෙයක් අහලවත් නැති කාලෙක කියපු කතා ඕවා.. නැතුව මෙහෙම economy කෙල උන කාලෙක කියපුවා නෙව්‍යිනේ...

    අනික එහෙම බැලුවත් බන් මහින්දය සැහෙන හොදයි මෙච්චර economy කෙලවෙලා තියෙද්දිත් swap ගහල, banga loan ගහල, cc limit කරල හරි $ එක මෙහෙම අල්ලන් ඉන්නවට.. මොකද යහපාලනේ කාලේ $ එක රොකට් වගේ ගියේ මේ කිසිම අවුලක් නැතුව මුලු රට ලෝකෙම හොදට දුවන වෙලාවක...

    මහින්දලගේ අනිත් ගූ වැඩ නෙවෙයි video එක ගැන විතරයි කිව්වෙ හොදද...

    :lol:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    corona අවේ නැති උනත් ගත්ත නය ගෙවන්න විදිහක් තිබ්බද ? කරපු project එකක්වත් ආදායමක් එන ඒවා නෙමේනේ ... highway එක ඇරුනාම ???
    corona ආවත් නැතත් කෙල වෙන්න තිබ්බ එකක් .. corona හින්ද මුන්ගේ ආණ්ඩුව කාලෙම පත්තු උන එක විතරයි උනේ
    I mentioned it. "මහින්දලගේ අනිත් ගූ වැඩ නෙවෙයි video එක ගැන විතරයි කිව්වෙ හොදද..."
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    mahindata rata baaradeela tibba nam rupiyala watenne na :angry:

    meka dan rupiyala 200tath wada eha, rupiyala mehema devalue unoth ape ratata, minihekta kohomada jeewath wenne, boru deshapaluwo, eka eka ayata mada gahala anik paththata katha karanawa
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Me article eka kiyawala balanna 2017 - 2019 economy eke wechcha scene sirawata explain karala tiyanawa. Apith innakan mangalaya bana bana indala, passe marunata passe porage eka kathawak share kara kara hitiyata, meka kiyawaddi therum giya api noadanna paththak tiyanawa. scene eka eka apita penne naha media walin manipulate wela

    sira agamathi maru kalama api hiki gaga hitiya antime bombayak pupuranakan, habai economy eke bomba pupuranna gatte e decision eka gattu dawase indan antime hodata pipurene 2019 :-(

    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,066
    36,076
    113
    කෑගල්ල
    Me article eka kiyawala balanna 2017 - 2019 economy eke wechcha scene sirawata explain karala tiyanawa. Apith innakan mangalaya bana bana indala, passe marunata passe porage eka kathawak share kara kara hitiyata, meka kiyawaddi therum giya api noadanna paththak tiyanawa. scene eka eka apita penne naha media walin manipulate wela

    👍 👍👍👍👍
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    I mentioned it. "මහින්දලගේ අනිත් ගූ වැඩ නෙවෙයි video එක ගැන විතරයි කිව්වෙ හොදද..."
    video එක ගැන තමා මාත් කියන්නේ ..
    "ඩොලර් බිලියන 15 ණය කොහොමද ගෙවන්නේ ? .. අය්යෝ ඔවද අපි කරේ .. "

    ගෙවන්න විදිහක් තිබ්බද corona ආවත් නැතත් ...