mahindata rata baaradeela tibba nam rupiyala watenne na 

රාජපක්ශලාගෙ ඉතුරු දේශපාලන ගූ වැඩ පැත්තකින් තියල බැලුවොත්නම් බන් ඔහොම පරන video අවුස්සලා නෝන්ඩි දාන එක කිසිම තේරුමක් නැති වැඩක්. මොකද ඔය interview තිබ්බෙ කොරෝන කියල දෙයක් අහලවත් නැති කාලෙක කියපු කතා ඕවා.. නැතුව මෙහෙම economy කෙල උන කාලෙක කියපුවා නෙව්‍යිනේ...
අනික එහෙම බැලුවත් බන් මහින්දයට මල් තියල වදින්න ඕනේ මෙච්චර economy කෙලවෙලා තියෙද්දිත් swap ගහල, banga loan ගහල, cc limit කරල හරි $ එක මෙහෙම අල්ලන් ඉන්නවට.. මොකද යහපාලනේ කාලේ $ එක රොකට් වගේ ගියේ මේ කිසිම අවුලක් නැතුව මුලු රට ලෝකෙම හොදට දුවන වෙලාවක...
මහින්දලගේ අනිත් ගූ වැඩ නෙවෙයි video එක ගැන විතරයි කිව්වෙ හොදද...
රාජපක්ශලාගෙ ඉතුරු දේශපාලන ගූ වැඩ පැත්තකින් තියල බැලුවොත්නම් බන් ඔහොම පරන video අවුස්සලා නෝන්ඩි දාන එක කිසිම තේරුමක් නැති වැඩක්. මොකද ඔය interview තිබ්බෙ කොරෝන කියල දෙයක් අහලවත් නැති කාලෙක කියපු කතා ඕවා.. නැතුව මෙහෙම economy කෙල උන කාලෙක කියපුවා නෙව්‍යිනේ...
අනික එහෙම බැලුවත් බන් මහින්දය සැහෙන හොදයි මෙච්චර economy කෙලවෙලා තියෙද්දිත් swap ගහල, banga loan ගහල, cc limit කරල හරි $ එක මෙහෙම අල්ලන් ඉන්නවට.. මොකද යහපාලනේ කාලේ $ එක රොකට් වගේ ගියේ මේ කිසිම අවුලක් නැතුව මුලු රට ලෝකෙම හොදට දුවන වෙලාවක...
මහින්දලගේ අනිත් ගූ වැඩ නෙවෙයි video එක ගැන විතරයි කිව්වෙ හොදද...

I mentioned it. "මහින්දලගේ අනිත් ගූ වැඩ නෙවෙයි video එක ගැන විතරයි කිව්වෙ හොදද..."corona අවේ නැති උනත් ගත්ත නය ගෙවන්න විදිහක් තිබ්බද ? කරපු project එකක්වත් ආදායමක් එන ඒවා නෙමේනේ ... highway එක ඇරුනාම ???
corona ආවත් නැතත් කෙල වෙන්න තිබ්බ එකක් .. corona හින්ද මුන්ගේ ආණ්ඩුව කාලෙම පත්තු උන එක විතරයි උනේ
mahindata rata baaradeela tibba nam rupiyala watenne na
Me article eka kiyawala balanna 2017 - 2019 economy eke wechcha scene sirawata explain karala tiyanawa. Apith innakan mangalaya bana bana indala, passe marunata passe porage eka kathawak share kara kara hitiyata, meka kiyawaddi therum giya api noadanna paththak tiyanawa. scene eka eka apita penne naha media walin manipulate wela
video එක ගැන තමා මාත් කියන්නේ ..I mentioned it. "මහින්දලගේ අනිත් ගූ වැඩ නෙවෙයි video එක ගැන විතරයි කිව්වෙ හොදද..."